කර්නල් මුතාලිෆ් වගේ අය... අපිට හිටපු හොදම brain washer කෙනෙක්. නැතිවුනේ පොනිල් නිසා...












ela ela macho.umbe kate masuran danna watinawa ...umba honda padamak kiyala dunne me EK 1e inna SF ta thawamath kade yana ballanta.....jaya wewa....hamadama me wage thread dapan........suba anagathayak.......![]()
aththa kiyanna bayawenna one na machan. 

nice thread,macho rep ++

සුදු මහත්තයා;6542551 said:මචන් මේ ත්‍රෙඩ් එක දැම්ම කියල මගෙ රෙප් පොයින්ට් කැපුවට මම බය නෑ. ඕව තිබ්බ කියල කන්නද ? ඉන්න රටක් නැතුව රෙප් පොයින්ට් තියා වෙන මොනව තිබ්බත් වැඩක් තියෙනවද ? මම මගේ රට වෙනුවෙන් කට අරිනවා. ඒක වහන්න කාටවත් බෑ. රෙප් පොයින්ට් නෙමෙයි අත පය කැපුවත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
සහතික ඇත්ත කතාව, IDP කට්ටියගෙ ච්න්ද අරන් බලන්න, මහින්දට සමහර තැන් වල 1යි, නැත්නං 2යි, හුගක් සිංහල චන්ද වලින් තමයි මහින්ද බලයට ආවෙ, ඉස්සර කොටි පාලනය කරපු ඔක්කොම පැති ටික මහින්ද පැරදුනා, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය නෙවෙයි ඕකුන්ට රත්තරන් මාල වලලු දැම්මත් උන් දෙන්නෙ මහින්දට විරුද්දව, කොටින්ව රටින් අතුගාල දාපු එකට දුක ඇති,
හොද ත්‍රෙඩ් එකක් +6

මහින්ද කියන්නෙ රටට ආදරේ ඇති කොන්ද පන තියෙන මිනිහෙක්. 
ඒ වගෙ මිනිහෙක් කවදාවත් චන්ද වෙනුවෙන් තමන්ගෙ රට පාව දෙන්නෙ නෑ පොන් සේකා වගේ. 





සුදු මහත්තයා;6542545 said:ow. machan. buddi anshaya pawa dunna me yakata rate minissu gal gahala maranna ona. oka batalandedi depu wada denna ona mekata![]()
කවුදෝ මෙහෙම කිව්වා..
" රට ගැන හිටපු අයට රට ගියා
බඩ ගැන හිටපු අයට බඩ ගියා.."

පස්ස පැත්තට ඇබ ගහන්න පොල් මුඩු හොයනව ඇති 

ඇයි රනිල් රටදි කිව්වෙ කොටින්ව පරාද කරපු එකට රනිල්ටවත්, ෆොන්සේකටවත් දොස් කියන්න එපා කියල, මහින්දලු කලේ, මූ මේ දෙමල චන්ද ටික ගන්න මෙහෙම කතා කියනවනව් බලයට ආවොත් රටත් දෙයිසුදු මහත්තයා;6542620 said:ඔව් ඕකුන්ට වෙනම රාජ්‍යක් දෙනව කිව්වනම් දෙයි චන්ද ටික හෝ ගාල.මහින්ද කියන්නෙ රටට ආදරේ ඇති කොන්ද පන තියෙන මිනිහෙක්.
ඒ වගෙ මිනිහෙක් කවදාවත් චන්ද වෙනුවෙන් තමන්ගෙ රට පාව දෙන්නෙ නෑ පොන් සේකා වගේ.
![]()
මචං ඔය කෙලඋනුපිටිය අසාර්තක ව්‍යාපෘතියක් නේද?
මොනවා හැදුවත් මහවැලි ව්‍යාපෘතියෙන්නේ රටට අවශ්‍ය විදුලිබල ධාරිතාවය ලබා ගන්නේ.
පාලමත් ඉතින් සුනාමි තෑග්ගක්නේ![]()

උඹත් පොනිල් වගේම කොන්ද පණ නැති එකෙක්නෙ. 
බය නැතිව වරෙන්. අපි උඹල වගේ නෙමෙයි. ජයග්‍රහනය සමරන්නෙ විරුද්ධ පාක්ෂිකයන්ගෙ ලේ උඩින් නෙමෙයි. ඒ නිසා බය වෙන්නෙපා... 

කාලයක් කොටින්ට කඩේ ගිය LKdood එකපාරටම සරත්ට කඩේ යන්න ගත්තහම දේශප්‍රේමියෙක් වුනා, ඌ ඉස්සර එලිපිට සරත්ට ආමි එකට බැනපුව දැන් කටිටියට අමතකයි, මම ඌට ත්‍රෙඩ් එකකදි ඌ ඉස්සර සරත්ට බැනපු පෝස්ට් ටිකක් කෝට් කරල දැම්මහම ඌ කියපි මට ITN එකේ ජොබ් එකක් ගන්නලු, මූට අතීසාරෙ හැහුනත් ITN, මට පේන්නෙ මූට ITN එකේ එකෙක් මොනව හරි කරල, සරත් පැරදුනහ හින්ද දැන් ඩූඩ් පොල් මුඩ්ඩක් ගහන් රැජිනගෙ ඇද වටේ දුවනව ඇතිමට දුක මේකයි මචං. ඔය ගොඩට සෑහෙන සිංහල මිනිස්සු ගොඩකුත් වැටුන එක...
ඔව්... මටත් ඔක හිතුනා.
IDP කෑම්ප් වල ඉන්න අයව බේරගන්න අපේ කොල්ලො කියක් මැරුනද?
උන්ට කන්ඩ අදින්න දුන්නෙ කව්ද කියලවත් මතක නෑ
එල ත්රෙඩ්එක