kelehi guNa nodhath guNamakuwan. - කෙලෙහි ගුණ නොදත් ගුණමකුවන්

  • Jul 4, 2009
    7,259
    462
    83
    Uba demalunata baninne ai???? Un merate minissu nemeida??? Eyalata kamathi theeranayak ganna puluwan....

    මේ රටේ මිනිස්සුනම් උන් ඡන්දෙදි මහින්දට 90%කට වඩා ජනවරමක් දෙන්න ඕන. බලපන් උතුරු නැගෙනහිරට කරපු දේවල්. බලපන් අපේ ආමි එක උන් වෙනුවෙන් තාමත් මැරෙනවා. උන් මේ රට ගැන හිතුවෙ නෑ. උන්ට ඕන උන්ගෙම වෙනම රාජ්‍යයක්. ඒකට පොන්සේක එක්ක ගිවිසුම් ගැහුව. බලපන් ඊලමයි පොන්සේකා දිනපු දිස්ත්‍රික්ක සේරමයි එකයි.

    22041_1153272726163_1658037110_342319_2540606_n.jpg
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    සුදු මහත්තයා;6543277 said:
    මචන් අච්චර මිනිස්සුන්ව මරපු අංගුලිමාලත් රහත් උනා. පෙර වැරදි ඌ දැන් කරන්නෙ නෑනෙ. මහින්ද බෞද්ධ දර්ශනේට රට පාලනය කරන මිනිහෙක්. ඒකයි දැන් කරුණාට සලකන්නෙ.

    බුදුන්ගේ කාලයයි අද කාලයයි පටලවා ගන්න එපා බං.
    බෞද්ධ දර්ශනේට රට පාලනය කරනවානම් මොකෝ මේ තරම් සුරා සැල්? ඒවත් බෞද්ධ දර්ශනේ තියනවාද?
    ඒ වෙනත් බෞද්ධ දර්ශනයක්ද?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    සුදු මහත්තයා;6543327 said:
    මේ රටේ මිනිස්සුනම් උන් ඡන්දෙදි මහින්දට 90%කට වඩා ජනවරමක් දෙන්න ඕන. බලපන් උතුරු නැගෙනහිරට කරපු දේවල්. බලපන් අපේ ආමි එක උන් වෙනුවෙන් තාමත් මැරෙනවා. උන් මේ රට ගැන හිතුවෙ නෑ. උන්ට ඕන උන්ගෙම වෙනම රාජ්‍යයක්. ඒකට පොන්සේක එක්ක ගිවිසුම් ගැහුව. බලපන් ඊලමයි පොන්සේකා දිනපු දිස්ත්‍රික්ක සේරමයි එකයි.

    22041_1153272726163_1658037110_342319_2540606_n.jpg

    oya giwisum gana nam ktha kerane epa ban. ITN+ Rupavahini + Wimal witharai owa kiyanne
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ත්‍රස්තවාදය අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට එකතුවුනපලියට ඝාතකයා විසින් මැරුව මිනිසුන්ට පණ දිය හැකිද?:confused:
    නිතියෙන් මොහු දඩුම්වම් නොවිදිය යුතුද?
    සෑම කෙනෙකුටම නිතිය එක වගේ නෙවේද?
    mano ganeshan la wage ewun eli pita ltte ekata sup karaddi?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    Uba Budhagama potha hariyata kiyawapan...Anguli malata Karapu waraddata nisi daduwam labuna...karunata monada labune...amathikamada daduwama???:dull::dull::dull:

    machan anguulimalata Buduhamuduruwo daduwam kale na. :baffled: uba balapan kohe hari thanaka ehema thiyenawada kiyala. angulimala karapu paw pala dunna. eka thamai machan soba dahama. uba kiyanne karunata Mahinda hari me rate minissu hari daduwam denna ona kiyalada ? :rolleyes: daduwama soba dahamen kale awama laba dei. :yes::yes:
     
    • Like
    Reactions: TROJAN-MAN

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    සුදු මහත්තයා;6543327 said:
    මේ රටේ මිනිස්සුනම් උන් ඡන්දෙදි මහින්දට 90%කට වඩා ජනවරමක් දෙන්න ඕන. බලපන් උතුරු නැගෙනහිරට කරපු දේවල්. බලපන් අපේ ආමි එක උන් වෙනුවෙන් තාමත් මැරෙනවා. උන් මේ රට ගැන හිතුවෙ නෑ. උන්ට ඕන උන්ගෙම වෙනම රාජ්‍යයක්. ඒකට පොන්සේක එක්ක ගිවිසුම් ගැහුව. බලපන් ඊලමයි පොන්සේකා දිනපු දිස්ත්‍රික්ක සේරමයි එකයි.

    22041_1153272726163_1658037110_342319_2540606_n.jpg

    FOnsekage giwisuma oppu karapan....mamath Fonsekata erehi wenawa...nikan boru news danna epa bun,...anika oya uba mulinma dala thiyena KInya palama Mahinda karapu deyak nemei..me ratata hamba una Tsunami Aaadarayak....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    බුදුන්ගේ කාලයයි අද කාලයයි පටලවා ගන්න එපා බං.
    බෞද්ධ දර්ශනේට රට පාලනය කරනවානම් මොකෝ මේ තරම් සුරා සැල්? ඒවත් බෞද්ධ දර්ශනේ තියනවාද?
    ඒ වෙනත් බෞද්ධ දර්ශනයක්ද?

    මතට තිත ගෙනාවෙ ඒක තමයි බන්. අපේ පැත්තෙනම් දැන් හොර පොට් ගොඩක් සුනේ සුන්. :yes::yes:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    oya giwisum gana nam ktha kerane epa ban. ITN+ Rupavahini + Wimal witharai owa kiyanne
    උතුර-නැගෙනහිර දිනුවෙ මහින්දනෙ නේද?
    රාජ්ය මාද්ය කල කාර්ය ඉතාම උසස්...
    උඹලා වගේ මෝඩ එවුන් ඉන්න නිසා තමයි ඔවුන්ටත් එලිපිට රජය වෙනුවෙන් කතාකරන්න උනේ...
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    mano ganeshan la wage ewun eli pita ltte ekata sup karaddi?
    සහයෝගය දීම වෙනම දෙයක්
    ඝතනය කියන්නේ වෙනත් දෙයක්

    ඝතකයා දඩුවම් නොවිදිනවානම්
    දේශපාලන සහයොගය දුන් කෙනා දඩුවම් විදිය යුතුද?
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    FOnsekage giwisuma oppu karapan....mamath Fonsekata erehi wenawa...nikan boru news danna epa bun,...anika oya uba mulinma dala thiyena KInya palama Mahinda karapu deyak nemei..me ratata hamba una Tsunami Aaadarayak....

    :shocked::shocked: Palama genalla hai karapu ekakda ? machan palama nemei dunne salli. ewa nisi paridi yodawala thamai palama haduwe. :yes::yes:

    ada news ahapan. oya wamaranne diwisum gana. heta aniddama ubalata dana ganna puluwan.
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    umba hari machan lankawa godaganna umbala api wage thawa tikak ekathu unanam athi. eth lankawe inna ranill wage ballo apita kiyanne jathiwadiyo kiyala. un ammalage passa paththen me loketa apu napunsakayo tikak. Thanks machan
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    උතුර-නැගෙනහිර දිනුවෙ මහින්දනෙ නේද?
    රාජ්ය මාද්ය කල කාර්ය ඉතාම උසස්...
    උඹලා වගේ මෝඩ එවුන් ඉන්න නිසා තමයි ඔවුන්ටත් එලිපිට රජය වෙනුවෙන් කතාකරන්න උනේ..
    .

    :yes::yes:
     
    sadarana-kota

    Member
    Jan 27, 2010
    372
    17
    0
    සුදු මහත්තයා;6543383 said:
    මතට තිත ගෙනාවෙ ඒක තමයි බන්. අපේ පැත්තෙනම් දැන් හොර පොට් ගොඩක් සුනේ සුන්. :yes::yes:

    හොර පොට් ගොඩක් සුනේ සුන් නම්
    මතට තිතද? තිතට මතද?
    පසුගිය වසරේ අලුතින් 3500කට අධික සුරා බලපත්‍ර නිකුත්කරේ ඇයි
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    උතුර-නැගෙනහිර දිනුවෙ මහින්දනෙ නේද?
    රාජ්ය මාද්ය කල කාර්ය ඉතාම උසස්...
    උඹලා වගේ මෝඩ එවුන් ඉන්න නිසා තමයි ඔවුන්ටත් එලිපිට රජය වෙනුවෙන් කතාකරන්න උනේ...

    ow ban ubala wage nuanakkarayo aduine lankawe.hmm :rofl::rofl::rofl::rofl:

    mona keraneda. rajeye dhepala anawashaya akarayata bhavitha kireema duushanaya newei . eka ithama usas kriyawak :rolleyes::rolleyes::rolleyes:
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    සුදු මහත්තයා;6543406 said:
    :shocked::shocked: Palama genalla hai karapu ekakda ? machan palama nemei dunne salli. ewa nisi paridi yodawala thamai palama haduwe. :yes::yes:

    ada news ahapan. oya wamaranne diwisum gana. heta aniddama ubalata dana ganna puluwan.

    ITNda Rupavahinida news???:lol::lol::lol::lol::lol::lol: Mamanam oya pacha news dena Channel dekama balanne na...eta wada hodai Tom n Jerry balanawa
    ol::lol::lol::lol::lol::lol: