ඕක තමයි ඇත්ත.ගෑණි ගැන නොසලකා ඉදල ඒ ගෑණි කොහොමහරි ළමයි ටික ජීවත් කරවනකොට ඒ ගෑණිටම බනිනවා.ඒක තමයි සමහර වුන්ගෙ පිරිමි කම.
සමාජයේ ඇත්ත දුටු සාර්තක නීර්මාණයක්
සමාජයේ ඇත්ත දුටු සාර්තක නීර්මාණයක්
mata podi prashnayak thiyanawa... mata hathara pas sarayak kiyewwata pahadili une naa.. meke dos kiyanne ganikawak una ee gahaniyatada ee gahanaiya ganikawak kala minisuntada
![]()
thanks harakoHoda kawi nimitthak ban...................
Ettatama mehema seen rate koitaramda..

thanks machanනියම නිර්මාණයක් මචන් , ඔය ගොඩක් දේවලට පිරිමිත් වගකියන්න ඕනා

යතාර්ථය අපුරුවට ලියල තියෙනවා.
වරද කාගෙද.... වරදට පෙලඹුවේ කවුද නොසිතා එම වරද නිසා මුහුන පාන්නට වී තිබෙනා නුතන තත්ත්වයට හා නුතන භූමිකාවට පරිභව කිරීම තමයි බහුතරයක් අතින් එදත් සිදුවුනේ හා අදටත් සිදුවෙන්නේ....
මං හිතන්නේ ගනිකාවක් කිරීමට ඇය පෙලඹවූ පුරුෂයාට එල්ල කරන දෝෂාරෝපනයක් තමයි මේ නිර්මානයෙන් ප්රස්තූත වන්නේ..
සාර්ථක නිර්මානයක්.. දිගටම ලියන්න මල්ලියා ..
ඔබට ජය...

සහෝ.. මම ඔයාගෙ නිර්මාණය කියවන්නෙ මේ ආකාරයට..
බරක් පතලක් තේරෙන්නෙ නැති මනුස්සයෙක් විවාහ ජීවිතයට එලඹිලා. නමුත් කල් යනකොට ඒ මනුස්සයගෙ කෙලි ලොල් බව නිසාම ඇතිවෙන ප්රශ්න වලදි ඒ මිනිහම තමන්ගෙ බිරිදට "වේ... ගෑනී" කිය කිය පරිබව කරනවා. නමුත් ඇය එවන් එකතුවීමක් වෙලා තියෙන්නෙ ඒ මිනිහ එක්ක විතරයි. අන්තිම සාරාංශය තමයි ඇය එවන් කාන්තාවක් නම් ඇය ඒ බවට පත් කලේ ඔහුම තමයි යන්නයි..
මම වැරදිද දන්නෙ නැහැ..
සාර්ථක නිර්මාණයක් සහෝ...

ඕක තමයි ඇත්ත.ගෑණි ගැන නොසලකා ඉදල ඒ ගෑණි කොහොමහරි ළමයි ටික ජීවත් කරවනකොට ඒ ගෑණිටම බනිනවා.ඒක තමයි සමහර වුන්ගෙ පිරිමි කම.
සමාජයේ ඇත්ත දුටු සාර්තක නීර්මාණයක්

thanks poosමම හිතන්නේ ඒක තමා.....හොද නිර්මාණයක් සහෝ

thanks broMaxaaaaa

ඇත්ත. තමන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් ගැන බිදක්වත් නොසිතා අවසානයේ සියලු වරද ගැහැණිය පිට පටවන එකයි එවැනි ස්වාමිපුරුෂයන් බහුතරය කරන්නේ.
ඒත් මට හිතෙන හැටියට නම් ඈ ඇත්තටම තමන්ගේ දරුවන්ට ආදරේ නම් එවැනි රැකියාවක් තෝරා ගත යුතු නෑ. ඈ අද ඒ රැකියාවෙන් දරුවන්ගේ කුසගිනි නිවාවි. ඒත් දවසක දරුවො ඒ ගැන විමසද්දි ඇයට දරුවන්ගේවත් ඇගේවත් හිතේ ඇවිලෙන ගින්න නිවන්න බැරිවේවි. මේ මට හිතෙන දේ
නිර්මාණකරනයෙන් සමාජයේ ප්රශ්න ගැන කථා කිරීම හුගක් අගෙයි මිත්රයා. සුබ පැතුම් ඔබට.

thanks machanSome,
umbath Gemata bessada...?
ela ela....
Rep 2+.........

hoda arthayak tiyana poem ekak machan....PS work is nice
(p.s kitiyek gna poem ekak kiyapan)

