ඔව් නේද? මොකද, ඝනත්වය =ස්කන්ධය / පරිමාව; ඉතින් ප්‍රසාරණය වෙන්න ගත්තම පරිමාව වැඩි වෙනවනෙ. එතකොට තමයි ඝනත්වය අඩු වෙන්නෙ.
මම මේක ආපහු කියෙව්වා. ඝනත්වය අඩු වෙවී ගිහින් ආලෝක ෆෝටෝනවලට න්‍යෂ්ටික ආකර්ෂණයෙන් මිදී නිදහසේ ගමන් කිරීමට හැකි වුණේ අවුරුදු 380000 ට පස්සෙ කියලයි තියෙන්නෙ. ඒ කියන්නෙ විශ්වය ප්‍රසාරණය වෙමින් පැවතිලා තියෙන නමුත්, එහෙම න්‍යෂ්ඨියේ බලය අඩු වුණේ මේ කියන කාල වකවානුවෙදියි.


පකිස්තානෙ ගැන කියනකොට මතක් වුණේ. කොහොමද, එලු ඔයාගෙ යාලුවා? දැක්කෙ නෑ ළඟදි.



ඔව් මයි....එයා කාලෙකින් දැක්කෙ නෑ..
මම මුලින්ම හිතුවෙ එයා ගෑණු ළමයෙක් කියලා..
දැන්නං එයාගෙ මෙලෝ රහක් නෑ අෆ්ෆා..![]()


බළලා මල්ලෙන් එළියට පැනපි!
ඒත් ගෑණු ළමයෙක් වුණත් වැඩක් නෑනෙ. එයාලට වෙන ආගම්වල අය එක්ක යාලු වෙන්න දෙන්නෙ නෑනෙ.![]()




මම වගේ ශෝයි නළුවෙක් එක්ක ඉන්න ආගමත් දාලා ඒවි.ඉහි ඉහි...![]()
ළමයින්ට ආස අම්මා කෙනෙක් ආවොත් තමයි- ඔය දාලා තියෙන වයස 2-3 කාලෙ පින්තූර වලට ආස වෙලා. 
ළමයින්ට ආස අම්මා කෙනෙක් ආවොත් තමයි- ඔය දාලා තියෙන වයස 2-3 කාලෙ පින්තූර වලට ආස වෙලා.
![]()
එහෙම වෙන් නෑ..


එහෙම වෙන් නෑ..
කොහෙද ඉතිං මේකේ දාන පෝස්ට් වල හැටියට දැන් කාලේ ඒවා දාන්න බෑනෙ...ඉහි ඉහි![]()

හැබෑ ප්‍රතිරූපෙට කැමති කෙනෙක් ලැබෙන එක හොඳයි; ඒ නිසා, නෝටි පෝස්ට්ස් දාන ගමන් ඇත්ත මූණත් දාලා බලන්න- මෝඩ කෙල්ලො කවුරුත් එළකිරි එනවද කියලා.![]()

ටිකක් කැලේ පැනලා වගේ නේද...![]()
කවුරු මොන තැටිය දැම්මත් රොටිය පුච්චන්නේ මම නේ


පොඩ්ඩක් ඉන්න මමමත් එන්නම්, රහ බලන්න..
පොඩ්ඩක් ඉන්න මමමත් එන්නම්, රහ බලන්න..
![]()