පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අඩෝ ඉබ්බා නන්ගිට මුකුත් කියන් නෑ.....:angry::angry::angry::angry:
මගේ නන්ගියා සුරතලා
චන්ඩියා
:P:P:P:P
:growl: මෙහ්, ගෙම්බර් ....... එන්නෙපා මගෙ මල්ලි පැටිස්ට මොකුත් කියන්න හරිද.....

ඔය හැංගිලා ෆීල්ඩ් කරන ගහ අස්සෙන් ඇදල අරං විසික් කරනව හඳට ...... හාවත් එක්ක ලබු කිරිබත් කකා ඉන්න
:frown:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රාවන හස්තය වැයෙන තුරා
හෙළ අවනද්ධය හඬන තුරා
පෙරඹර හිරුදෙවි වඩින තුරාවට
වෙහෙසක් නොදැනෙයි නර්තනයේ
 
:growl: මෙහ්, ගෙම්බර් ....... එන්නෙපා මගෙ මල්ලි පැටිස්ට මොකුත් කියන්න හරිද.....

ඔය හැංගිලා ෆීල්ඩ් කරන ගහ අස්සෙන් ඇදල අරං විසික් කරනව හඳට ...... හාවත් එක්ක ලබු කිරිබත් කකා ඉන්න
:frown:

අනේ අනේ... දොඩන් ඇට දෙකක් උස නැති උඹ කියන කතාවක්ද මේ ආ.....:growl::growl::growl:
හාව එක්කනම් ඉන්න බෑ ඕන්
:P:P:P:P
 
789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
Ude Waruwe Waedata Yaddi Oya Hondata Doi
Hawas Waruwe Gedara Eddi Eth Oya Doi
Rae Jame Meeya Wage Aeden Paenala Yai
Mata Enna Bae Hoyanna Hari Nidimathai
 
Status
Not open for further replies.