පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුසුම් පොදක් වී හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
    ජීවිතයම ලෙස සිතූ සෙනේහය ගෙනගියේ මට නොකියා
    මගේ සරාසඳ හදේ සුවඳ ගෙන
    නුඹ කොහිදැයි සිතුනා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මුලු ලොව මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ
    මගෙ සිත මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ එන්න..
    ඔබ ඇවිත් යන්න එන්න...
    ඔබ නැතිව බැරුවා..
    ඔබ නොදැක බැරුවා...
    මග සොය සොයා
    සත්තකයි මම ඔබ එතැයි සිතුවා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන්සැලූ
    මා ළඟ ඔබ සිටිනාවිටදී ලොවම දැකුම්කලූ

    මල්වැල් වනවිල් පිරී ගියේ සෙවණ දෙවන්නලූ
    බිඟුනද විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලූ
    පුන්සඳ නැගුණෙත් අහස්තලේ අපට බලන්නලූ
    දෙනෙතට කඳූලැලි තුරුල්කළේ පෙමට හඬන්නලූ
    පෙමට හඬන්නලූ . . .

    මීවද මීපැණි පිරී ගියේ දෙතොලෙ රඳන්නලූ
    දේදුණූ ඕවිලි මැවී ගියේ නුවණ පිනන්නලූ
    මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ ඔබව ලබන්නලූ
    ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික්මලූ

    ඉසුරු මැණික්මලූ . . .

    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන්සැලූ
    මා ළඟ ඔබ සිටිනාවිටදී ලොවම දැකුම්කලූ . . .
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
    සවිය දෙනවා පරදන්න මායවෝ
    මල් රොනින් මලින් පිරී
    දිනෙන් දිනේ දිලේ
    ආදරේ සදා සුසුම් නොවේ

    සඳ පිණි දියේ හිම කුමරියේ...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කවුද ඩෝ...:frown::frown:
    අනේ මචන් මේතන තිබුන ලෑලි ගේදර කෝ
    :P:P:P:P
    ලෑලිකඩේ නෑ ඉඩම උකස් ගිහින්
    දැන් ටූ ලේට් ඉතින්
    ජොබ් කට්ට නෝ ඉතින්
    මන්ත්‍රිටවත් සෙට් වෙලා කරමු උගේ වැඩ ඉතින්
    :baffled:
     
    • Like
    Reactions: cmanimations

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
    මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
    දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
    සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා
    :baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කරකාර බදින දා
    කර පාළු වෙලා මා
    මුතු මාල කොයින්දා
    මනමාලි නොවෙද මා

    හැමදාම අදින මේ
    කපු සාරිය ඇන්දා
    රන් සේල කොයින්දා
    මනමාලි නොවෙද මා

    ගුරු පාරෙ ඇවිල්ලා
    කච්චේරියෙ බැන්දා
    රන් පෝරු කොයින්දා
    මනමාලි නොවෙද මා
     
    Status
    Not open for further replies.