පද පේලි .....

Status
Not open for further replies.

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
 
Jan 15, 2009
9,238
368
0
ඔබ තුටින් සිනාසෙනවිට මුළු ලොවම සිනාසේ
ඔබ දුකින් හඬනු දැක දැක තව තවත් සිනාසේ
ලොව තවම සිනාසේ
. . .
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ඇරඹුමම කදුලක් වෙලා........
මාබලා ඉද්දී එදිහා....
ආ දුරත් දුර වැඩිනිසා...
අවසානරයට පෙර ඈ ගියා...
 

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    beauty,beautiful,girl,happy,photography,dancing-fbd73bce7503d7989d871fcf81986cad_h.jpg


    මල් වරුසාවේ පාවී එන්නම්...
    රෑ අඳුරේ..
    තරු කැට අතරින් ඔබ එනවානම්..
    රැඳෙන්නම් සිහිනේ...
    සීත රැයේ තනිකම නොදැනේ...
    නිල් ආකාසේ පාවි එන්නම්.....

    පිණි දිය ඉසුරුන ගං ඉවුරේ
    දිය රළ බිඳුනේ...... ගී හඬ සේ...
    ඔබ මා වූ සිහින පැයේ...
    සෙනෙහේ දැනුනේ......
    මල් වරුසාවේ....
    පාවී එන්නම්...
    පාවී එන්නම්...

    Kasun/Indrachapa

    if You like this song

    Download Here
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇයි කලේ මුලු හදින්ම ඔබ මට ආදරේ
    නැතිදෝ ඔබ මා ගැන දන්නේ
    මා නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබ හට එය වැටහුනේ


    :no: මට වැටහුනේ නෑ නෙ :(
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දේව මන්දීරේ
    වැතිරී බැතියෙන් පුදසුන අභියස
    ආයාචනා කරන්
    දැවෙන සිතේ
    සංකා සෝ දුක් නිවන ලෙසේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මටත් හොරෙන් මගේ සිතින්
    බිදින් බිද ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්
    මටත් හොරෙන්

    බලාගත් වනම බලා සිටිමි
    සිතාගන්න බෑ කල යුතුදේ
    දරාගන්න බෑ මේ රුදු පාළුව
    කෙසේද මා තව ඉවසන්නේ

    ඔබේ රුවම නිති පතා සිටින්නෙමි
    සොයා දෙනෙත ඇදෙනා දසුනේ
    ගෙවා ගන්න බැ මේ ලෙස කාලය
    කෙසේද මා තව ඉවසන්නේ
     
    Status
    Not open for further replies.