meka harida

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
මේක ඔයාල කොහොම හිතයිද කියලා දන්නේ නෑ එත් මේ මට හිතෙන විදිහ අපි මොකක් හරි එලකිරි එකට දැම්මම රිපොස්ට් කියලා සමහරක් අය කියනවා සමහර අය ඒක කියන්නෙ අපි වැරද්දක් කලා වගේ එත් එ පොස්ට් දාන කෙනා කොහොමද දන්නෙ එක කලින් දාල තිබුනා කියලා අපි පැය 24ම එලකිරි එකෙ නෑ නේ මටත් ඔය දේ ගොඩක් පාරක් වෙලා තියනවා හැබයි රී පොස්ට් කියලා කිව්වත් එ දේ නොදැකපු ගොඩක් අයත් ඉන්නවා කියලා හිතන්න ඕන නෙද මන් වැරදිද
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මගේ මතකේ හෑටියට තාම කාටවත් මම රිපෝස්ට් කියල නෑ ..... ඔය හෙතුව නිසාම
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ane man nam katawath repost kiyanne na.kawuru wunath apita new deyak denna ne try karanne :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    REPOST maha loku weraddak nemei ban :D
    ganan ganna epaaaa puluwannam poddak serach parak daanna before posting

    bt pelak welawata news ekak ehema awama ekama news eka ekama welawe thread 10ka witara tiyanawa :lol:
    anna ee repost nam chaamax

     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ow ban....kisima post ekak dan ba.....repost kiyanna balan innawa kattiya..un eka kiyanne nikan un loku wadak kara wage...eth aththanam meke inna godak aya hamawelema Ek eke inna aya nemei...itin godak aya kalin dakala na godak welawata...............