valuable post Elu Bro
Rep added![]()
valuable post Elu Bro
Rep added![]()
නියමයි එලුවෝ
රෙප් ඇඩඩ්![]()

[FONT="]අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදු[/FONT][FONT="]දහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්[/FONT][FONT="]ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු[/FONT] [FONT="]බලාසිටින්නේ මේ නිසා ය. නමුත් ඒ සඳහා සකීර් නායික් වැන්නවුන්ගේ බුද්ධිය[/FONT][FONT="]මෝරා මදි ය. [/FONT]
Aniwaඅත්තටම ප්‍රසරනය වෙන්නෙ විශ්වයද ? මන්දාකිනියද ? විශ්වය තනි පද්දතියක් නොවේයිද ?
කෙලවරක් නෑති විශවයට ප්‍රසරනය වෙන්න අවශද ?

දැන් තේරෙනවද ඔය ප්‍රශ්නවලට උත්තර නොදුන්නෙ ඇයි කියලා... අවබෝදය (ධර්ම) සදහා ඕවා සත පහකට වත් වැදගත් වෙන්නෙ නැහැ. මෙච්චර දුක් ගොඩක එරිලා ඉන්න සත්වයා ඒක තේරුම් නොගෙන විශ්වයේ කොන සෙවීමට උත්සාහ දරනවා...![]()
හරි සෙව්වයි කියමු... ඒට පස්සෙ කරන්න වෙන්නෙත් අකුලගෙන ආයෙත් එන එක විතරනෙ..
කොන ගැන ඇති උනන්දුව දුකින් මිදීමට උපකාර නොවේ.
අත්තටම ප්‍රසරනය වෙන්නෙ විශ්වයද ? මන්දාකිනියද ? විශ්වය තනි පද්දතියක් නොවේයිද ?
කෙලවරක් නෑති විශවයට ප්‍රසරනය වෙන්න අවශද ?
mewa dakkama tharu wisi wenawa wage athi neda...
Eluwa umba ara heenen baya wechcha katahwa dannawada?

නියම post එක.....ස්තුති ඔබට

විශ්වය තනි පද්ධතියක්ද නැද්ද කියන එක තාම විද්‍යාවට හොයාගන්න පුලුවන් වෙලා නෑ..විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා නිගමනය කරලා තියෙන්නෙ මන්දාකිණි වල විස්ථාපනය වීම නිරීක්ෂණය කරපු එක පදනම් කරගෙන..
බැලුමක් පුම්බන්න කලින් බැලුම උඩ පෑනකින් ලක්ෂ දෙකක් ඇදලා, ඊට පස්සෙ බැලුම පුම්බනකොට ඒ ලක්ෂ දෙක ඈත්වෙනවානෙ..ඒ ලක්ෂ දෙක හරියට මන්දාකිණි වගේ..මන්දාකිණි විස්ථාපනය වන බව එඩ්වින් හබල් හොයාගත්තා(නිරීක්ෂණය කළා) ඒ අනුව ඔහු බැලුමෙ කතාවත් පදනම් කරගෙන තමයි we are in an expanding universe කියලා නිගමනය කලේ..