Truth about the critiques against Buddhism {part-02}

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
[FONT=&quot]අවසාන වශයෙන් කියතොත්, නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදු[/FONT][FONT=&quot]දහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත්[/FONT][FONT=&quot]ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු[/FONT] [FONT=&quot]බලාසිටින්නේ මේ නිසා ය. නමුත් ඒ සඳහා සකීර් නායික් වැන්නවුන්ගේ බුද්ධිය[/FONT][FONT=&quot]මෝරා මදි ය. [/FONT]

:yes: Aniwa
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අත්තටම ප්‍රසරනය වෙන්නෙ විශ්වයද ? මන්දාකිනියද ? විශ්වය තනි පද්දතියක් නොවේයිද ?
කෙලවරක් නෑති විශවයට ප්‍රසරනය වෙන්න අවශද ?
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අත්තටම ප්‍රසරනය වෙන්නෙ විශ්වයද ? මන්දාකිනියද ? විශ්වය තනි පද්දතියක් නොවේයිද ?
කෙලවරක් නෑති විශවයට ප්‍රසරනය වෙන්න අවශද ?

දැන් තේරෙනවද ඔය ප්‍රශ්නවලට උත්තර නොදුන්නෙ ඇයි කියලා... අවබෝදය (ධර්ම) සදහා ඕවා සත පහකට වත් වැදගත් වෙන්නෙ නැහැ. මෙච්චර දුක් ගොඩක එරිලා ඉන්න සත්වයා ඒක තේරුම් නොගෙන විශ්වයේ කොන සෙවීමට උත්සාහ දරනවා...:sorry::sorry:

හරි සෙව්වයි කියමු... ඒට පස්සෙ කරන්න වෙන්නෙත් අකුලගෙන ආයෙත් එන එක විතරනෙ..
 
sudunone

Member
May 23, 2009
3,781
121

කොන ගැන ඇති උනන්දුව දුකින් මිදීමට උපකාර නොවේ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අත්තටම ප්‍රසරනය වෙන්නෙ විශ්වයද ? මන්දාකිනියද ? විශ්වය තනි පද්දතියක් නොවේයිද ?
කෙලවරක් නෑති විශවයට ප්‍රසරනය වෙන්න අවශද ?

විශ්වය තනි පද්ධතියක්ද නැද්ද කියන එක තාම විද්‍යාවට හොයාගන්න පුලුවන් වෙලා නෑ..විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා නිගමනය කරලා තියෙන්නෙ මන්දාකිණි වල විස්ථාපනය වීම නිරීක්ෂණය කරපු එක පදනම් කරගෙන..

බැලුමක් පුම්බන්න කලින් බැලුම උඩ පෑනකින් ලක්ෂ දෙකක් ඇදලා, ඊට පස්සෙ බැලුම පුම්බනකොට ඒ ලක්ෂ දෙක ඈත්වෙනවානෙ..ඒ ලක්ෂ දෙක හරියට මන්දාකිණි වගේ..මන්දාකිණි විස්ථාපනය වන බව එඩ්වින් හබල් හොයාගත්තා(නිරීක්ෂණය කළා) ඒ අනුව ඔහු බැලුමෙ කතාවත් පදනම් කරගෙන තමයි we are in an expanding universe කියලා නිගමනය කලේ..
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නියම post එක.....ස්තුති ඔබට

ස්තූතියි කමෙන්ට් කළාට..මේක මගේම ලිපියක් නෙමේ..මුලින් ලියපු කෙනාට පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි..:yes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
විශ්වය තනි පද්ධතියක්ද නැද්ද කියන එක තාම විද්‍යාවට හොයාගන්න පුලුවන් වෙලා නෑ..විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා නිගමනය කරලා තියෙන්නෙ මන්දාකිණි වල විස්ථාපනය වීම නිරීක්ෂණය කරපු එක පදනම් කරගෙන..

බැලුමක් පුම්බන්න කලින් බැලුම උඩ පෑනකින් ලක්ෂ දෙකක් ඇදලා, ඊට පස්සෙ බැලුම පුම්බනකොට ඒ ලක්ෂ දෙක ඈත්වෙනවානෙ..ඒ ලක්ෂ දෙක හරියට මන්දාකිණි වගේ..මන්දාකිණි විස්ථාපනය වන බව එඩ්වින් හබල් හොයාගත්තා(නිරීක්ෂණය කළා) ඒ අනුව ඔහු බැලුමෙ කතාවත් පදනම් කරගෙන තමයි we are in an expanding universe කියලා නිගමනය කලේ..

එලුවා ඔයගෙ පහදිලි කිරිම එලම කිරි. නමුත් ඔය ලක්ශයන් දෙකත් බෑලුමත් අයත්වන තනි පදතියක් තියනවා නෙද ?
එකට කියන්නෙ මොකක්ද ?

නිවන කියන්නෙ සමහර විට එ සියල්ලම අයත් පදතිය්ත් එහි බලපෑමෙනුත් ඉවත් විමක් වෙන්ඩ බරිද ?