☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
"Sadha" jeevithey puraawatama apitth ekka...
hugaak lassnai ............

බොහොම ස්තූතියි ඔයාට :D
progress.gif
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6978351
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හද බලන් යද්දි මනුෂ්‍ය ජීවිතයට කොතරම් ලගද?

අගනා නිර්මාණයක් සහො
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපට යම් දෙයක් පේන්නේ අපේ හිතේ තියෙන දේට සාපේක්ෂව බව පසක් කරන අරුත්බර නිර්මාණයක්. තව ලියන්න.
අනිවාර්යෙන්ම අයියේ අපිට යම් යම් දේවල් පෙන්නේ ඒ ඒ වයස් සීමවට අනුව වෙනස් විදියට කාලයත් එක්ක වයස මුහුකුරා ගියාම තමයි ඇත්තම විදියට ජීවිතය ගැන තේරෙන්නේ :yes:

බොහොම ස්තූතියි ඔයාට :D
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
nice kiyawanna tikak amarui thanks

සිදුවූ අපහසුතාවයට සමා වෙන්න නිර්මාණා‍ය සදහා යොදාගත් පසුබිම පොඩි වැඩි නිසා අකුරු ලොකු කලාම කැතයි වගේ දැනුනා ඒකයි අකුරු පොඩි වුනේ.ඉදිරියේදි නිර්මාණ කරද්දී ඒ පිලිබද සැලකිලිමත් වෙන්නම් අයියේ

බොහොම ස්තූතියි ඔයාට :D
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මගෙන් දවසක් කෙනෙක් ඇහුවා කවියො ඇයි සද තරු මල් ම නිර්මාණවලට ගන්නේ කියලා ඒත් ඒවා ගැන කොච්චර කතා කරත් අළුත් අළුත් දේ ලියවෙන්නේ ලස්සනයි නංගි


සද තරු ගැන කවි ලියවෙන්නේ ඉස්සර ඉදලමයි සමහර විට ඒහෙම වෙන්නේ ඒ වස්තූන් අපේ ජීවිතයට ඒ තරම්ම සමීප නිසා වෙන්න ඇති අමිල අයියේ...

මගේ නිර්මාණය අගය කලාට ස්තුතියි..:D

PS: හැබැයි මේක තමයි මම චාටර් නිර්මාණයක් වගේ කියලා දැනුන නිර්මාණ‍ය ඒත් මේකට ලැබුන ප්‍රතිචාර වැඩ්යි.කාලෙකින් ඔයගේ නිර්මාණයක් දැක්කෙත් නැහැ කාර්ය බහුලත්වය නිසා වෙන්න ඇති