සඳ ඔබ ඔබමය..අපි පමනක් කාලාත්ර කීපයක සැරි සරා වෙනසට බඳුන්ව ඇත...
වෙනස ඇත්තේ අපි ඔබ දකින හා තේරුම් ගන්නා ක්රමවේදය තුලය.....
සඳ ඔබ එදා සඳමය....
කාල වකවානු අතර සැබැඳියාව හා අප අතර ඇතිවන නිරන්තර වෙනසත් පැහැදිලිව වටහා ගන්නට අපට බල කල අපුරු පද පෙලක්....සාර්ථක නිර්මානයක්..
ඔබේ නිර්මාන කුණ්ඩලියේ වෙනසත් ඔය සඳත් එක්කම කොච්චර වෙනසකට බඳුන් වෙලාද කියල පොඩ්ඩක් ආපසු හැරිලා බලන්න..හිතට ලොකු සතුටක් දැනේවි ඔබට එතකොට........
නංගිට ජය......