☆’·.¸★’·.සඳ The Moon ¸.·’★¸.·’

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මගෙන් දවසක් කෙනෙක් ඇහුවා කවියො ඇයි සද තරු මල් ම නිර්මාණවලට ගන්නේ කියලා
ඒත් ඒවා ගැන කොච්චර කතා කරත් අළුත් අළුත් දේ ලියවෙන්නේ
ලස්සනයි නංගි :yes:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හඳ, ආදරය සහ කාලය ...........
හරිම ලස්සන නිර්මාණයක්
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ෂා හරිම ලස්සනයි! සඳ වගේම සෞම්‍ය අදහසක්, ලස්සන පද ගැලපීමක්. ඔබට සුබපැතුම් සොයුරිය.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සඳ ඔබ ඔබමය..අපි පමනක් කාලාත්‍ර කීපයක සැරි සරා වෙනසට බඳුන්ව ඇත...
වෙනස ඇත්තේ අපි ඔබ දකින හා තේරුම් ගන්නා ක්‍රමවේදය තුලය.....
සඳ ඔබ එදා සඳමය....

කාල වකවානු අතර සැබැඳියාව හා අප අතර ඇතිවන නිරන්තර වෙනසත් පැහැදිලිව වටහා ගන්නට අපට බල කල අපුරු පද පෙලක්....සාර්ථක නිර්මානයක්..

ඔබේ නිර්මාන කුණ්ඩලියේ වෙනසත් ඔය සඳත් එක්කම කොච්චර වෙනසකට බඳුන් වෙලාද කියල පොඩ්ඩක් ආපසු හැරිලා බලන්න..හිතට ලොකු සතුටක් දැනේවි ඔබට එතකොට........

නංගිට ජය......