GTRZ aiyata maka kiyanna danna kenak wat

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ganan ganna epa ban owwa ...admin ta kiyala balanna..oya thread eka mamath anumatha karanne naa... owwa karanne asahana karayo...mama thread eka beluwa..umba suhadathawayen ewwa ain karanna illala thibba.. photo's specially (girls) la owwa oya widihata dana ekath weradiy.. balamu admin monawada kiyanne kiyala ...
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    නිකන් මේ නිළියන්ගේ හරි, මොඩ්ලින් කරන අයගේ හරි පින්තූරු දැම්මට ප්‍රශ්නයක් නැති වුනාට, පෞද්ගලීක ඡායාරූප ෆේස් බුක් එකෙන් අරගෙන දාන එක නම් අනුමත කරන්න බැහැ.

    ඕනෙම කෙනෙක්ට තමුන්ට කියල පෞද්ගලීකත්වයක් තියෙනවානෙ?

    ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න දන්නෙ නැති ගෑනු ලමයින්ගේ පින්තූරු මෙහෙම දාන එකෙන් හොඳක් නම් වෙන්නේ නැහැ.
     
    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    machan mehema scene ekakuth thiyeanwa
    oya dan oya thread eke danne okkoma hot pictures ney ban
    nathuaw oya hama kellagema aawa danne naha ney ban
    school girls lage ehema
    ethin ban oya kellonta lajja nathnam fb eke danna elakiri eke watuna
    kiyala moko weney />??
    anna ekai math kiyanne:dull:

    patan gamuda oka balance wenna SL Boys kiyala thread ekak:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිකන් මේ නිළියන්ගේ හරි, මොඩ්ලින් කරන අයගේ හරි පින්තූරු දැම්මට ප්‍රශ්නයක් නැති වුනාට, පෞද්ගලීක ඡායාරූප ෆේස් බුක් එකෙන් අරගෙන දාන එක නම් අනුමත කරන්න බැහැ.

    ඕනෙම කෙනෙක්ට තමුන්ට කියල පෞද්ගලීකත්වයක් තියෙනවානෙ?

    ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න දන්නෙ නැති ගෑනු ලමයින්ගේ පින්තූරු මෙහෙම දාන එකෙන් හොඳක් නම් වෙන්නේ නැහැ.

    very true !! :yes::yes:
     
    Mar 23, 2010
    125
    6
    0
    passapetenuth hina

    Elakiri CID eken hoda gamak denna yanne SL Chicks ekata...

    අනෙ පල ගස් ගෙම්බො යන්න.එස් එල් චික්ස් හරි නෑ තමයි.එකෙ උච්චතම අවස්තාවට ආවම ජීටීආර් ඒක අයින් කරයි.උම්බ මොන සෙවලයෙක්ද නරියො මෙතන වාත පිට කරන්න.පල කිචො.
    :lol::lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    , පෞද්ගලීක ඡායාරූප ෆේස් බුක් එකෙන් අරගෙන දාන එක නම් අනුමත කරන්න බැහැ.

    ඕනෙම කෙනෙක්ට තමුන්ට කියල පෞද්ගලීකත්වයක් තියෙනවානෙ?

    ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න දන්නෙ නැති ගෑනු ලමයින්ගේ පින්තූරු මෙහෙම දාන එකෙන් හොඳක් නම් වෙන්නේ නැහැ.

    :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    නිකන් මේ නිළියන්ගේ හරි, මොඩ්ලින් කරන අයගේ හරි පින්තූරු දැම්මට ප්‍රශ්නයක් නැති වුනාට, පෞද්ගලීක ඡායාරූප ෆේස් බුක් එකෙන් අරගෙන දාන එක නම් අනුමත කරන්න බැහැ.

    ඕනෙම කෙනෙක්ට තමුන්ට කියල පෞද්ගලීකත්වයක් තියෙනවානෙ?

    ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න දන්නෙ නැති ගෑනු ලමයින්ගේ පින්තූරු මෙහෙම දාන එකෙන් හොඳක් නම් වෙන්නේ නැහැ.

    mehema scene ekakuth thiyenawa
    machan dan macho oya thread eke watenney
    okkoma baageyta adan enna kellonge pictures ney hugakma wateneny :rolleyes:
    unta machan aa widiyata photos ganan lajja nathnam fb eka wage loku site ekaka post karanna lajjawak nathanm
    elakiri eke watuna kiylaa aulak naha ney ban
    dan oya thread eke wadagath widiyata adala enna kattiyage
    photos daala thiyenawda :rolleyes::rolleyes:
    anna ehema daala thiyenawam aaka charter :angry::angry:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    hmm kathawe attakuth thiyenwa.. oya wage adagena public places walatath yana kellonta nam oka ganak na wennath puluwan... :yes: eth mun e ayage ewa witharak newei ne daanne :nerd: anna ekai awula
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    anna ekai math kiyanne:dull:

    patan gamuda oka balance wenna SL Boys kiyala thread ekak:rofl:

    elakiri. menna mage photo eka

    fd23.jpg

    :):):):):):):):):):):):):):):):)
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    mehema scene ekakuth thiyenawa
    machan dan macho oya thread eke watenney
    okkoma baageyta adan enna kellonge pictures ney hugakma wateneny :rolleyes:
    unta machan aa widiyata photos ganan lajja nathnam fb eka wage loku site ekaka post karanna lajjawak nathanm
    elakiri eke watuna kiylaa aulak naha ney ban
    dan oya thread eke wadagath widiyata adala enna kattiyage
    photos daala thiyenawda :rolleyes::rolleyes:
    anna ehema daala thiyenawam aaka charter :angry::angry:

    ඔයා දකින්නේ ප්‍රශ්නේ එක පැතිකඩක් විතරයිනේ මල්ලි...

    1.
    මෙහෙම හිතමු... ඔයගෙ නංගී උත්සවයකට ගිහින් ගන්න පින්තූරු දානවා ෆේස්බුක් එකේ එයාගෙ යාලුවොන්ට බලන්න. එයාගෙ යාලුවො ඔක්කොම වගේ කෙල්ලො. ඉතින් කොහොම හිටියත් ප්‍රශ්නයක් නැහැනෙ? හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ එයා දන්නේ නැහැ ප්‍රයිවසි සෙටින්ස් හරියට හදන්න. ඉතින් ඕනෙ කෙනෙක්ට පින්තූරු බලන්න පුළුවන් වෙනවා. සහ මේ සමහර කුපාඩින්ට වෙනින් වෙබ් අඩවි වල ඒවා දාන්නත් පුළුවන් වෙනවා.

    2. අපි ගමු සමූහ ඡායාරූපයක්... ඔයාගෙ නංගි ෆේස් බුක් එකේ නැහැ. හැබැයි එයාගෙ යාලුවො ඉන්නවා. නංගි පාර්ටි 1කට ගිහින් කට්ටියත් එක්කම ඉන්න පින්තූරයක් එයාගෙ යාලුවෙක් දානවා ෆේස්බුක් එකේ.

    ඔය වගේ අවස්ථා 2දිම වෙන්නේ අයිතිකාරයාගෙ කිසිම දැනුමකින් තොරව එයාගේ පින්තූරු වෙනින් අඩවි වල පල වෙන්න ඉඩක් ලැබෙන එක නේද? ඒ වගේම ඉහත අවස්තා 2දිම නංගීගේ කිසිම වරදකුත් නැහැ නේද?

    හිතලා බලන්න...