ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)

    එලකිරි එක කියන්නෙ හැම විදියකම අය එකතු වෙන නවාතැනක්. මෙතනට විවිධාකාර අය එනවා.:yes::)

    ඇත්තටම සමහර වෙලාවට මේ අය අපිව විනෝදයට පත් කරනවා නේද කියලත් හිතෙනවා. ඒත් අපි නොදන්නවා උනාට අපි අතරේ පොළොංගු උනත් ඉන්න පුලුවන්.:dull:
    මම දැන් කියන්න යන කෙනා ඊට හොඳ උදාහරණයක්. මේක පෞද්ගලික පලිගැනීමක් නෙමෙයි. එහෙම කරන්න උවමනා උනා නම් මම ඒක කරන පිළිවෙලත් මේක නෙමෙයි. මෙයා ලඟදි කරලියට ආව නිසා EK එකේ යාලුවෝ වැඩිය දන්නෙත් නැතුව ඇති . ඒත් දැනුවත් කරන එක මගේ යුතුකමක්.
    මෙ පොස්ට් ටික ගැන හොදට බලන්න.:)

    බලන්න අපේ යාලුවා මේ දාලා තියෙන පොස්ට් කිහිපයක්:baffled:

    සුලු දනවදින්ගෙ අලුත්ම trend 1ka ජතිවදි හා අගම්වදි විම;) ,දනෙශ්වර පන්තියට හො දුප්පතුන්ට ඔවා වලන්ගු නැ , මැද ඉන්න කට්ටිය හා යමක් කමක් ඇති උන් ජතිය ආගම අල්ලන් කැගහනවා ,trend ඉඩ දිලා අපි ඔටුවන්'සෙ බලා ඉමු:lol:

    ඇත්තටම ඔහුන්ගෙ හැසිරිම කුජිතයි

    කතා කරලා වැඩක් නැ , ඔය මොඩ තම්බි ගැන;)

    එ උන් නොදරුවෙ කලෙ,උන්ගෙ මහ උන් කරපු වැරදි , තෙරෙන කලෙ ඉන් කැමති නැ කොන කපා ගන්න ,එ නිසා මහ උන් කරන්නෙ උන් නොදරුවන් කලෙ කොන කපලා දනවා:lol:

    මෙන්න මෙයා දැන් කියන කතාව

    වැරදි හදා ගන්න ඉගෙන ගන්න , මම ජතිවාදය අවිස්සෙව්වද නැත්ද කියලා මෙකෙ ඉන්න කට්ටිය දන්නවා

    අපේ යාලුවගෙ පහත් මානසික තත්වය තේරුම් ගන්න මේ threads ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.:)

    http://www.elakiri.com/forum/showthread.php?t=232327

    18+ movie ekata ragapanna enna keuwoth , oya gollo mokada karanne

    1.yanawa
    2.yanne na

    me film eka ragapanawata godak salli denwa keuwoth kamathi wenwada

    :rolleyes::rolleyes::rolleyes:

    kiranrathod.jpg

    :P:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=227106
    Dawasakata ke parak Toilet yanawada

    ;););)

    toilet_training.jpg

    ඇතැම් විට මොහුට ඇඩ්මින් බල තලද ඇතැයි සිතේ. තමටා රෙප් දුන්නෙ කව්දැයි ඔහු හරි හැටි නිශ්චය කරයි. එමෙන්ම එයට නැවත කලගුණ සැලකීමටද පසු බට නොවේ.:P

    මම + හො - බලාගෙන නෙමෙවි වැඩ කරෙ , මට - දුන්න කට්ටිය හෙතුවක් නැතිව මගෙ thread හා comments වලට එහෙම කරෙ , මම Youtube upload කරෙ එ විඩියො එක මගෙ thread තියෙන , මෙහෙම පිස්සො වගෙ වැඩ කරන එක හරි නැත , දැන් මම මගෙ - අඩු කරපු කට්ටියගෙ - අඩු කරා , මගෙ නම දලා මම එගොල්ලන්ගෙ රෙප් අඩු කරෙ , කොන්දක් නැති පිගන් හොදන බුරුවො මෙකට රින්ගලා 2.50 වැඩ කරනවා , එවා අපි නවත්තන්න ඔන:dull:

    ඔය රතු කරපු කොටස ගැන මටත් කියලා දෙන්නකො.:Pඔයාට එහෙම බලාගන්න පුලුවන් නම් ඇඩ්මින්ට කියන්නේ මක්කටෙයි අය්යෙ?:rolleyes:

    2.50 වැඩ කරන්නේ කවුද කියලා අපේ උගත් යාලුවගේ threads බැලුවම ඕන කෙනෙක්ට තීරණය කරන්න පුලුවන් .;)

    මෙයාට මෙ වැඩේ කලේ අපි නෙමෙයි කියල අපි ඒ වෙලාවෙම ඔප්පු කරල පෙන්නුව..:D
    ඊට පස්සෙ මේ යාලුව එක පාරටම එළකිරි එකෙන් ලොග් අව්ට් උනා:lol:
    මෙන්න ඒ ත්‍රේඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=590794

    මෙන්න මෙයාගෙ තවත් පොඩි දස්කමක්
    මේක මෙයාගෙ ත්‍රේඩ් එකකට වෙන කෙනෙක් දැම්ම රිප්ලයි එකක්:)

    kottu.com, amumiris.com, gindara.com, rasnee.lk, unuhuma.com,

    tawa onida...? apu gaman hot sites, posts 7i...hot sites?

    ජාති වාදී අදහස් තියෙන අය ඕන තරම් ඉන්නවා.ඒත් එක තැනක එකක් කියලා තව තැනක තව දෙයක් කියන දිව දෙකේ පොළොංගු ගොඩක් භයනකයි නේද ? මොකද ඒ වගේ අය කොයි වෙලාවෙ අනිත් පැත්තට පෙරලෙයිද දන්නෙ නෑ. මෙය දමිළ අයගේ අයිතිවාසිකම් ගැන කතා කරලා අනිත් අතට මුස්ලිම් මෙම්බෙර්ස්ලාට අගෞරව කරනවා. මොකක්ද මේකෙ තේරුම? ඒ අය මිනිස්සු නෙමෙයිද අපි වගේ?:(:( Fazil,Hamish,Dreams,CoolLifeStyle4U,Shameer වගේ හොඳ මුස්ලිම් මෙම්බෙර්ස්ලා අපි අතරෙ නැද්ද? අපි අදහන ආගම වෙනස් උනා කියලා අපි අගෞරව කරන්න ඕනද? සමහර වෙලාවට අපි චැට් කරලා ඉවර උනම ඒ අය යන්නෙ බුදුසරණයි කියලා.:yes:
    කොහෙ හරි රණ්ඩුවක් දැක්ක ගමන් ගිහින් ඒකට පිදුරු දාල ගින්න වැඩි කරන එක වීර කමක් නෙමෙයි.:)
    තමන් දන්නෙ නැති දේවල් ගැන නොකියන්න තමන් වග බලා ගන්න ඕන. බර වචන සෙට් එකක් පාඩම් කරගෙන හැම තැනම දාන එක වැඩක් නෙමෙයි.
    අපේ උගත් යාලුවා මේ ලඟක් වෙනකම්ම රතු පාට වෙලා හිටියෙ. කිසිම පලක් නැති අඩ නිරුවත් පින්තූර දාලා මේ විදියට රෙප් එකතු කලා වෙන්න බෑ. සමහරවිට යාලුවන්ගෙන් සහ තමන්ගෙම වෙනත් ID මේ තත්වයට එන්න උදව් කරන්න ඇති,:)

    අපේ යාලුවා දාලා තියෙන පොස්ට් මදක් විමසිලිමත්ව බැලුවොත් තේරුම් ගන්න පුලුවන් මේවා කිසිම තේරුමක් නැති හර සුන් ඒවා කියන එක. බොරු ‍රැවටීමක් කරන්න හදනවා කියන එකත්. මේ වගේ පොළොංගුන් ගෙන් පරිස්සම් වීම ඔබ සතුයි.:)

    තවද මේ යාලුව මේකෙ ගොඩක් සාමාජිකයන්ගේ දෙමව්පියන්ට අපහාස කරල තියෙනව..
    මේ යාලුවට දෙමව්පියො නැහැ කියල ඒකට මේ එළකිරි එකෙ අය පලි නැහැනේ?:dull:
    මෙන්න ඒකට පොඩි උදාහරණ කිහිපයක්:rolleyes:

    මම ඔයා වගෙ ගොඩක් දෙවල් දන්නෙ නැත:rolleyes:, හැබැයි ඔයාගෙ ජතකෙ වගෙ මගෙ ජාතකය අව්ල් නැ

    එකනෙ කොල්ලා , Renesas එල්ලෙන්න වැල් නැති උනහම අගමෙ එල්ලුනා , පොන්ටින් ගතිය
    :P

    අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ට ජාතක වෙච්ච කට්ටිය එක්ක මට කතා නැත:rolleyes:

    ඔයත් එහෙමද ජාතක උනෙ ,මෙහෙම ප්‍රසිද්දියෙ ඔවා කියන්න එපා

    ඔයාගෙ ජතකය අව්ල්'නෙද? , වෙන උන්ගෙ ජාතකෙ ගැන කිව්වහම එක අල්ලන් quote කරෙ , හිත රිදෙනවා තමයි:dull: , ඔය හිතෙ බර චු කරලා හරි සැහැල්ලු කර ගන්න බලපන්
    :lol:

    උබෙ උප්පැන්නෙ පියා කියන තැන හිස් උනාට මගෙ එහෙම නැ​
    :lol:

    ඔව් ඔයා දැන් ජාතකෙ වැරදි නිසා විදවනවා , මට ඔයාගෙ දුක තෙරෙනවා

    P.S.
    මෙයා ලඟදි කරලියට ආව කෙනෙක්. පොඩි සැකයක් තියෙනවා ලඟදි අපෙන් සමුගෙන ගිය කෙනෙක්ද කියලත්. මම හිතන්නෙ ඒ සැකය සාධාරණයි.:)

    තවද ඔබගේ අවධානය සඳහා යොමු කරන ලද මේ ත්‍රේඩ් එක සඳහා ඔහු සහ ඔහුගෙ අනිකුත් ID ලබා දෙන –රෙප් මම සතුටින් බාර ගනිමි. මගෙ ව්‍යායාමය සාර්ථක වූ බව මට එවිට දැන ගත හැකිය.:yes:
    Dharata ඇතුලු ඔබ සැමට ජය!:rolleyes:
    ඔහුව EK එකෙන් පන්නා දැමීමට මට උවමනා නැති බව මා සඳහන් කළ යුතුය. මක් නිසාද යත් මන්ද බුද්ධිකයන් නැති තැනක බුද්ධිමතුන්ගේ වෙනසක් හඳුනාගත නොහැකි බැවිනි.:D

    මේකෙ මේ පේජ් එක බැලුවහම තේරෙයි මෙයා කව්ද කියලත්;)
    http://www.elakiri.com/forum/showthread.php?t=590794&page=3

    මේ තරම් තමන්ගේ වැරදි තියාගෙන අනිත් අයට බැන බැන.තමන් සුදනෙකු සේ කෑ ගසන්නෙ පහත් මානසික තත්වයක් අති මන්ද බුද්ධිකයෙකු නොවේද?:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    machan munta kochchara kiwwath sinhala therena ewun nemei. mu kawadawath waradi hada ganna ekek nemei machan. mun set eka ekathu wela thamai EK eka kanne. muu wath ara ekekwa elawapu widihata elawanna one. (e elawapu eka mu kiyala mama kiyanne naha :P eka wenama deyak). machan mu matath kiwwa mata Fake ID's thiyenawa kiyala. habai muuth hondatama dannawa mata eka Fake acc ekakwath naha kiyala. ehema dana dana thamai apith ekka thiyena tharahata X-Force eke inna horu kiya kiya kaagaha gaha awidinne. he he balamuko muutath mokada wenne kiyala :P :lol: Habai paw ban asaranaya. (mama kiyanne naha mu manasika ledek kiyala :P kauda kiyala ahanna epa :P)
     
    Last edited:

    BiN_KuNdA

    Member
    Dec 29, 2009
    643
    319
    0
    මෙතන මචං
    එයාට පශ්චාත් භාගයේ ගොඩක් ලොකූ අමාරුවක් තියෙනවා කියලා නං පේනවා.

    මට හිතෙන විදිහට නං ඔය නරක මිතුරන් ආශ්‍රය කිරීමේ ඵල විපාක තමයි [දන්නවා නෙ ඉතින් ඒ මිතුරන් ගැන ;)]
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බට් මචන් පස්සේ මුස්ලිම් කට්ටියව ඉන්සල්ට් කරපු එකට දාරත යාලුවා සමාව ඉල්ලලා තිබ්බා... :) අනිත් වැඩ ටික මන් දැක්කේ අනේ දාරතත් කරගන්න වැඩ :(:(
     
    Last edited:

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    පිටියෙ_අප්පු;7160196 said:
    මම ඔබතුමා සමග එකග වෙනවා , ඔය ඉන්නෙ දෙපත් නයෙක්. අදුකොල ටිකක් ලග තියාගෙන තමයි ආශ්‍රය කල යුත්තේ.

    ow macho attha kathawa :):):)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඔය පුද්ගලයා ජාතිපොන්න වර්ගයට වැටෙන එකෙක් මම හිතන විදිහට ස්ථිර වචනයක් නැ මු එලකිරි එකේ ඉන්න ගෝත රැලකට ණයට කහින ජාතියෙ එකෙක් ඇත්ත මුට තියනවා මානසික අසංතුලිත තාවයක්
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    ඔය පුද්ගලයා ජාතිපොන්න වර්ගයට වැටෙන එකෙක් මම හිතන විදිහට ස්ථිර වචනයක් නැ මු එලකිරි එකේ ඉන්න ගොත රැලකට ණයට කහින ජතියෙ එකෙක් ඇත්ත මුට තියනවා මානසික අසංතුලිත තාවයක්

    :yes::yes:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    ඔය පුද්ගලයා ජාතිපොන්න වර්ගයට වැටෙන එකෙක් මම හිතන විදිහට ස්ථිර වචනයක් නැ මු එලකිරි එකේ ඉන්න ගෝත රැලකට ණයට කහින ජාතියෙ එකෙක් ඇත්ත මුට තියනවා මානසික අසංතුලිත තාවයක්
    :yes::yes::yes::yes::yes::yes::yes: muu manasika ledek ban:rofl:
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    machan munta kochchara kiwwath sinhala therena ewun nemei. mu kawadawath waradi hada ganna ekek nemei machan. mun set eka ekathu wela thamai EK eka kanne. muu wath ara ekekwa elawapu widihata elawanna one. (e elawapu eka mu kiyala mama kiyanne naha :P eka wenama deyak). machan mu matath kiwwa mata Fake ID's thiyenawa kiyala. habai muuth hondatama dannawa mata eka Fake acc ekakwath naha kiyala. ehema dana dana thamai apith ekka thiyena tharahata X-Force eke inna horu kiya kiya kaagaha gaha awidinne. he he balamuko muutath mokada wenne kiyala :P :lol: Habai paw ban asaranaya. (mama kiyanne naha mu manasika ledek kiyala :P kauda kiyala ahanna epa :P)

    :lol::lol::lol:
     
    Aththa machan ube kathawa mama piligannawa:):)
    Russiawata wada lokui kiyanawane irisiyaawa :lol:
    Manasika ledak athi samahara wita eyata :dull:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    එයාට පශ්චාත් භාගයේ ගොඩක් ලොකූ අමාරුවක් තියෙනවා කියලා නං පේනවා.

    මට හිතෙන විදිහට නං ඔය නරක මිතුරන් ආශ්‍රය කිරීමේ ඵල විපාක තමයි [දන්නවා නෙ ඉතින් ඒ මිතුරන් ගැන ;)]
    ow ow api nam dannawa e mithuro gana!:dull::baffled: