Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවාරයෙන් යමක් කළ යුතුයි කියන මතයේ
    තදින්ම ඔයගොල්ලන් එක්ක මමත් ඉන්නවා
    නැත්නම් ටික ටික තව කාණ්ඩේ අයින් වෙලා යයි

    එහෙම වුනොත් මේ එලකිරිය වලපල්ලෙන් අගාදයට වැටෙනවා. උඹෙ වචන ටික ලොකු හයියක් සහෝදරයා.
    :):):)
     
    ඔතනදි නම් අක්කේ මම ඔයත් එක්ක එකග වෙන්නෙ නැ :no:
    ඔයා හිතන් ඉන්න විදියට විවෘතව සත්‍යවාදිව එව ගලායන්නෙ නැ
    මම අනිත් ආගම් වලට ගරු කරනව නමුත් එහෙමයි කියල පදනම් රහිතව බුදු දහමට අපහාස වෙන විදියට සමහර ෆේක් අයිඩී කාරයො හැසිරෙන එක වලක්වන්න ඔනෙ
    මතකනේ අකොන්ව දඩමීමා කරගෙන කී දෙනෙක් බුදු දහමට අපහාස වෙන විදියට පින්තූර ඇතුලත් ත්රෙඩ් දැම්මද තවත් සමහරු කිවුව වැඩකට නැති ගල් පිලිම විනාශ කල එක හරි කියල (තලෙයිබාන් සිදුවීමෙදි) එවට මොකද ඔයා කියන්නෙ එවත් නිදහසේ ගලායන්න දෙන්න ඔනද :P
    නෑ.. කොල්ලෝ..! මම විශේෂයෙන් කිව්වෙ මේ ත්රෙඩ් එකේ ඔය ගැන කතාකරන්නවත් එපා කියලා:no::) (ජීටීගෙන් මේකට උත්තර අපේක්‍ෂාකරන නිසා-එයා අච්චාරු ත්රෙඩ්වලට එන්නෙ නෑ මම දැකල තියන විදිහට:lol:)
    අපි අපේ දේ රැකගන්න ඕනමයි.ඒ වෙනුවෙන් දිවි පුදන්න වුනත් මම ලෑස්තිබව දන්නවනේ.මගේ මූලික අදහස මේකෙ අපේ උරුමය-ආගම ගැන තීරකයෙක් පත්කරනවාට විරුද්ධයි කියන එක.
    අර හොර හැත්ත-වැල්බයිලා කාරයෝ ගැන පොදුවේ අපි මේ කතාකරන වෙනස්කම් වුනහම ඒවටත් විසඳුම් ලැබෙනවානේ

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    1. The concept of the Member of the Month, in my opinion, is absolutely a failure, atleast if the Administrator is the least bothered about this brain-child of his, he should atleast make sure the Member of the month, is the member of only ONE MONTH. There was a thread which the Admin posted to make awareness about this programme.

    Posting the guidelines would mean prescribing what you should do to be the best among every one, very narrowly. That, I feel, is not a good way of driving members to reach their cream, potential. A member should know what to do to be the best, knowing that is one of the prerequisites of being the member of the month, in my opinion. However, the announcing of this "guideline" remains the Administrator's discretion.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දෙය්යටවත් බැරිද අනේ මේව බලාගන්න:(

    දේවාලෙට ඇවිල්ල කපුවට රු 1000 දුන්නොත් නං සළකා බලන්නම්.:P
    මොනව උනත් ඇඩ්මින් හැම බරක්ම දෙන්නෙ නැතුව අපිට පුළුවං ටික අපි කරමු :)
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    නෑ.. කොල්ලෝ..! මම විශේෂයෙන් කිව්වෙ මේ ත්රෙඩ් එකේ ඔය ගැන කතාකරන්නවත් එපා කියලා:no::) (ජීටීගෙන් මේකට උත්තර අපේක්‍ෂාකරන නිසා-එයා අච්චාරු ත්රෙඩ්වලට එන්නෙ නෑ මම දැකල තියන විදිහට:lol:)
    අපි අපේ දේ රැකගන්න ඕනමයි.ඒ වෙනුවෙන් දිවි පුදන්න වුනත් මම ලෑස්තිබව දන්නවනේ.මගේ මූලික අදහස මේකෙ අපේ උරුමය-ආගම ගැන තීරකයෙක් පත්කරනවාට විරුද්ධයි කියන එක.
    අර හොර හැත්ත-වැල්බයිලා කාරයෝ ගැන පොදුවේ අපි මේ කතාකරන වෙනස්කම් වුනහම ඒවටත් විසඳුම් ලැබෙනවානේ

    හොදා හොදා :P:D
    එහෙමවත් හිතමුකො
    හැබැයි අපේ ජී ටී අයියගෙන් රිප්ලයි එකක් ගන්න එකනම් අර මොකාද එකා මොකද්ද සිදුරෙන් එලිය බැලුව වගේ වැඩක් තමා :D:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1. The concept of the Member of the Month, in my opinion, is absolutely a failure, atleast if the Administrator is the least bothered about this brain-child of his, he should atleast make sure the Member of the month, is the member of only ONE MONTH. There was a thread which the Admin posted to make awareness about this programme.

    Posting the guidelines would mean prescribing what you should do to be the best among every one, very narrowly. That, I feel, is not a good way of driving members to reach their cream, potential. A member should know what to do to be the best, knowing that is one of the prerequisites of being the member of the month, in my opinion. However, the announcing of this "guideline" remains the Administrator's discretion.

    Thank you very much for your comment bro. We have to wait until GTs reply. We'll c.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දේවාලෙට ඇවිල්ල කපුවට රු 1000 දුන්නොත් නං සළකා බලන්නම්.:P
    මොනව උනත් ඇඩ්මින් හැම බරක්ම දෙන්නෙ නැතුව අපිට පුළුවං ටික අපි කරමු :)

    මේ වෙලාවේ අපිට පුලුවන් මේ මේ දේවල් කරන්න කියලා පෙන්නලා දෙන්න විතරයි මචන්. අපි පෙන්නලා දෙමු. ඉහල තැනින් තමයි තීරනය කරන්න පුලුවන්.
     
    හොදා හොදා :P:D
    එහෙමවත් හිතමුකො
    හැබැයි අපේ ජී ටී අයියගෙන් රිප්ලයි එකක් ගන්න එකනම් අර මොකාද එකා මොකද්ද සිදුරෙන් එලිය බැලුව වගේ වැඩක් තමා :D:lol::lol:
    අපි බනිමුද? :rolleyes:කෝ ජීටී බුදිද?ඉන්නවා නම් එනු සටනට...කියලා.:lol:එතකොට එයි නොවැරදීම.
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    මෙන්න මේකටත් මොනා හරි කරන්න ඕන.....
    You have given out too much Reputation in the last 24 hours, try again later

    මැම්බර්ස් ලා 100ක් ඉන්නව නම් 20කට විතරයි රැප් දෙන්න පුලුවන්....
    අනිත් අයත් හොද නූල් දැම්මාම එයලට ලොකු අවාසියක්...
    :angry:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    අපි බනිමුද? :rolleyes:කෝ ජීටී බුදිද?ඉන්නවා නම් එනු සටනට...කියලා.:lol:එතකොට එයි නොවැරදීම.
    එකනම් හරියන වැඩක් නෙවෙයි අක්කේ :)
    ජී ටී අයිය කොහාට හරි වෙලා මේකට හොර බැල්ම දාගෙන ඇති :D
    එයාට බැන්නොත් ටිකකින් මේ ත්රෙඩ් එක ඩිලිට් වෙලා අපිටත් මාසෙක විතර නිවාඩුවක් හම්බවේවි:P:lol:
     
    1. The concept of the Member of the Month, in my opinion, is absolutely a failure, atleast if the Administrator is the least bothered about this brain-child of his, he should atleast make sure the Member of the month, is the member of only ONE MONTH. There was a thread which the Admin posted to make awareness about this programme.

    Posting the guidelines would mean prescribing what you should do to be the best among every one, very narrowly. That, I feel, is not a good way of driving members to reach their cream, potential. A member should know what to do to be the best, knowing that is one of the prerequisites of being the member of the month, in my opinion. However, the announcing of this "guideline" remains the Administrator's discretion.
    :lol:ලොකු ලොකු කතා අයින් කරමුකෝ..:Pඔය මාසයක් ගානේ කට්ටිය පුම්බන එකනම් තේරුමක්ම නෑ තමයි.අර කිව්ව වගේ මොන යකාටද ඔහොම තොර තෝර ඉන්න පුලුවන්:lol:
     
    දේවාලෙට ඇවිල්ල කපුවට රු 1000 දුන්නොත් නං සළකා බලන්නම්.:P
    මොනව උනත් ඇඩ්මින් හැම බරක්ම දෙන්නෙ නැතුව අපිට පුළුවං ටික අපි කරමු :)
    යකෝ මේ දෙය්යෙක්ද? කළුකඩ මුදලාලියෙක්ද:P(දෙය්ය හොඳටම නරක්වෙලා දැන්):(
    අපිට කොරන්න පුළුවන් කෙංගෙඩියක් තියනවනම් මෙච්චර යාතිකා කරනවැයි:lol:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    යකෝ මේ දෙය්යෙක්ද? කළුකඩ මුදලාලියෙක්ද:P(දෙය්ය හොඳටම නරක්වෙලා දැන්):(
    අපිට කොරන්න පුළුවන් කෙංගෙඩියක් තියනවනම් මෙච්චර යාතිකා කරනවැයි:lol:
    අපේ සියුස් දෙයිය ඉන්නවනේද හරිහොද දෙයියා :D
    ඔන දෙයක් කියන්න ඇහැකි :yes:
    හරියට බීරි අලින්ට වීනා වාදනය කරනව වගේ තමා :lol:
     
    මෙන්න මේකටත් මොනා හරි කරන්න ඕන.....

    මැම්බර්ස් ලා 100ක් ඉන්නව නම් 20කට විතරයි රැප් දෙන්න පුලුවන්....
    අනිත් අයත් හොද නූල් දැම්මාම එයලට ලොකු අවාසියක්...
    :angry:
    :Pනෑ..ඒක මෙහෙමයි තේරුම්ගන්න ඕන.දවසකට කොහොමත් රෙප් 20 දෙනෙකුට වඩා දෙන්න ත්රෙඩ් හො සාධාරණ හේතු යෙදෙන්න තියන ඉඩකඩ අඩුයි කියන පදනමෙන් තමයි එහෙම කරලා තියෙන්නේ.:) මොකද රෙප් ගැන විස්තරයේ ඇඩ්මින් කියලා තියන දෙයින් 20දෙනෙකුටවත් දෙන්න බැරි තරම් බරපතල රෙගුලාසි තියනවා.:lol:
    (මම නම් ඒ ගැන තෘප්තිමත්-මොකද රෙප්වල වටිනකමකුත් තියෙන්න එපැයි):lol:
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    :lol:ලොකු ලොකු කතා අයින් කරමුකෝ..:Pඔය මාසයක් ගානේ කට්ටිය පුම්බන එකනම් තේරුමක්ම නෑ තමයි.අර කිව්ව වගේ මොන යකාටද ඔහොම තොර තෝර ඉන්න පුලුවන්:lol:

    Hari, umbata loku katha dirawanne nathi eka wenama kathwak, habay ithin admin ta thiyena amaruwa ta patan gaththa ta mokada, wade miya gihin ne thiyenne.

    Monawa karannada, beda gaththa bere gahanna kiyamu