අනිවාරයෙන් යමක් කළ යුතුයි කියන මතයේ
තදින්ම ඔයගොල්ලන් එක්ක මමත් ඉන්නවා
නැත්නම් ටික ටික තව කාණ්ඩේ අයින් වෙලා යයි
එහෙම වුනොත් මේ එලකිරිය වලපල්ලෙන් අගාදයට වැටෙනවා. උඹෙ වචන ටික ලොකු හයියක් සහෝදරයා.

අනිවාරයෙන් යමක් කළ යුතුයි කියන මතයේ
තදින්ම ඔයගොල්ලන් එක්ක මමත් ඉන්නවා
නැත්නම් ටික ටික තව කාණ්ඩේ අයින් වෙලා යයි

නෑ.. කොල්ලෝ..! මම විශේෂයෙන් කිව්වෙ මේ ත්රෙඩ් එකේ ඔය ගැන කතාකරන්නවත් එපා කියලාඔතනදි නම් අක්කේ මම ඔයත් එක්ක එකග වෙන්නෙ නැ
ඔයා හිතන් ඉන්න විදියට විවෘතව සත්යවාදිව එව ගලායන්නෙ නැ
මම අනිත් ආගම් වලට ගරු කරනව නමුත් එහෙමයි කියල පදනම් රහිතව බුදු දහමට අපහාස වෙන විදියට සමහර ෆේක් අයිඩී කාරයො හැසිරෙන එක වලක්වන්න ඔනෙ
මතකනේ අකොන්ව දඩමීමා කරගෙන කී දෙනෙක් බුදු දහමට අපහාස වෙන විදියට පින්තූර ඇතුලත් ත්රෙඩ් දැම්මද තවත් සමහරු කිවුව වැඩකට නැති ගල් පිලිම විනාශ කල එක හරි කියල (තලෙයිබාන් සිදුවීමෙදි) එවට මොකද ඔයා කියන්නෙ එවත් නිදහසේ ගලායන්න දෙන්න ඔනද![]()

(ජීටීගෙන් මේකට උත්තර අපේක්ෂාකරන නිසා-එයා අච්චාරු ත්රෙඩ්වලට එන්නෙ නෑ මම දැකල තියන විදිහට
)දෙය්යටවත් බැරිද අනේ මේව බලාගන්න![]()

හොදා හොදානෑ.. කොල්ලෝ..! මම විශේෂයෙන් කිව්වෙ මේ ත්රෙඩ් එකේ ඔය ගැන කතාකරන්නවත් එපා කියලා(ජීටීගෙන් මේකට උත්තර අපේක්ෂාකරන නිසා-එයා අච්චාරු ත්රෙඩ්වලට එන්නෙ නෑ මම දැකල තියන විදිහට
)
අපි අපේ දේ රැකගන්න ඕනමයි.ඒ වෙනුවෙන් දිවි පුදන්න වුනත් මම ලෑස්තිබව දන්නවනේ.මගේ මූලික අදහස මේකෙ අපේ උරුමය-ආගම ගැන තීරකයෙක් පත්කරනවාට විරුද්ධයි කියන එක.
අර හොර හැත්ත-වැල්බයිලා කාරයෝ ගැන පොදුවේ අපි මේ කතාකරන වෙනස්කම් වුනහම ඒවටත් විසඳුම් ලැබෙනවානේ

1. The concept of the Member of the Month, in my opinion, is absolutely a failure, atleast if the Administrator is the least bothered about this brain-child of his, he should atleast make sure the Member of the month, is the member of only ONE MONTH. There was a thread which the Admin posted to make awareness about this programme.
Posting the guidelines would mean prescribing what you should do to be the best among every one, very narrowly. That, I feel, is not a good way of driving members to reach their cream, potential. A member should know what to do to be the best, knowing that is one of the prerequisites of being the member of the month, in my opinion. However, the announcing of this "guideline" remains the Administrator's discretion.
දේවාලෙට ඇවිල්ල කපුවට රු 1000 දුන්නොත් නං සළකා බලන්නම්.
මොනව උනත් ඇඩ්මින් හැම බරක්ම දෙන්නෙ නැතුව අපිට පුළුවං ටික අපි කරමු![]()
අපි බනිමුද?හොදා හොදා
එහෙමවත් හිතමුකො
හැබැයි අපේ ජී ටී අයියගෙන් රිප්ලයි එකක් ගන්න එකනම් අර මොකාද එකා මොකද්ද සිදුරෙන් එලිය බැලුව වගේ වැඩක් තමා![]()
කෝ ජීටී බුදිද?ඉන්නවා නම් එනු සටනට...කියලා.
එතකොට එයි නොවැරදීම.අපි බනිමුද?කෝ ජීටී බුදිද?ඉන්නවා නම් එනු සටනට...කියලා.
එතකොට එයි නොවැරදීම.
You have given out too much Reputation in the last 24 hours, try again later

එකනම් හරියන වැඩක් නෙවෙයි අක්කේඅපි බනිමුද?කෝ ජීටී බුදිද?ඉන්නවා නම් එනු සටනට...කියලා.
එතකොට එයි නොවැරදීම.

1. The concept of the Member of the Month, in my opinion, is absolutely a failure, atleast if the Administrator is the least bothered about this brain-child of his, he should atleast make sure the Member of the month, is the member of only ONE MONTH. There was a thread which the Admin posted to make awareness about this programme.
Posting the guidelines would mean prescribing what you should do to be the best among every one, very narrowly. That, I feel, is not a good way of driving members to reach their cream, potential. A member should know what to do to be the best, knowing that is one of the prerequisites of being the member of the month, in my opinion. However, the announcing of this "guideline" remains the Administrator's discretion.
ලොකු ලොකු කතා අයින් කරමුකෝ..
ඔය මාසයක් ගානේ කට්ටිය පුම්බන එකනම් තේරුමක්ම නෑ තමයි.අර කිව්ව වගේ මොන යකාටද ඔහොම තොර තෝර ඉන්න පුලුවන්
යකෝ මේ දෙය්යෙක්ද? කළුකඩ මුදලාලියෙක්දදේවාලෙට ඇවිල්ල කපුවට රු 1000 දුන්නොත් නං සළකා බලන්නම්.
මොනව උනත් ඇඩ්මින් හැම බරක්ම දෙන්නෙ නැතුව අපිට පුළුවං ටික අපි කරමු![]()
(දෙය්ය හොඳටම නරක්වෙලා දැන්)

අපේ සියුස් දෙයිය ඉන්නවනේද හරිහොද දෙයියායකෝ මේ දෙය්යෙක්ද? කළුකඩ මුදලාලියෙක්ද(දෙය්ය හොඳටම නරක්වෙලා දැන්)
අපිට කොරන්න පුළුවන් කෙංගෙඩියක් තියනවනම් මෙච්චර යාතිකා කරනවැයි

මෙන්න මේකටත් මොනා හරි කරන්න ඕන.....
මැම්බර්ස් ලා 100ක් ඉන්නව නම් 20කට විතරයි රැප් දෙන්න පුලුවන්....
අනිත් අයත් හොද නූල් දැම්මාම එයලට ලොකු අවාසියක්...
නෑ..ඒක මෙහෙමයි තේරුම්ගන්න ඕන.දවසකට කොහොමත් රෙප් 20 දෙනෙකුට වඩා දෙන්න ත්රෙඩ් හො සාධාරණ හේතු යෙදෙන්න තියන ඉඩකඩ අඩුයි කියන පදනමෙන් තමයි එහෙම කරලා තියෙන්නේ.
මොකද රෙප් ගැන විස්තරයේ ඇඩ්මින් කියලා තියන දෙයින් 20දෙනෙකුටවත් දෙන්න බැරි තරම් බරපතල රෙගුලාසි තියනවා.

ලොකු ලොකු කතා අයින් කරමුකෝ..
ඔය මාසයක් ගානේ කට්ටිය පුම්බන එකනම් තේරුමක්ම නෑ තමයි.අර කිව්ව වගේ මොන යකාටද ඔහොම තොර තෝර ඉන්න පුලුවන්
![]()