ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ!(Awilena Ginnata Piduru Damanno!)

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    mu thama podi fun ganna ekak wage
    lol
    me balapan habai -4 unata -2i
    reputation_neg.gif
    ඇවිලෙන ගින්නට පිදුරු... 04-04-2010 06:38 AM -4
    :lol::lol::lol:
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    මුලින්ම KrAzY සහෝදරයාට ස්තුති වෙනවා මේ tread එක පටන් ගත්තාට.

    මේ Dharatha කියන එකා මම මුලින්ම දැක්කේ මුස්ලිම් tread එකේ. ඊගාවට මු කරලියට ආවේ Rep pow ගැන මම දාපු tread එකේ. මගෙත් මු points කපලා තිබ්බා. මටවත් මේ tread එක දාපු KrAzY ටවත් rep අහේනියක් නැහැ කියලා කියන්න ඕනේ නැහැනේ. මම ඉන්නේ forum එකේ 6 වෙනියට. 1300++ Rep මට තියනවා. KrAzY ඉන්නේ 8 වෙනියට. ඌට 1200++ තියනවා කියලා මම දන්නවා. ඒත් මේ Dhratha කියන කාලකන්නියා හදන්නේ මේ forum එක වලි ගොඩක් බවට පත් කරලා කෙල්ලෙකුටවත් ඉන්න බැරි තැනක් බවට පත් කරන්නයි. අපේ සහොදර set එක වලියකට සෙට් වුනාම භාවිතා කරන වචන ගැන මතක් කරන්න ඕන නැහැනෙ මම. මමත් ඇතුලු සහෝදර පිරිසක් එකතු වෙලා යාන්තම් ගොඩගන්න හදන EK එක විනාශ වෙන්නේ මේවගෙ උන් නිසා තමයි. කරුණාවෙන් මතක් කරනවා මගේ 2nd reply එක මීට වඩා සැහෙන්න දරුණු වේවි. Dharatha ඉන්න තැනකින් බලන් ඉන්නවා නම් තොට මේ කියන්නේ......

    Do not Mess with Perera again......

    maxxa kathawa macho thanks for replying to dis thread :) anytime if u put threads u can send it to us defa we will reply and gve u the full support,because u are one of the good thread publishers in EK macho Keep posting like those stuffs we got so much gud info from ur threads :)