~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මේක අපිට ඒලෙවල් කාලෙදි තිබ්බ ලොකු ප්‍රශ්නයක් :(

    x tan(x) කියන එක අනුකලනය කරන්න පුලුවන් ද ? ඒකට ඒ ලෙවල් දැනුම මදිද ?

    කාට හරි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තූතියි:)

    ඒ ලෙවල් දැනුම මදි කියලයි හිතෙන්නෙ.මොකද ඕක කොටස් වශයෙන් අනුකලනය කලයි කියමු.එත් එතකොට ln වල අනුකලනය දැනගන්න වෙනවනෙ.:(

    ඕක A/L කාලෙ අපිට වැරදිලා වාරවිභාගෙටත් දුන්නා. තව පොඩ්ඩෙන් අනිත් ගනනුත් කෙලවෙනව ඕක හදන්ඩ ගිහිල්ල. ඕක ඇත්තටම අනුකලනය කරන්ඩ A/L දැනුමෙන් නම් බෑ.කොහොමවත්ම හදන්ඩ බැරිද දන්නෙත් නෑ. ඔය ගාන ගැන ගොඩක් A/L කාලෙ හොයල තියෙනව. ඒකනිසා ට්‍රයි කරන්ඩ එපා කියලයි මමනම් කියන්නෙ.:(:(:(
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    anee hlp plss mata EK ekata reply karanna bee ne firefox walin e mokada :( Safari eken nam reply karanna puluwan bt sinhala akuru penne neee :( mona magulak welaada mandaa
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    :)ඇත්ත.:)
    මම අදෙශයක් දල හොයන්න උත්සහ කලා.පැය 5ක් විතර ලියුවොත් පුලුවන් වෙවි.මොකද කිව්වොත් එක දිගට දිගට යනවා.
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    මේක අපිට ඒලෙවල් කාලෙදි තිබ්බ ලොකු ප්‍රශ්නයක් :(

    x tan(x) කියන එක අනුකලනය කරන්න පුලුවන් ද ? ඒකට ඒ ලෙවල් දැනුම මදිද ?

    කාට හරි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තූතියි:)

    meka anukalanaya karanna beeeee :no::no::no:

    uba oka ahuwe egana dana danama neda :angry::angry:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ඕක A/L කාලෙ අපිට වැරදිලා වාරවිභාගෙටත් දුන්නා. තව පොඩ්ඩෙන් අනිත් ගනනුත් කෙලවෙනව ඕක හදන්ඩ ගිහිල්ල. ඕක ඇත්තටම අනුකලනය කරන්ඩ A/L දැනුමෙන් නම් බෑ.කොහොමවත්ම හදන්ඩ බැරිද දන්නෙත් නෑ. ඔය ගාන ගැන ගොඩක් A/L කාලෙ හොයල තියෙනව. ඒකනිසා ට්‍රයි කරන්ඩ එපා කියලයි මමනම් කියන්නෙ.:(:(:(

    A/L nemeyi mona level eke eka=ektawath oka anukalanaya karanna bee kohomath lokethiyena tharam okkoma F(x) anukalanaya karanna bee

    :nerd::nerd:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    :)ඇත්ත.:)
    මම අදෙශයක් දල හොයන්න උත්සහ කලා.පැය 5ක් විතර ලියුවොත් පුලුවන් වෙවි.මොකද කිව්වොත් එක දිගට දිගට යනවා.
    :no::no: apoo oka try karanna epaa oka ahapu kena ebawa dana danamada koheda oka ahala thiyenne oyawage ewa ooone tharam thiyenawa :dull:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    anee hlp plss mata EK ekata reply karanna bee ne firefox walin e mokada :( Safari eken nam reply karanna puluwan bt sinhala akuru penne neee :( mona magulak welaada mandaa

    ayiyoo kawuruwath danne nadda mekata karanna deyak maara kattak kanne thread ekata reply karanna :(:(:(:(:(:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :)ඇත්ත.:)
    මම අදෙශයක් දල හොයන්න උත්සහ කලා.පැය 5ක් විතර ලියුවොත් පුලුවන් වෙවි.මොකද කිව්වොත් එක දිගට දිගට යනවා.

    ඔව් ඉවරයක් වෙන්නෙ නෑ ඒත්. කරන්ඩ පුලුවන් හැමදේම කරල තියෙනව ඔය ගානට ඒ දවස්වල.:P:P:(:(:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ‍Yasho nangi thiyenawanam monawahari problems tikak daanda. matanam aththatama mathaka na godak dewal:(:(:( e dawaswalanam lassana lassana phy gatalu godak gana hithala thibuna.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    meka anukalanaya karanna beeeee :no::no::no:

    uba oka ahuwe egana dana danama neda :angry::angry:

    anukalanaya karanna puluwan.eth A/L mattamata ba.
    mekalu uththare.:)
    ∫x tan x dx = -x ln(cos x) - x log(2) + 1/2*Cl_2(π-2x) + C.
    or

    http://integrals.wolfram.com/index.jsp?expr=x+tan+x&random=false

    mama nam neme haduwe.search kala.
    MSP22803490913933276926_368
     
    Last edited:

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ‍Yasho nangi thiyenawanam monawahari problems tikak daanda. matanam aththatama mathaka na godak dewal:(:(:( e dawaswalanam lassana lassana phy gatalu godak gana hithala thibuna.

    :yes::yes::yes::yes: owu owu dannako nangi hoda prashna tikak :P:P
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    msp22803498130887047204.gif

    ape school sir la kiwuwe oka kohoma kalath awakalanaya karanna bee kiyala

    mama hithanne oka waradiyi ( hariyatama danne nee)

    Microsoft math eken karanna th bee
    33560_wm_031209_final_image.JPG

    magawa thiyena

    matlab ekenuth oka karanna bee oka bohodurata waradi athi :(
    107s3lt.jpg
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    meka anukalanaya karanna beeeee :no::no::no:

    uba oka ahuwe egana dana danama neda :angry::angry:
    ඔව් දැන දැනම තමා ඇහුවෙ :angry::rofl:
    නෑ මට ඒ කාලෙ ඕක හදන්න බැරි උනා කොහොම කරලවත් ඒකයි ක්‍රමයක් තියෙනවද කියල බලන්න ඇහුවෙ ..:)