මේක අපිට ඒලෙවල් කාලෙදි තිබ්බ ලොකු ප්රශ්නයක්
x tan(x) කියන එක අනුකලනය කරන්න පුලුවන් ද ? ඒකට ඒ ලෙවල් දැනුම මදිද ?
කාට හරි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තූතියි![]()
ඒ ලෙවල් දැනුම මදි කියලයි හිතෙන්නෙ.මොකද ඕක කොටස් වශයෙන් අනුකලනය කලයි කියමු.එත් එතකොට ln වල අනුකලනය දැනගන්න වෙනවනෙ.![]()
ඕක A/L කාලෙ අපිට වැරදිලා වාරවිභාගෙටත් දුන්නා. තව පොඩ්ඩෙන් අනිත් ගනනුත් කෙලවෙනව ඕක හදන්ඩ ගිහිල්ල. ඕක ඇත්තටම අනුකලනය කරන්ඩ A/L දැනුමෙන් නම් බෑ.කොහොමවත්ම හදන්ඩ බැරිද දන්නෙත් නෑ. ඔය ගාන ගැන ගොඩක් A/L කාලෙ හොයල තියෙනව. ඒකනිසා ට්රයි කරන්ඩ එපා කියලයි මමනම් කියන්නෙ.










