ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.
දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම් x= π/4 බව පෙන්වන්න.
මගුලක් කතා කරනවා....![]()

තව 10කින් උඹ 10K නේද?
ඒක ඉක්මන් කරන්න පොඩි සපෝට් එකක් දෙන්නම්![]()

උඹ ආපු එකනම් ලොකු දෙයක් බං
මම මේක චැට් ත්රෙඩ් එකක් කරන්න හෙන ගේමක් දෙනවා කොහෙද මෙයාල එක්ක බෑනෙ![]()

වැඩිය චැට් කරන්න එපා...
මුන් අපිව පන්නල දායි....![]()

අප්පෝ ඇඳහන්කෝ රූපයක් ඉතින්![]()

මේකෙත් ටැග් එකක් දාපන් හොර චැට් ත්රෙඩ් එක කියල
අපි මේකට එනවෙලාවට කට්ටිය ඉන්ටවල් එකක් ගන්නව
ඉන්ටවල් එක ඉවර වෙච්ච ගමන් මම මාරු![]()

උගතමනා යුද්දෙට නැති කඩුව කොස්කොටන්නද කියල රුපයක් අදින්න ඉතින්.
මෙකට තියෙන්නෙ චුටි රුපයක්නෙ මල්ලි.
Applied නැතුව මෙ ත්රේඩ් එක සම්පුර්න නෑ වගේ.එකයි දැම්මෙ.![]()

ලොල් කියන්නෙ ලොලේ ලොල්..
ඉන්නකො පොඩ්ඩක් ටැග් එකක් දානකන්....![]()

මේකෙත් ටැග් එකක් දාපන් හොර චැට් ත්රෙඩ් එක කියල
අපි මේකට එනවෙලාවට කට්ටිය ඉන්ටවල් එකක් ගන්නව
ඉන්ටවල් එක ඉවර වෙච්ච ගමන් මම මාරු![]()
ලොල් කියන්නෙ ලොලේ ලොල්..
ඉන්නකො පොඩ්ඩක් ටැග් එකක් දානකන්....![]()

එල්සිඩ් අය්යගෙන් අහගන්න තමා ඉතින් ඔය
ටින් ටින් 123 ට රිපෝට් කරනව ත්රෙඩ් හයිජැක් කලා කියලා හරිද ?![]()

වැඩක් නෑ අක්කෙ කතා කරලා..එක පන්තියෙ හිටපු එකාමනෙ මෙහෙම කරන්නෙ...anrdeknyke මල්ලී.මෙන්න මෙයලා![]()