පද පේලි .....

Status
Not open for further replies.

Poddaz

Member
Apr 7, 2010
206
14
0
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ඔන්න හිනා වෙනවා :D !
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවදක් සේ මාලග රැදුනා
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere


    On a cobweb afternoon
    in a room full of emptiness
    by a freeway i confess
    i was lost in the pages
    of a book full of death
    reading how we'll die alone
    and if we're good we'll lay to rest
    anywhere we want to go

    in your house i long to be
    room by room patiently
    I'll wait for you there
    like a stone I'll wait for you there
    alone.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    මොනවද කීවෙ මට ඔයා...
    අතහැර යන්නෙ නෑ කියා
    අමතක වීද ඒ කතා...
    පිටුපා යන්නෙ නෑ කියා...

    ඈත ඉමේ කඳු මුදුනේ සීතල දැනිලා...
    තුරුලු වුනු විදිය මතකයි මගෙ හදට ඔයා...
    අතීතයෙ පැතුව පැතුම් අන්ධකාරයේ
    පිටුපා යන්නෙ ඇයි ඔයා...

    පිරුණු සඳට සිනිඳු දෙතොල් මුහුණත තෙරපූ
    ඒ සුව කොයි අතද ගියේ ඇයි මම කරපූ....
    වරද මොකෝ කියන්නකෝ...කනට ලංවෙලා...

    පිටුපා යන්නෙ ඇයි ඔයා
    අතහැර යන්නෙ නෑ කියා
    අමතක වීද ඒ කතා...
    පිටුපා යන්නෙ නෑ කියා..........
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හදවතත් වචනයත් සරු කරවා
    ගුණවතුන් වී මේ දෙරණ දිනවා
    වාසනා ගුණ පිරි රටක් තනවා
    දිවි පිදිය හැක සිත සතුට පුරවා
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කුරුලු පරාදීසයේ
    කුරුලු මිතුරු සාගරේ~
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කෝකිලයන්ගේ කෝකිල නාදේ
    හීන හඬින් හීන වගේ එයි නැගී...

    ජාති ජාති මලින් සුවඳ උරා බී

    වටින් පිටින් සිසිල් සුලං හමන්නේ
    සාමදාන සැදෑ සොබා ඇදෙන්නේ
    අන්න අන්න ඉරත් මුහුදෙ ගිලෙන්නේ
    මගේ කුමාරී යාව තොටිල්ලේ පැදෙමු නිදැල්ලේ..

    සුදෝ සුදෝ අන්න සඳත් එබෙන්නේ

    සාධු සාධු ඔබේ දෙසයි බලන්නේ
    එපා එපා සඳේ නිකන් තැවෙන්නේ
    ඇයිද මගේ සුදා මටයි ආදරේ
    අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා ගීත ගයන්නේ...

    සමන් මලක් නෙලා මගේ බිසෝගේ

    හිසේ ගසා අන්න මගේ විනෝදේ
    එන්න අනේ එන්න මගේ කුමාරී
    සාධු කියා හාදු දෙකක් දෙන්නෙමි
    මගේ කිරිල්ලී හඬින් සුමිහිරි ගයා නමාවී...

    බොහොම ඇතත් සුදෝ මැණික් සාගරේ

    ඔබයි මගේ මැණීක මගේ ආදරේ
    ඉතින් එපා සැකක් මගේ සුන්දරී
    මෙලෝ එලෝ ඔබයි මාගේ පෙම්බරී
    මගේ අශෝකා..මගේ විශාඛා..මගේ මල්ලිකා...

    ~සුනිල් ශාන්ත~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    Jeewithaya Mata.mp3


    ජීවිතය මට උරුම කරදී
    ළය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගේ අම්මා..
    ඔබයි මගේ අම්මා..

    දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
    තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
    ඔබයි අප්පච්චී..
    ඔබයි අප්පච්චී

    මුවරද සරි ඔබෙ ආදර සෙනෙහෙන්
    පහස ලබන්නම් මගෙ අම්මේ
    පහස ලබන්නම් මගෙ අම්මේ
    අම බිඳු සරි ඔබෙ නැන ගුණ ගඟුලෙන්
    පවස නිවන්නම් අප්පච්චී
    පවස නිවන්නම් අප්පච්චී

    අඳුරේ බොඳවන මගේ ලෝකයේ
    හිරු සඳු වූයේ ඔබ දෙපළයි
    හිරු සඳු වූයේ ඔබ දෙපළයි
    ගව් ගනනක් දුර ජීවිත සසරේ
    සැනසුම වූයේ ඔබ දෙපළයි
    සැනසුම වූයේ ඔබ දෙපළයි

    ජීවිතය මට උරුම කරදී
    ළය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගේ අම්මා..
    ඔබයි මගේ අම්මා..

    දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
    තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
    ඔබයි අප්පච්චී..
    ඔබයි අප්පච්චී


    -සංජය / තරිඳු -
     
    • Like
    Reactions: sandun thilaka
    Jan 15, 2009
    9,238
    368
    0
    කදිර සුරිඳුනේ..
    දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
    කදිර සුරිඳූනේ..
    දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
    කදිර සුරිඳූනේ

    මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
    කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න

    පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
    කදිර සුරිඳූනේ..
    දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
    කදිර සුරිඳූනේ..
    දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
    කදිර සුරිඳූනේ

    සිතින් කයින් වන වරද නොගන්නයි
    ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
    ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
    පුළුන් රොදක් සේ අප වන්දන්නයි

    අනන්ත අනුහස අණ පතුරන්නයි
    තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
    දෙමවුපියන් සේ අප රැකගන්නයි
    පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි

    කදිර සුරිඳුනේ..
    දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
    කදිර සුරිඳූනේ..
    දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
    කදිර සුරිඳූනේ


    මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
    කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න

    පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
    කදිර සුරිඳූනේ..
    දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
    කදිර සුරිඳූනේ..
    දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
    කදිර සුරිඳූනේ...

    - පණ්ඩිත් අමරදේව
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
    යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පෑදි දියේ
    ඔබෙ නිර්මල හදවත විනිවද දකින්නම්
    පොකුරු ගොඩේ
    හද පානෙ නටන වීදුරු මල් නෙලන්නම්
    පායනා තුරූ
    ඔබේ නුවන් තරූ
    පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
    ආදරබර වස්තුව වෙන්නම්
    සදාකල්.....:love:

    අන්නතයක් වූ මේ පැතුම් ජලාශේ
    නගන මියුරු හඬ හෙමිහිට අසන්නම්
    හීන් ගීයක් වූ ඔබ නමින් උපන් ගී
    නිශා ගීතයේ මුසුකර එවන්නම්
    සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
    ජීවිතේ ඔබයි මගේ සදාකල්......

    රිදී කඳක් සේ සඳ ගලන වෙලාවේ
    ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්
    ඉබේ නිකුත් වූ මගෙ සුසුම් තාලයෙන්
    ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්
    සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
    ජීවිතේ ඔබයි මගේ සදාකල්......:love::love:

    §රජිව් සෙබස්තියන්§
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රේමයේ නාමයෙන්
    ප්‍රේමයේ අනුහසින්
    බිඳුණූ හදවත් පෙම්වතුන්ගේ යලි සුවපත් වේවා....

    දෙතැනක තනිවී දෙගොඩ තලා යන

    විරහ කඳුළු ගංඟා සිඳේවා
    කුමර කුමරියන් සිරවී සිටිනා සිපිරි ගෙවල් සැම
    ආදර පවනින් සැනින් විවර වේවා
    ආදර හදවත් නිවි නිවි සැනසේවා....

    දූ දරුවන්ගේ පෙම් ලොව අභියස

    කම්පා වී කිසි හසරක් නොමදැන
    ගිනිගත් හදවත් දෙමාපියන්ගේ තැතිගත් හදවත්
    නෑ මිතුරන්ගේ යලි සුවපත් වේවා
    ආදර හදවත් යලි යලි එක්වේවා...

    ~බන්දුල විජේවීර~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ
    මට අදහගන්න බැරි ජීවිත පෙරලියේ
    ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ
    ලස්සන නිළියේ..නුඹ හින්දම මං ඉන්නවා මේ ගැලරියේ.....
    :rofl:
     
    Status
    Not open for further replies.