Free N95 8GB ෆ්‍රී මොබයිල් ෆෝන් එකක්

~~~~

Member
Apr 19, 2010
765
56
0
Free N95 8GB ෆ්‍රී මොබයිල් ෆෝන් එකක්

උඹලා මේකයි කරන්න ඕන.....

අද මේ මොහොතෙ ඉදන් 2010 අගෝස්තු 1 වෙන කල් මේ ත්‍රේඩ් එකේම චැට් කරපල්ලා.. වැඩිම පෝස්ට් ගනනක් දාපු එකා ගෙ ගෙදරටම ෆෝන් එක එවන්නෙ නැහැ :P :P දිනන එකා එම්.සී එකට ඇවිත් ෆෝන් එක අරන් පලයන්... ජයග්‍රාහකයා ගෑණු ලමයෙක් නම් මම එයා දෙන ඇඩ්‍රස් එකට මොබයිල් එවන්නම්..තේරුනා නෙ? දැන් ඉතින් පටන් ගනිල්ලා

*මචන්ලා මම දැන් ටිකක් වෙලා මේකෙ දාල තියන චැට් පෝස්ට් කියෙව්වා.. නිකම්ම ඉලක්කම් තියන පෝස්ට් දාන්න එපා.. මම ඒවා ගණන් කරන්නෙ නැහැ.. අනිත් එක තමා චැට් කරන ගමන්ම ෆෝරම් එක වෙනුවෙනුත් යමක් කරපල්ලා.... පුලුවන් තරම් හොද ත්‍රේඩ් දාපල්ලා... හොද ත්‍රේඩ් දාන අය ගැන මම විශේශ අවදානයක් යොමු කරනවා..

පළමු තෑග්ග විදිහට මම උඹත් එක්කම ගිහින් බම්බලපිටියේ ඕනම සොප් එකකින් බ්‍රෑන්ඩ් නිව් නොකියා 95 8ජී.බී එකක් අරන් දෙනවා

12864778_1.jpg

[me 4to eka exsample ekak]




දෙවන තෑග්ග විදිහට මම සති 2ක් පාවිච්චි කරපු නොකියා 95 ගිගාබයිට් 8 ෆෝන් එකක් දෙනවා

dsc00844j.jpg

dsc00846f.jpg

dsc00849r.jpg

dsc00845q.jpg

dsc00847v.jpg

dsc00848r.jpg

[real 4tos]

තෙවන තෑග්ග විදිහට රුපියල් 10,000ක් අතට දෙනවා.. හැබැයි මේක දෙන්නෙ චැට් එකටම විතරක් නෙමේ.... අද ඉදන් අගෝස්තු 1 වෙන කල් හොදම ත්‍රේඩ් දාන එකාට
 
Last edited: