Free Rapidshare Acc : The Game

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ගිය පාර දුන්න Accounts 3න දුන්නෙ මුලින්ම පෝස්ට් කරපු එක්කෙනාටනෙ
මේ පාර පොඩි ගේම් එකක් තියලා දෙන්න හිතුවා.
මීට පස්සෙ දිගටම මන් ගාව තියෙන ඉක්මනට expire වෙන accs මේ විදියට දෙන්නම්

මේකෙ කරන්න තියෙන්නෙ මේකයි
මන් මොකක් හරි සින්දුවක මුල් තත්පර 10 දානවා
එ සින්දුව මොකක්ද කව්ද කියන්නෙ කියලා මුලින්ම කියන එක්කෙනාට මං එක දෙන්නම් ;)
වැඩේ අව්ලක් නෑ නේද ???

අලුත් Accs වලට මේකෙ අන්තිම Pagesබලන්න
අලුතෙන් දෙන Accs වල විස්තර අන්තිම Pages වල තියෙන්නේ

:D:D:D:D
 
Last edited:

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
දෙනවානම් හොදට මාසයක් වත් තියන ඒවා දීපං expire වෙන ජරා accounts නොදී
5.gif
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
දෙනවානම් හොදට මාසයක් වත් තියන ඒවා දීපං expire වෙන ජරා accounts නොදී
5.gif

උබට එපා නම නිකන් හිටහන් මචන්
අපෙ කොල්ලො ඉන්නවා දවසකට දෙකකටත් හොයන :D
 

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    දෙනවානම් හොදට මාසයක් වත් තියන ඒවා දීපං expire වෙන ජරා accounts නොදී
    5.gif


    සිරාවට..අපි මොකටද මුගේ පඩ බලන්නේ..අපිව හිගන්නෝ ගානට දාලනේ...:growl::growl::angry:
    මාසයක් නෙමෙයි මචන්, අවුරුද්දක් උනත් ගින්දර වගේ වැඩ කර කරන accs මෙතන තියෙනවා මචෝ..:D
    ආයෙත් මුන්ගෙ පඩ බලන්න ඕනි නෑ
    ...:yes:
     
    Last edited:

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    යකෝ මුන්ට නිකන් දෙන්න ගියාම අහගන්න එන කතා
    හරි හරි ගනින්කො සල්ලි දීලා
    නිකන් දුන්නමනෙ පුප්පන් එන්නෙ :growl:

    Onna Ithin Ubata wihiluwakwath therennane :confused:
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    උබට එපා නම නිකන් හිටහන් මචන්
    අපෙ කොල්ලො ඉන්නවා දවසකට දෙකකටත් හොයන :D
    5.gif
    යකෝ උබ හිතුවද මේකේ ඉන්නේ expire වෙන ඒවා ගන්න උං කියලා..ජරාව නොදි හොද ඒවා දිපං. කන පලා ගන්නේ නැතිව
    5.gif
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    සිරාවට..අපි මොකටද මුගේ පඩ බලන්නේ..අපිව හිගන්නෝ ගානට දාලනේ...:growl::growl::angry:
    මාසයක් නෙමෙයි මචන්, අවුරුද්දක් උනත් ගින්දර වගේ වැඩ කර කරන මෙතන තියෙනවා මචෝ..:D
    ආයෙත් මුන්ගෙ පඩ බලන්න ඕනි නෑ
    ...:yes:

    :lol::lol::lol::lol:

    Ado man baya una sirawatama :rolleyes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    5.gif
    යකෝ උබ හිතුවද මේකේ ඉන්නේ expire වෙන ඒවා ගන්න උං කියලා..ජරාව නොදි හොද ඒවා දිපං. කන පලා ගන්නේ නැතිව
    5.gif

    ඉතින් මන් උබට එන්න කිව්වේ නෑනෙ
    නොදී පලයන් බන් යන්න :cool:
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo

    සිරාවට..අපි මොකටද මුගේ පඩ බලන්නේ..අපිව හිගන්නෝ ගානට දාලනේ...:growl::growl::angry:
    මාසයක් නෙමෙයි මචන්, අවුරුද්දක් උනත් ගින්දර වගේ වැඩ කර කරන මෙතන තියෙනවා මචෝ..:D
    ආයෙත් මුන්ගෙ පඩ බලන්න ඕනි නෑ
    ...:yes:
    සහතික ඇත්ත මචං Free Download දාලා Download කර ගත්තත් මේ expire වෙන ඒවා නම් ඕනි නෑ තමා:yes:
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    ඉතින් මන් උබට එන්න කිව්වේ නෑනෙ
    නොදී පලයන් බන් යන්න :cool:
    ඇයියේ මං යන්නේ නෑ..මට මාසයක් තියෙන Legit එකක් දීපං හොද හිතිං:yes:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔන්න පටන් ගන්නවා
    මැයි 6 ඉවරවෙන එකක් මුලින්ම දෙන්නම්
    මේ සින්දුව ප්‍රසිද්ධ රොක් බෑන්ඩ් එකක් කියන්නෙ
    හොයාගන්න බලන්න
    ;)

    Band name : S------
     

    Attachments

    • Free_RS.zip
      81 KB · Views: 87
    Last edited:

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Dan Ithin Ubala Methana randu wenawa misak Ko Oka patan ganinko

    Mata hot acc ekak One dawasakata Hari kamak na.