ගිය පාර දුන්න Accounts 3න දුන්නෙ මුලින්ම පෝස්ට් කරපු එක්කෙනාටනෙ
මේ පාර පොඩි ගේම් එකක් තියලා දෙන්න හිතුවා.
මීට පස්සෙ දිගටම මන් ගාව තියෙන ඉක්මනට expire වෙන accs මේ විදියට දෙන්නම්
මේකෙ කරන්න තියෙන්නෙ මේකයි
මන් මොකක් හරි සින්දුවක මුල් තත්පර 10 දානවා
එ සින්දුව මොකක්ද කව්ද කියන්නෙ කියලා මුලින්ම කියන එක්කෙනාට මං එක දෙන්නම්
වැඩේ අව්ලක් නෑ නේද ???
අලුත් Accs වලට මේකෙ අන්තිම Pagesබලන්න
අලුතෙන් දෙන Accs වල විස්තර අන්තිම Pages වල තියෙන්නේ

Last edited: