මෙහි ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත් පතේ පළ වි තිබුනා.
පුලුවන් කෙනෙක් මෙහි පළ කරන්න. අතිශය සෝචනීයයි.
අපේ බත් කන හරක් ටික බඹරු අයින් කරා සුද්දට සීගිරිය මාකට් කරන්න.
දැන් ඉතින් ඔය හම්බෙලා තියෙන්නෙ.
අම්මප මේ ***ගෙ පුතාලට කියන්න වචන නෑ මට නං.

අයියෝ දැක්කද සිද්ද වෙලා තියෙන දේ
nUrd mekakSfuka miq lDñhd iS.sßhg mekakdo@
iÔj úfÊùr
iS.sßfha***********************
******************************
************************





අයියෝ දැක්කද සිද්ද වෙලා තියෙන දේ
nUrd mekakSfuka miq lDñhd iS.sßhg mekakdo@
iÔj úfÊùr
iS.sßfha nUr jo bj;a lsÍu fya;=fjka tys Ñ;% j,g ydks lrk lDñ úfYaIh j¾Okh jkakg we;ehs mßir fõ§yq o i;a;aj úoHd m¾fhaIlfhda o iel m< lr;s' tys nUr jo bj;a flf<a ur;= uq,oSh
jir ish .Kkla iS.sß m¾j;fha Ôj;a jQ nUrekaf.a jo tu ia:dkfhka bj;a lsÍu ksid iS.sßh yd ta wjg mßir moaO;sfha ;=,H;dj ì£ hdu wksjd¾hfhkau isÿjkakla nj mßir fõ§yq fmkajd fo;s' ,laI .Kkla yQ nUreka bj;a lsÍfuka nUreka ksid md,kh ù isá fjk;a Ôù úfYaIhlg ;u wdydr" jdiia:dk ,eîu;a i;=rd fkdue;s ùu;a fya;=fjka .yK >k;ajh jeäùh isÿúh yels nj o Tjqyq lsh;s'
ඕක තමා අපි වේලස්සනම කිව්වෙ. සීගිරියෙත් බඹරු ඇවිස්සෙන්නෙ නිකන්ම නෙමෙයිනෙ, ඒවටත් ඔය බලන්න යන අය කරන වැඩ බලපෑවා. අවුරුදු දහස් ගණන් පැවතුන දේවල් දවසින් දෙකෙන් විනාස කරලා හැමදේම වෙනස් කලහම සොබාදහමෙන් ලැබෙන රිටර්න් එක ඊට වඩා දරුණුයි. බඹරවද පුච්චලා තාම මාස 3ක් නෑ නේද?මෙහි ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත් පතේ පළ වි තිබුනා.
පුලුවන් කෙනෙක් මෙහි පළ කරන්න. අතිශය සෝචනීයයි.
අපේ බත් කන හරක් ටික බඹරු අයින් කරා සුද්දට සීගිරිය මාකට් කරන්න.
දැන් ඉතින් ඔය හම්බෙලා තියෙන්නෙ.
අම්මප මේ ***ගෙ පුතාලට කියන්න වචන නෑ මට නං.
බඹරු ටික අයින් කළේ සුද්දට මාකට් කරන්නද නැත්නං චිත්‍ර ටික බේරාගැනීමෙ යහපත් අරමුණින්ද කියන්න අපි දන්නෙ නෑ නෙ යපස් අයියෙ ?
ඒගොල්ලො කරපු වැරැද්ද දේ දුර දිග නොබල මේ වගේ පියවරක් ගත්තු එක විතරයි.
අනික් අතට මේ විදියට සමතුලිත වෙලා තියෙන පරිසර පද්ධතියක එක පැත්තකින් ( සුද්දට විකිණිමට හෝ)චිත්‍ර බේරගන්න එකත්
පරිසරයේ සමතුලිතයත් රැකෙන විදියට තීරණයක් ගන්න එක ඒ තරම් ලේසි නතුව ඇතිනෙ.
වැඩ වැරදුනාට පස්සෙ බණින එකනං ඕං ලේසියි![]()
ඔය තරම් ආවේගශීලි වෙන්න ඕනෙද ?![]()

)

ඔන් ඔය වෙලාවට තමයි ඉතින් දෙයිය එක්ක පුෂ්පය විධාරණය වෙන්න ගන්නෙ.![]()

සුද්දො ටික ආවම බඹරුන්ට අදින කෝට් එකක් දුන්න. ලංකාවෙ එවුන් ගියාම කුඩම්මගෙ සැළකිලි. බල්ලෙක් වත් බලන්නෙ නෑ ගියාම. තුවාල උනාම ඉස්පිරිතාලෙට නං උස්සං යනව.
සුද්දො හැමෝම අදින ඒව අදින්න බෑ කිව්වම සංචාරක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරා හැම සුදු මහත්තයටම
එක කෝට් එක ගානෙ ඩිස්පෝසබල් කෝට් ඉම්පෝට් කොරන්ට කියල. මුන් කල්පනා කරා ඊට වැඩිය ලේසියි
බඹරු ටික අයින් කරන එක නිසා, බඹරුන්ට ගේම දුන්න.
මම නං දන්න විදියට ඇත්ත කතාව ඕකයි මල්ලි ( let's say from a internal sources)

චිත්‍ර ගැන සාංකාවක්වත් හිතේ තිබුණද කියල සැකයි බඹරු අයින් කරනකොට.
පරිසරයේ සමතුලිත බව ගැන හිතනවනං අවුරුදු දහස් ගණනක් තිස්සෙ ස්ථාවර පරිසර පද්ධතියක එක්
සංඝඨකයක් නිශේධ බලයෙන් ඉවත් කරාම දකින්නට ලැබෙන ප්‍රති විපාක මීට වැඩිය හිතන්න තිබුන.
![]()

හිතට ලොකු ආවේගයක් එනවා වෙච්ච දේ පේනකොට. මුල ඉඳන්ම සීගිරිය බලන්න එන අයට බඹර ප්‍රහාර එල්ල වෙනකොට සීගිරිය තාවකාලිකව වහන්න යෝජනා උනා. ඒත් ටික දවසකින් ආයෙම සංචාරකයන්ට විවෘත කලා.
බඹරුන්ට වැඩේ දුන්න කියල ආරංචි උනහම මෙහෙම දෙයක් වෙයි කියලා අපි බලාපොරොත්තු උනත් මෙච්චර ඉක්මණට චිත්‍ර වලට හානි වෙයි කියල හිතුවෙ නෑ.
දැන්නම් පුදුම තරහක් තියෙන්නෙ. උගත් විද්වතුන් මෙහෙම ගොංකම් කරනවනම් අපිටත් ඉගෙන ගෙන වැඩක් නෑනෙ ....... මොකද අපිත් ඉගෙන ගෙන ඔය තැන් වලට ගිහිං ගොන් වැඩ කලොත්.![]()
මේ අතරෙ තව සැකයක් පහල වෙනවා ........ චිත්‍ර වලට හානි කරන්නම කල වැඩක් ද කියලත්. මහලොකු පරිසරවේදීන්ට පරිසරයෙ සමතුලිත බවයි අරකයි මේකයි පැහැදිලි වෙන්නෙ ඔක්කොම සිද්ධ උනාට පස්සෙද? ....මේගොල්ලො මෙච්චරටම තොත්ත බබාලා වෙන්න බැහැනෙ.




parisarawedin kalin qwa ewa mathuwenne mehema deyak unama thamai...natnam ewa boru pacha kiyala ain karanawane..ekai මහලොකු පරිසරවේදීන්ට පරිසරයෙ සමතුලිත බවයි අරකයි මේකයි පැහැදිලි වෙන්නෙ ඔක්කොම සිද්ධ උනාට පස්සෙද prashneta uttareබඹරා පැන්නීමෙන් පසු කෘමියා සීගිරියට පැන්නාද?
සජීව විජේවීර
සීගිරියේ බඹර වද ඉවත් කිරීම හේතුවෙන් එහි චිත්‍ර වලට හානි කරන කෘමි විශේෂය වර්ධනය වන්නට ඇතැයි පරිසර වේදීහු ද සත්ත්ව විද්‍යා පර්යේෂකයෝ ද සැක පළ කරති. එහි බඹර වද ඉවත් කෙළේ මාර්තු මුලදීය
වසර සිය ගණනක් සීගිරි පර්වතයේ ජීවත් වූ බඹරුන්ගේ වද එම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා සීගිරිය හා ඒ අවට පරිසර පද්ධතියේ තුල්‍යතාව බිඳී යාම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව පරිසර වේදීහු පෙන්වා දෙති.
*******************************************
*******************************************
*******************************************

