Buddhism in 2050

ඔය දේ 2050 නම් වෙන්නෙ නෑ මචං
නමුත් කවදාහරි දවසක වෙනවා :yes:

:oo:
:)මම හිතන්නෙ දැනටමත් ඒ සළකුනු පේනවා.කොහොමවුනත් සත්‍ය සොයා යාම ආරම්භ වෙලා කියන එක බටහිර රටක මාසයක්වත් හිටපු-සම්බන්ධතා තියන-එවගේම වත්මන් සමාජ අසහනය ගැන හැඟීමක් තියන ඕනම කෙනෙක්ට වැටහෙනවා.මේක සිඝ්‍රයෙන් වැඩිවෙනවා.හේතුව ලෝක විනාශයක් ගැන තියන පෙරනිමිති වැඩිවෙමින් තියනවා.අනික ඉන්ද්‍රියන් පිනවීමෙන් සතුට හෝ විමුක්තිය ලබන්න බෑ කියන එක අධික සැප සම්පත් විඳින යුරෝපීයන් දැන් වටහාගෙන තියනවා.
ඔයාගේ දැක්ම ගැන මට හරි සතුටු හිතුනා.නිකංම ශෝක් කියන්නැතුව ටිකක් හිතලා උත්තරයක් දීලා තියනවා.
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
reps dunna ayata math reps dunna.

thanks.

පොඩ්ඩක් පරිස්සමින් ඉන්න බ්‍රෝ...අර ටික කාලෙකට කලින් තහනම් වුන කළු පූස් තඩියා ඇතුළු පිරිස ආවහම එයාලා ඔයාට -රෙප් දේවි...:sorry::sorry:
 
  • Like
Reactions: akilar25

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොනා කරන්නද බන්. හිතේ දුක යන්න තමයි thread එක දැම්මේ.
    :(:(:(
    ow ban eka damma eka hodai :yes::yes::yes:...matath eka theruna wesak dawas waladi :baffled: ..... pisso wagene sindu kiya kiya paare yanne :frown: bicycle kaarayo kunuharapath kiyanawa yanagaman maha haiyen kee gagaha :oo::frown: ....... ....hodai kattiya danuwath wenna .:yes::yes::yes:mama + rep ekakuth dunne eeye ekata :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩ්ඩක් පරිස්සමින් ඉන්න බ්‍රෝ...අර ටික කාලෙකට කලින් තහනම් වුන කළු පූස් තඩියා ඇතුළු පිරිස ආවහම එයාලා ඔයාට -රෙප් දේවි...:sorry::sorry:


    kamak nehe ban.

    mama rep passe yanna kenek newei.
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    කාලයයි නිදුකානනි.................. දීපයයි නිදුකානනි.................. දෙශයයි නිදුකානනි.................. වඩිනුමැන නිදුකානනි..................
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    2050 තරම් ඉක්මනින් කෙසේ වෙතත් කවදාහරි මේ විදිහට වෙනවා නම් ඒ ගැන සතුටුයි :D
    post එකට rep+