ඔය දේ 2050 නම් වෙන්නෙ නෑ මචං
නමුත් කවදාහරි දවසක වෙනවා![]()
![]()
මම හිතන්නෙ දැනටමත් ඒ සළකුනු පේනවා.කොහොමවුනත් සත්‍ය සොයා යාම ආරම්භ වෙලා කියන එක බටහිර රටක මාසයක්වත් හිටපු-සම්බන්ධතා තියන-එවගේම වත්මන් සමාජ අසහනය ගැන හැඟීමක් තියන ඕනම කෙනෙක්ට වැටහෙනවා.මේක සිඝ්‍රයෙන් වැඩිවෙනවා.හේතුව ලෝක විනාශයක් ගැන තියන පෙරනිමිති වැඩිවෙමින් තියනවා.අනික ඉන්ද්‍රියන් පිනවීමෙන් සතුට හෝ විමුක්තිය ලබන්න බෑ කියන එක අධික සැප සම්පත් විඳින යුරෝපීයන් දැන් වටහාගෙන තියනවා.reps dunna ayata math reps dunna.
thanks.

reps dunna ayata math reps dunna.
thanks.


ow ban eka damma eka hodaiමොනා කරන්නද බන්. හිතේ දුක යන්න තමයි thread එක දැම්මේ.


...matath eka theruna wesak dawas waladi
..... pisso wagene sindu kiya kiya paare yanne
bicycle kaarayo kunuharapath kiyanawa yanagaman maha haiyen kee gagaha 
....... ....hodai kattiya danuwath wenna .

mama + rep ekakuth dunne eeye ekata 
පොඩ්ඩක් පරිස්සමින් ඉන්න බ්‍රෝ...අර ටික කාලෙකට කලින් තහනම් වුන කළු පූස් තඩියා ඇතුළු පිරිස ආවහම එයාලා ඔයාට -රෙප් දේවි...![]()
2050 තරම් ඉක්මනින් කෙසේ වෙතත් කවදාහරි මේ විදිහට වෙනවා නම් ඒ ගැන සතුටුයි![]()
post එකට rep+


