CONGRATULATION "Shammee"

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
:)බොහොම ස්තුතියි samantha567 වේලාසනම සුබ පැතුම් ත්රෙඩ් එකක් දාලා!:)

:rolleyes:දැන් යාලුවෝ මට සුබපතනවද,පිංතූරෙට රන්ඩුවෙනවද?:lol:
සුබ පැතුම් එක්කල ඔබ හැමදෙනාටම බොහොම ස්තුතියි-සෙත්වේවා!:)

:):):)

මේ ඒක නෙමයි මම අහන්නමයි හිටියෙ.... සිරාවට ඒ ඔයාද..?? :rolleyes::rolleyes::rolleyes:
 
Apr 24, 2010
340
20
0
abroad
congratz! congratz!


:):):)

මේ ඒක නෙමයි මම අහන්නමයි හිටියෙ.... සිරාවට ඒ ඔයාද..?? :rolleyes::rolleyes::rolleyes:

එ එක්කම ඔ‍ය පින්තුරෙ අරගෙන අව්රුදු කි‍යක් වෙනවද කි‍යලත් පොඩ්ඩක් කි‍යනවද???
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙන්න අක්කා 6,000 ගහන්නත් යනවා නේ
    මගෙන් සුබ පැතුම් ශම්මි අක්කේ
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    රට මී‍යා;7667656 said:
    congratz! congratz!
    එ එක්කම ඔ‍ය පින්තුරෙ අරගෙන අව්රුදු කි‍යක් වෙනවද කි‍යලත් පොඩ්ඩක් කි‍යනවද???

    මම හිතන විදියට දැනට අවුරුදු 10 කට විතර කලින් ගත්ත එකක්ද කෙහෙද.... :rolleyes: :lol: