බොහොම ස්තුතියි samantha567 වේලාසනම සුබ පැතුම් ත්රෙඩ් එකක් දාලා!
දැන් යාලුවෝ මට සුබපතනවද,පිංතූරෙට රන්ඩුවෙනවද?
සුබ පැතුම් එක්කල ඔබ හැමදෙනාටම බොහොම ස්තුතියි-සෙත්වේවා!![]()

මේ ඒක නෙමයි මම අහන්නමයි හිටියෙ.... සිරාවට ඒ ඔයාද..??

බොහොම ස්තුතියි samantha567 වේලාසනම සුබ පැතුම් ත්රෙඩ් එකක් දාලා!
දැන් යාලුවෝ මට සුබපතනවද,පිංතූරෙට රන්ඩුවෙනවද?
සුබ පැතුම් එක්කල ඔබ හැමදෙනාටම බොහොම ස්තුතියි-සෙත්වේවා!![]()

![]()
මේ ඒක නෙමයි මම අහන්නමයි හිටියෙ.... සිරාවට ඒ ඔයාද..??![]()
ඒ දවස්වල නොතේරුම් කමට ඕක දැම්ම මෝඩකම දැන් ඉතින් වහන්න බෑ.ඒ අන්තිම එක![]()

රට මීයා;7667656 said:congratz! congratz!
එ එක්කම ඔය පින්තුරෙ අරගෙන අව්රුදු කියක් වෙනවද කියලත් පොඩ්ඩක් කියනවද???

එහෙනම් වැඩක් නෑ..මම හිතන විදියට දැනට අවුරුදු 10 කට විතර කලින් ගත්ත එකක්ද කෙහෙද....![]()
![]()

ඇන්ටි කෙනෙක් නේ.......

එහෙනම් වැඩක් නෑ..ඇන්ටි කෙනෙක් නේ.......
![]()

dan shammee oka dakkoth mawa kai ban.... 