කවුද_කතා_කරන්නේ?
මේ ගෑන බොහො දෙනෙක් දන්නවා වුනාට..
මට හිතුනා ඒ මතකයන් ආයෙත් අපේ එළකිරි යාලුවන් එක්ක බෙදා ගන්න..
ඔබ දෑනටමත් දන්නවා වෙන්න ඈති මං මොනවා ගෑනද මේ කියන්න උත්සහ කරන්නේ කියලා..
ඔව්, ඔයා හරි. හිරු එෆ්.එම් නාලිකාවෙන් විකාශ වන "හු'ස් ස්පිකින්" ( කවුද කතා කරන්නේ ) වෑඩසටහන ගෑනයි මං මේ කියන්න උත්සහ කරන්නේ..
මේ වෑඩසටහන මගේ හිත ගත් එක්තරා වෑඩසටහනක්.. ඒත් අපිට ඒ වෑඩසටහන අහන්න ඉඩ අවස්ථාවක් ලෑබෙන්නේ නෑත්තේ...
කාර්ය බහුලත්වය හින්දාමයි...
මං හිතනවා.. මට වගේම අනික් එළකිරි සහොදර සහොදරියන් වුනත්, මේ වෑඩසටහනට කෑමෑත්තක් තිබ්බත් ඒවාට සවන් දෙන්න වේලාවක් නෑතිව ඈති කියලා..
මොනවා වුනත් මේ චරිතයට පණ පොවන ඒ කෙල්ලට නම් පුදුමාකාර හෑකියාවක් තියෙනවා...
ඒ මතය මං වගේම අනිත් අයත් දරනවා වෙන්න ඈති කියලා මං හිතනවා..
හරි දෑන් මං හුගක් දෙවල් මේ ගෑන කියපු හින්දා අපේ මේ ප්රියතම වෑඩසටහනේ සිත් ගත්ත කතා ටිකක් මං හිතුවා අපේ එලකිරි සමාජිකයන් අතර බෙදා ගන්න කියලා..
බ්රේක් නෑ...
අසරණ සිගන්නිය...
ලෑප් ටොප් එක...
බබා...
කුරුල්ලා...
කොහෙද මගේ ඩදිමා..
නයෙක් ඈවිල්ලා...
ඔයේ ඔජායේ.. කෑකුළු පොජ්ජ...
මනමාලියෙක් ඕනේද..?
බලන්නකො අනේ මෑරුණා නේ...
ඈයි නාවේ මා සොයා...
ඈයි අපි ගෑන කේලම් කියන්නේ...
ඈයි සමනලයෙක්ව දෑම්මේ...
අලුත් චිත්රපටියට...
කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධය නවත්වන්න...
ඈයි ආවේ නෑත්තේ...
පොඩි තල්ලුවක් දාන්න...
බත් උයන්න පුලුවන් උපකරණයක්...
සාස්තරයක් අහන්නකෝ නොනා...
ඈයි පරිස්සම් කර ගන්න දන්නේ නෑත්තේ...
මේවා අහලා තමන්ට හිත ගියානම්, මේ ගෑන දෑනෙන දෙවල් පොඩි වචනයකින් හරි කියලා යන්න අමතක කරන්න එපා...