කවුද_කතා_කරන්නේ?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුද_කතා_කරන්නේ?

    මේ ගෑන බොහො දෙනෙක් දන්නවා වුනාට..
    මට හිතුනා ඒ මතකයන් ආයෙත් අපේ එළකිරි ‍යාලුවන් එක්ක බෙදා ගන්න..

    ඔබ දෑනටමත් දන්නවා වෙන්න ඈති මං මොනවා ගෑනද මේ කියන්න උත්සහ කරන්නේ කියලා..:rolleyes:

    ඔව්, ඔයා හරි. හිරු එෆ්.එම් නාලිකාවෙන් විකාශ වන "හු'ස් ස්පිකින්" ( කවුද කතා කරන්නේ ) වෑඩසටහන ගෑනයි මං මේ කියන්න උත්සහ කරන්නේ..:yes:
    මේ වෑඩසටහන මගේ හිත ගත් එක්තරා වෑඩසටහනක්.. ඒත් අපිට ඒ වෑඩසටහන අහන්න ඉඩ අවස්ථාවක් ලෑබෙන්නේ නෑත්තේ...
    කාර්ය බහුලත්වය හින්දාමයි...

    මං හිතනවා.. මට වගේම අනික් එළකිරි සහොදර සහොදරියන් වුනත්, මේ වෑඩසටහනට කෑමෑත්තක් තිබ්බත් ඒවාට සවන් දෙන්න වේලාවක් නෑතිව ඈති කියලා.. :)

    මොනවා වුනත් මේ චරිතයට පණ පොවන ඒ කෙල්ලට නම් පුදුමාකාර හෑකියාවක් තියෙනවා...
    ඒ මතය මං වගේම අනිත් අයත් දරනවා වෙන්න ඈති කියලා මං හිතනවා..
    :yes:

    හරි දෑන් මං හුගක් දෙවල් මේ ගෑන කියපු හින්දා අපේ මේ ප්‍රියතම වෑඩසටහනේ සිත් ගත්ත කතා ටිකක් මං හිතුවා අපේ එලකිරි සමාජිකයන් අතර බෙදා ගන්න කියලා..


    බ්‍රේක් නෑ...




    අසරණ සිගන්නිය...



    ලෑප් ටොප් එක...



    බබා...



    කුරුල්ලා...



    කොහෙද මගේ ඩදිමා..



    නයෙක් ඈවිල්ලා...



    ඔයේ ඔජායේ.. කෑකුළු පොජ්ජ...




    මනමාලියෙක් ඕනේද..?



    බලන්නකො අනේ මෑරුණා නේ...




    ඈයි නාවේ මා සොයා...



    ඈයි අපි ගෑන කේලම් කියන්නේ...



    ඈයි සමනලයෙක්ව දෑම්මේ...




    අලුත් චිත්‍රපටියට...



    කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධය නවත්වන්න...



    ඈයි ආවේ නෑත්තේ...



    පොඩි තල්ලුවක් දාන්න...



    බත් උයන්න පුලුවන් උපකරණයක්...



    සාස්තරයක් අහන්නකෝ නොනා...




    ඈයි පරිස්සම් කර ගන්න දන්නේ නෑත්තේ...






    මේවා අහලා තමන්ට හිත ගියානම්, මේ ගෑන දෑනෙන දෙවල් පොඩි වචනයකින් හරි කියලා යන්න අමතක කරන්න එපා...
    :D;)
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    woooooooow

    එළ එළ පිටරට ඉන්න අපිට මේක ගොඩක් වටිනවා
    ඔබට බොහෝම ස්තුති
    1.gif
    1.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :) :)
    අපෝ මේකෙ කියන ඒවා මතක් වෙනකොටත් හිනා යනවා :lol:
    ඒක නිසා පස්සෙ බලන්නම්, නැත්තම් බෝඩිමේ අය හිතයි මට පිස්සු කියල තනියෙන් හිනා වෙන්නෙ!!
    bookmarked
    :lol: :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ♥-Aurora-♥;7755587 said:
    :) :)
    අපෝ මේකෙ කියන ඒවා මතක් වෙනකොටත් හිනා යනවා :lol:
    ඒක නිසා පස්සෙ බලන්නම්, නැත්තම් බෝඩිමේ අය හිතයි මට පිස්සු කියල තනියෙන් හිනා වෙන්නෙ!!
    bookmarked
    :lol: :lol:


    ඔව්, මමත් එහෙමයි... :yes::D
    කවුරුවත් නෑති වේලාවෙදි.. මේ ගෑන හිතලා
    හිනා වෙනවා...
    :lol:
    මොනවා වුනත් මේ වෑඩසටහන නම් නියමයි.. :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    meka num maxxxama kiyanna puluwan wada satahanak..man adath meka gana kenek ekka katha kala nikamta wage..

    kalinuth kauru hari meke podi podi audio versions daala tibba..anyway thnx ayya

    rep denna balu dan num...