Free N95 8GB ෆ්‍රී මොබයිල් ෆෝන් එකක්

~~~~

Member
Apr 19, 2010
765
56
0
මම පොරොන්දු උන දේවල් ඒ විදිහටම ඉෂ්ට කරනවා.. අනිත් එක තමා මේ ත්‍රේඩ් එකේ රිෆ්ලයි කරපු හැමෝටම මම ගානෙ සම්පූර්ණ දවසක් විනෝද වෙන්න අවස්ථාවක් දෙනවා.. අපිට ඒ සදහා එම්.සී හෝ බ්ලූ ලයන්ස් ක්ලබ් එක දවසකට වෙන් කර ගන්න පුලුවන්.. හරියටම අගොස්තු 1 වෙනිදා මම ආයෙත් ලොග් වෙනවා... එදාට තමා බ්‍රෑන්ඩ් නිව් එන්95/යූසෙඩ් එන්95 සහා රුපියල් 10,000 දිනා ගත් අයව සදහන් කරන්නෙ... ඒක නිසා දිගටම චැට් කරන් යන්න