Thoo maara kamak ne kaala thiyenne,,
owow ethakota mahath wenawa;;;;;;;"D"D"D
Thoo maara kamak ne kaala thiyenne,,
Same Problem here![]()
Machan matath oya case ekak thibuna.. mama 5'11.. mama issara hariyata kawe na.. dan nam hodata kanna puluwan.. mama kanna puluwan hamwelema monahari kanawa.. a nisa mage dan aga tikak avilla dannema nathuwa.. puluwan tharam kanna balapan..

machan menna sira wade..
ape patte ganiyekuth meka beela mahath una...ekith iratta wage hitiye...
ooru pettak gahapan....

පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව![]()
, උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
මට PM එකක් එවල තියන්න.
හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද
..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
![]()

apo othanata nam yanna epa! ethana karanne saththun mahath wenna dena behethak widina eka! mage yaluwo oka aran mahath una! eth eeta apasse maara side effects wagayak awe! othanatanam keeyatawath yanan epa!![]()

ඔය යාලුවා එක්ක තරහ වෙන්න එහෙම එපා.. ඌට කවදාවත් සෙක්ස් කරන්න බැහැ දැන්.. ඔය උඹ කියන ඩොක්ටර් දැන් නැහැ.. ඌ දෙන බෙහෙත් වලින් කොල්ලොන් ගෙ ලිංගික දුබලතා වෙනවා කියලා හොයා ගත්තා... දැන් ඌ හිරේ... උඹෙ යාලුවව ඉක්මනට බන්දපන්.. එත කොට උඹට ආතල්

මම ඒ ලෙවල් කරලා ජිම් එකට ගියා.. දැන් නම් මම ගානට මහත් වෙලා.. කොල්ලෙක් උනාම හරකෙක් වගේ මහත් වෙලා වැඩක් නැහැ බන්.. ෆිට්නස් තියෙන්න ඕන/ මසල්ස් තියෙන්න ඕන.. උඹලත් අවුරුද්දක් ජිම් පලයල්ලා
kammali ne yanna 
mama samanyen kettui, godakmath newei habai