sathiyata dawas kiyak yanna one da?? mama 2mnths withara gihin nawathuwa..kammali ne yanna
mama samanyen kettui, godakmath newei habai
2 time per week bun.... mama nam iratta wage hitiye...... dhan nam patta
sathiyata dawas kiyak yanna one da?? mama 2mnths withara gihin nawathuwa..kammali ne yanna
mama samanyen kettui, godakmath newei habai
2 time per week bun.... mama nam iratta wage hitiye...... dhan nam patta
normal meals athida? natham special mokuth ganna oneda ( weight gain wage )
පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව![]()
, උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
මට PM එකක් එවල තියන්න.
හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද
..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
![]()
mata dawas 4k enna kiwa nenormal meals athida? natham special mokuth ganna oneda ( weight gain wage )
![]()
how about your weight > ?
you need to drink 1 L milk with more fat,eat at least 250g of red meat(beef) , then need protein according to your body weight, without knowing ur body weight, cant tell how much protein you should take daily.
Beef?? eeeyaaa..... yako mama mas kawe naha

ay uba beef kawe natte ? ehenam monawada kawe > ? anit ewat hoda ati








mata ube adress eka deepan mama kama kana plate eka ewanna mage weight eka 98kg






machan 2weni kramaya nam sarthakai mage yaluwek kala hariyatama hari......