Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපරාදෙ මචන්
    අලුත් ඊමේල් එකක් එහෙම හදාගෙන ද දන්නෙ නෙ ඇවිල්ල තියෙන්නේ
    මූ නම් ජාත්යන්තර හොරෙක්

    මොන ජාත්‍යන්තරද බං... ඕවා කරනේ වැලේ දාලා තියෙන රෙදි උස්සන් යන ජාතියේ හොරු... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක තමා කියන්නේ හොයන්නේ බලන්නේ නැතුව කියවන්න එපා කියලා (මැට්ටා) :rolleyes:

    මුවා කාගේ අවතාරයක් ද? :P

    මටද කිව්වේ?? :rolleyes:

    මොකද්ද අප්පා මම හොයන්නේ බලන්නේ නැතුව කිව්වෙ..?? :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    11.gif
    11.gif
    11.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මුගෙ පස්සත් වහන්න ඔනේ නැත්නම් ඒපෙත්තෙන් කැත කොරයි මෙතන ගදගහන විදියට
    ow ow.. dan wate gihilla loku wela nisa loku loku ewa yanawa athi.. :rofl: aniwa wahanna one abayak gahala :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    pusa matath saddayak damma lagadi...
    oka danne na mama kauda kiyala? pusage pana 7thama mama thamai maranne
    :angry::angry::angry:

    හික්... හික්... පූසා වැරදි කෙනා එක්ක හැප්පෙන්න හදලා තියෙන්නේ..;););)
     
    Status
    Not open for further replies.