Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes:එහෙම කරන එක හරි නෑ නේද?මොනව වුනත් මෑන් මේකෙ කට්ටියට ආදරෙන් හිටියා.දිරි ගැන්නුවා.:yes::D

    අන්න ඒක නිසා තමයි ඉතින් ඕවා දැන දැනත් සද්ද වහලා හිටියේ... ඒත් ඉතින් අපි සද්ද වහලා ඉන්නකොට එලකිරි එක ගැන මඩ ප්‍රචාර යවන්න ගත්තනේ... ඉතින් එහෙම ක්අරන එක හරිද..??
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :rolleyes:එහෙම කරන එක හරි නෑ නේද?මොනව වුනත් මෑන් මේකෙ කට්ටියට ආදරෙන් හිටියා.දිරි ගැන්නුවා.:yes::D
    ow ow ea wagema ahare gihin madath gahuwa :P :P palu gei walan binda ;) thawath thiyenawa ithin meya gana kiyanawanam dewal :rofl: awasara athinam diga arinawa honda haallak methana :P :P
     
    man me shammee :love: innawa dekala awe machan ;)
    eyawa dekkama kuch kuch hoothaa hai :rofl: ;)
    පාගල්!:P

    pissuda meya :no: eka kiyannath lejjai :rofl: :P
    මම හිතුවා...පැනි හලලා මාට්ටු වෙලා ඇති කියලා?:rolleyes::P

    ඒ කිව්වෙ..?? පැහැදිලි මදි... :rolleyes:
    පාලක පක්ෂයේ කවුරුහරි කෙනෙක් එක්ක යමක් කතා කරන්න අවස්ථාව ලැබෙනවා මදි. දැන් නම් තත්වය හොඳයි වගේ:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes:එහෙම කරන එක හරි නෑ නේද?මොනව වුනත් මෑන් මේකෙ කට්ටියට ආදරෙන් හිටියා.දිරි ගැන්නුවා.:yes::D

    adaren diri gannwanne horakame gihillada ?? :frown: niramanayak horakan karama ekata samawak naa shammee !! :no::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya widiyata baladdi muge anik posts sure karannath ba.. kawda danne mu paththara walin ussanawada kiyala :eek: man dakka miniha oya site eke gihin.. kagendo manda mama gana hoyala mata boruwata madak gahala.. man ea post eka dakala mata anik paththen hina giya :lol: u hithagena hitiye u mage redi galawenna liwwa kiyala :lol: :lol: dan hamotama penawa kageda lassanata heluwa pennala thiyenne kiyala

    ගොඩක් ඒවා කොපි තමයි බං... හිටපංකෝ ඔරිජිනල් ඒවාත් එකම දාන්නම් ඉස්සරහට... :P

    මිනිහට ලස්සනට මඩ ගහන්න නම් පුලුවන්... ඒක නම් අගේ කල යුතු හකියාවක්... මඩ ගොඩේ ලගින අයනේ මචං... :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාලක පක්ෂයේ කවුරුහරි කෙනෙක් එක්ක යමක් කතා කරන්න අවස්ථාව ලැබෙනවා මදි. දැන් නම් තත්වය හොඳයි වගේ:D

    ඔව්... ඔව්.. කාලයක් එහෙම දෙයක් තිබ්බ තමයි... ඒක නිසා තමයි ඉතින් සමහරුන්ට මේකෙ රජ මගුල් වුනේ... දැන් ඉතින් පාලක පක්ශය ටිකක් නිදහස් වෙලා ඉන්නේ... :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න ඒක නිසා තමයි ඉතින් ඕවා දැන දැනත් සද්ද වහලා හිටියේ... ඒත් ඉතින් අපි සද්ද වහලා ඉන්නකොට එලකිරි එක ගැන මඩ ප්‍රචාර යවන්න ගත්තනේ... ඉතින් එහෙම ක්අරන එක හරිද..??

    diri denna wenna athi ou amu kunuharapen baninna horikada spot's walata gihin !! :angry: ammapa mata den male mala !!:angry: yako ona welawata badu nethi hinda !! :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Apoi Patta Copy Kirilla
    he hehe.. patta kopiyek kiyanne pattama kopiyek, dan ron mehen giyama samahara kattiyath giya mal mal vile ron soya :lol: samaharu pashchath bagaya denna giya.. eth thamunge yati aramunu itu karanna... pashchath bagaya denna Upan hapan kama manawa pelibibu wenawa eyalage IMs wala Status, pahugiya kaale fb profile eka hitan dakkama..

    ada munta dei.. heta thawath ekekta.. mehema gihin kohen iwara weida danne nae habai :rofl: :rolleyes:
     
    අන්න ඒක නිසා තමයි ඉතින් ඕවා දැන දැනත් සද්ද වහලා හිටියේ... ඒත් ඉතින් අපි සද්ද වහලා ඉන්නකොට එලකිරි එක ගැන මඩ ප්‍රචාර යවන්න ගත්තනේ... ඉතින් එහෙම ක්අරන එක හරිද..??

    ow ow ea wagema ahare gihin madath gahuwa :P :P palu gei walan binda ;) thawath thiyenawa ithin meya gana kiyanawanam dewal :rofl: awasara athinam diga arinawa honda haallak methana :P :P
    ඒක ගැන නං මම වැඩිය දන්නෙ නෑ.කොහොමවුනත්,මම දන්නවා ආයෙ දවසක එයාල එනවා.එනිසා අපි මෙතෙක් එයාල මේකෙ කරපු හොඳ දේ ගැන හිතලා සමාව දෙමු.:D(සර්ව සම්පූර්ණ මිනිසුන් ඉපදී නැත);)
    මෙතන නැති කෙනෙක්ට ගහන එකේ සදාචාරයකුත් නෑනේ.වැඩකුත් නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාගල්!:P

    මම හිතුවා...පැනි හලලා මාට්ටු වෙලා ඇති කියලා?:rolleyes::P

    පාලක පක්ෂයේ කවුරුහරි කෙනෙක් එක්ක යමක් කතා කරන්න අවස්ථාව ලැබෙනවා මදි. දැන් නම් තත්වය හොඳයි වගේ:D

    ethakota malen Ron horen aran thiyenne palayakayata katha karanna awasthawak nethi hindada ? :P ane affoi !!:baffled:
     
    Status
    Not open for further replies.