අය්යෝ ...උපිට ඔය උණ නෑ.../ඔයාලගේ ගමන යන්න..මෙන්න ඉඩ1පෝලිම පනින්න හැදුවොත් කණ පැලෙන්න දෙන්නේ. අපේ request තාම පෝලිමේ.


(...................)ඔයා ඔය සාමාජ සත්කාරය කියන දේ මනින්නෙ කොයි විදියට ද කියන දේ මං දන්නෙ නෑ. නමුත් මේ වගේ සයිට් එකක් හදල එය මේ මට්ටමෙන් කිසිදු ලාභ ප්රායෝජනයක් නොතකා පවත්වාගෙන යන එකම සමාජ සත්කාරයක් නොවෙද කියල ඔයාගෙන් අහන්න සතුටුයි? එළකිරි අනිත් සයිට වල කරන දේවල් ම කරන්න ඕන නැහැනෙ නේද? සමාජ සත්කාරයන් කරන ක්රම රාශියක් තියනවනෙ?
මළ මගුලයි-පාන් පෙත්තයි
මටනම් එහෙම නෙවේනෙ ආරංචි උනේමේ මේ.. මම ඉන්ටර්ර්පෝල් එකේ හොඳේ , අන්දන්න ලේසි නෑ
![]()
ඔය වගේ කතන්දර මම ඉන්න හැබෑ ලෝකෙත් තියනවා...කැමති තොප්පියක් දාගන/කැමති විදිහකට හිතන්න/මම කවදත් එකවගේමයි


මේ මේ.. මම ඉන්ටර්ර්පෝල් එකේ හොඳේ , අන්දන්න ලේසි නෑ
..nendi haloooo..!!!






