NFS Car Game History eka thama me

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගෙ හිතවත් එලකිරි යාළුවෝ දන්නෙ නැහැනෙ මේ Need For Speed ගෙම් එක ගැහුවට මේකෙ ඉතිහාසේ. අන්න එකනිසා ඔයලට මන් කීයලා දෙනවා මේ ගෙම් එක්කෙ ඉතිහාසේ.

    මෙ තියෙන්නෙ පලවෙනිම කර් ගෙම් එක Road and Track Presents - The Need for Speed

    01-The-Need-for-Speed-LRG_0.jpg

    මේ තියෙන්නෙ එක්කෙ Screen Shot ටික්කක්
    tnfsse_5.jpg

    tnfsse_4_0.jpg

    tnfsse_6.jpg

    මෙ තියෙන්නෙ දෙවෙනි කර් ගෙම් එක Need For Speed 2
    02-Need-for-Speed-II-LRG.jpg

    මේ තියෙන්නෙ එක්කෙ Screen Shot ටික්කක්
    nfs2_3.jpg

    nfs2se_3.jpg

    nfs2se_6.jpg

    තුන්වෙනි කර් ගෙම් එක Need for Speed III - Hot Pursuit

    03-Hot-Pursuit-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්

    nfs3_5.jpg

    nfs3_6.jpg

    හතරවෙනි කර් ගෙම් එක Need for Speed - High Stakes

    04-High-Stakes-LRG.jpg

    SIZE]

    nfs4_9.jpg

    nfs4_13.png

    nfs4_15.png

    පස්වෙනි කර් ගෙම් එක Need For Speed Porsche Unleashed

    05-Porsche-Unleashed-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්

    nfs5_3.jpg

    nfsporsche45.png

    nfsporsche55.png

    හයවෙනි කර් ගෙම් එක Need for Speed - Hot Pursuit 2

    06-Hot-Pursuit-2-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්

    hp25.png

    hp55.png

    nfs6_7.jpg

    හත්වෙනි කර් ගෙම් එක Need for Speed - Underground

    07-Underground-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්

    NFSU2ps2SCRNccfortunion005.jpg

    NFSUps2SCRNtiburoncelica001.jpg

    NFSUxbxSCRNrsx003.jpg

    අටවෙනි කර් ගෙම් එක Need for Speed - Underground 2

    08-Underground-2-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්

    NFSU2xbxSCRNscreenshot004.jpg

    නවවෙනි කර් ගෙම් එක Need for Speed - Most Wanted
    09-Most-Wanted-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්
    927143_20051117_screen0021.jpg

    දහවෙනි කර් ගෙම් එක Need for Speed - Carbon
    10-Carbon-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්

    carbon1024.jpg

    gto1024.jpg

    carbontest1_0.jpg

    එකොලොස්වෙනි කර් ගෙම් එක Need for Speed - ProStreet

    11-ProStreet-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්
    need-for-speed-prostreet-2007111306.jpg

    දොලොස්වෙනි කර් ගෙම් එක Need for Speed - Undercover

    12-Undercover-LRG.jpg

    need-for-speed-undercover-200811190.jpg

    PCG196rev_needgrab3--article_image.jpg

    දහාතුන්වෙනි කර් ගෙම් එක Need for Speed SHIFT

    13-SHIFT-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්

    51364_NeedForSpeedShift-06_normal.jpg

    need-for-speed-shift-20090714115929.jpg

    NeedForSpeedShift.jpg

    දාහතරවෙනි කර් ගෙම් එක Need for Speed NITRO
    14-NITRO-LRG.jpg

    එක්කෙ Screen Shot ටික්කක්
    4NFSocm_NITRO_19.jpg

    4NFScom_NITRO_87.jpg

    තව දෙක්කක් ඉදිරියට එන්න තියනව එ දෙක ගන මන් තව නොබො දිනකින් කියන්නම්...

    එ ගෙම් දෙක තමා

    Need for speed World සහ need for speed hot pursuit

    මේ ගැන තව විසතර ගොඩක් එක්ක ඉදිරියෙදි කතා කරමු

    මේක බලලා ඔයාලත් කර් ගෙම් ගහන්න ආස හිතුනනම්. එම නැත්තම් මේ ත්‍රෙඩ් එක්ක බලලා ඔයල යම් දැනුමක් ගත්තනම් රෙප් එක්කක් ඩිලා යන්න..
     
    Last edited:

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Need for Speed NITRO aka pc neme nead for nintendo neda?
    im a world beta tester.. i pre orderd a copy.. ill post some screens when i get it one 20th k..
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මේක බලලා ගිහින් තියනවා 16 දෙනෙක් එත් මේකට රේප් දිලා තියෙන්නෙ දෙන්නයි තාම...

    මේක මට විතරක් නෙමෙ එලකිරි එක්කෙ ත්‍රෙඩ් දාන හැම කෙනාටම එ කියන්නෙ මහන්සි වෙලා ත්‍රෙඩ් දාන අයට අනිවර්යෙන් රේප් එකක් දෙන්න....

    එම කලා කිලා සල්ලි කැපෙන්නෙ නැහැනෙ එක නිස දෙන්න.

    තමන් එක හොදට බලලා සද්ද නැතුව යන්නෙ නතුව රේප් එක්කක් දිල යන්න මීට පස්සෙ

    මන් මෙම කිවෙ මේ එලකිරි සයිට් එක්කෙ ගොඩක් අයගෙ ත්‍රෙඩ් මන් බලුව හරි හොද ත්‍රෙඩ් දනව එත් කෞරුත් රේප් දිලා නැහැ එම කරන්න එපා...

    අපි මෙම දැම්මා කිලා සල්ලි ලැබෙන්නෙ නැහැ එත් අපි මේවා දන්නෙ ඔයාලා නොදන්න නිසයි...

    ඔයාලට ඉගෙන ගන්නයි

    ඔයාලා මෙම රේප් නොදි යද්දි අපිට හරි දුකයි

    :D:D:D:D:D:D:D
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    NFS Most Wanted walata passe game aka cha una ita passe ena version melo rahak na :dull:

    Ow godak hethuva Car ekka control naha game ekke...

    anith ekka api asa street race neme thiyenne okkoma international games dala thiyenne...

    eka aththa Need for speed nitro game ekka hodai eth thama nintendo avith thiyenne...
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මේක බලලා ගිහින් තියනවා 16 දෙනෙක් එත් මේකට රේප් දිලා තියෙන්නෙ දෙන්නයි තාම...

    මේක මට විතරක් නෙමෙ එලකිරි එක්කෙ ත්‍රෙඩ් දාන හැම කෙනාටම එ කියන්නෙ මහන්සි වෙලා ත්‍රෙඩ් දාන අයට අනිවර්යෙන් රේප් එකක් දෙන්න....

    එම කලා කිලා සල්ලි කැපෙන්නෙ නැහැනෙ එක නිස දෙන්න.

    තමන් එක හොදට බලලා සද්ද නැතුව යන්නෙ නතුව රේප් එක්කක් දිල යන්න මීට පස්සෙ

    මන් මෙම කිවෙ මේ එලකිරි සයිට් එක්කෙ ගොඩක් අයගෙ ත්‍රෙඩ් මන් බලුව හරි හොද ත්‍රෙඩ් දනව එත් කෞරුත් රේප් දිලා නැහැ එම කරන්න එපා...

    අපි මෙම දැම්මා කිලා සල්ලි ලැබෙන්නෙ නැහැ එත් අපි මේවා දන්නෙ ඔයාලා නොදන්න නිසයි...

    ඔයාලට ඉගෙන ගන්නයි

    ඔයාලා මෙම රේප් නොදි යද්දි අපිට හරි දුකයි

    :D:D:D:D:D:D:D

    machan umbawa kawuruth meke rape karanna:P...Ek eke hadichcha kollo inne...;)onenam rep dei...:) mamath 3k ma dila thiyenne....:D:D
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මේක බලලා ගිහින් තියනවා 16 දෙනෙක් එත් මේකට රේප් දිලා තියෙන්නෙ දෙන්නයි තාම...

    මේක මට විතරක් නෙමෙ එලකිරි එක්කෙ ත්‍රෙඩ් දාන හැම කෙනාටම එ කියන්නෙ මහන්සි වෙලා ත්‍රෙඩ් දාන අයට අනිවර්යෙන් රේප් එකක් දෙන්න....

    එම කලා කිලා සල්ලි කැපෙන්නෙ නැහැනෙ එක නිස දෙන්න.

    තමන් එක හොදට බලලා සද්ද නැතුව යන්නෙ නතුව රේප් එක්කක් දිල යන්න මීට පස්සෙ

    මන් මෙම කිවෙ මේ එලකිරි සයිට් එක්කෙ ගොඩක් අයගෙ ත්‍රෙඩ් මන් බලුව හරි හොද ත්‍රෙඩ් දනව එත් කෞරුත් රේප් දිලා නැහැ එම කරන්න එපා...

    අපි මෙම දැම්මා කිලා සල්ලි ලැබෙන්නෙ නැහැ එත් අපි මේවා දන්නෙ ඔයාලා නොදන්න නිසයි...

    ඔයාලට ඉගෙන ගන්නයි

    ඔයාලා මෙම රේප් නොදි යද්දි අපිට හරි දුකයි

    :D:D:D:D:D:D:D

    mama nam ona na dam ma mulin ma.... :D
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    denna rep na thibunanam aniwa denawa
    mama oke 11 wenakam [pro street] wenakam okkoma evara karala thiyanawa ethuru ewa tikath gahanawa mage machine eke requirements madi.

    Mage gawa Geforce 512 GS PCI Express VGA card ekak thiyanawa onenam ganna.. Rs. 5000i ona game ekkak vada bunz