EK eke kello wage inne FAKE ID da?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    EK ekata godak aya enawa, thread danawa, post danawa, chat karanawa.....godadenek girlsla ekka friend wenda balanawa...

    aththatama meke Girlsla keeyak vithara adda, Fake id walin bite dana ayath athi...

    sanwadaya sadaha pamanai....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ දන්නවද වැඩක්
    කොල්ලො වගේ ඉන්න Fake ID උත් තියෙනවලු

    Fake ID එක male ද Female ද Between ද කියන එක ඕන වෙන්නෙ
    හැබෑ ජීවිතේදි
    කෙල්ලො හොයාගන්න බැරුව වේලෙන හාල්මැස්සන්ට
    මිසක්

    EK එකේ හැමෝටම වැදගත් වෙන වටිනා thread දාන අයට හරි
    ඒ වටිනා thread වලට දායක වෙන අයට නෙවෙයි මචං :)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ek key kollo wagey kello innawa kello wageyt kollo innawa,Mamanam adurana Girls ID nma inna Girls la innawa.anith girls ID gana nam dannaha..eeth prawesamen !! kollo wagey id walin kello enawa,Kello wagey ids walin kollo enawa.Voice ahanakam sure karannepa kellkda kollekda kiyala.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දන්නවද වැඩක්
    කොල්ලො වගේ ඉන්න Fake ID උත් තියෙනවලු

    Fake ID එක male ද Female ද Between ද කියන එක ඕන වෙන්නෙ
    හැබෑ ජීවිතේදි
    කෙල්ලො හොයාගන්න බැරුව වේලෙන හාල්මැස්සන්ට
    මිසක්

    EK එකේ හැමෝටම වැදගත් වෙන වටිනා thread දාන අයට හරි
    ඒ වටිනා thread වලට දායක වෙන අයට නෙවෙයි මචං :)
    Agreed. 100% :yes:

    For once, we actually agree on something. :lol:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇත්ත අයත් ඉන්නවා, fake ඒවත් තියෙනවා bro.. මොනව උනත් මේවගේ තැනක කෙල්ලො හොයන්න යන එක හරියන වැඩක් නෙවෙයි :no: ඔක්කොටමත් වඩා ඉන්න කෙල්ලො ටික දෙනාට ඒක මහ වදයක් වෙයි මේ ඉන්න දාස් ගානක් කොල්ලො ඒ අයව add කරන්න පටන් ගත්තොත්..
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මේ දන්නවද වැඩක්
    කොල්ලො වගේ ඉන්න Fake ID උත් තියෙනවලු

    Fake ID එක male ද Female ද Between ද කියන එක ඕන වෙන්නෙ
    හැබෑ ජීවිතේදි
    කෙල්ලො හොයාගන්න බැරුව වේලෙන හාල්මැස්සන්ට
    මිසක්

    EK එකේ හැමෝටම වැදගත් වෙන වටිනා thread දාන අයට හරි
    ඒ වටිනා thread වලට දායක වෙන අයට නෙවෙයි මචං :)
    :yes::yes::yes::lol:
    meya dan keeyak innwada kiyaala hoyanne ae danne na:rolleyes:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ane oya kauru hitiyama moko ban.mekata awilla aye mona girls da
    ohe danna danna female ID th thiyei.ewa nan sure
    dan thread 1k bala reply ekak danawa misak.girls la hoyanda enne na ban mekata
    ecchara amaruwak na :P ;) :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Agreed. 100% :yes:

    For once, we actually agree on something. :lol:
    Haha Its party time :P :D

    :yes::yes::yes::lol:
    meya dan keeyak innwada kiyaala hoyanne ae danne na:rolleyes:

    :yes:

    මං හිතන විදියට නං

    Site එකට හරි members ලට හරි කරදරයක් නොවෙන විදියට
    ප්‍රශ්නයක් අහනවනං
    thread එකක් දානවනං
    එය Fake උනත් නැතත් උත්තර දුන්නට thread එකට reply කළාට කමක් නෑ

    සමහර විට මෙයත් Fake ID වෙන්න ඇති.
    නමුත් උත්තර දෙන්න වටින නිසයි මං Reply කළේ :):):)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම අය මෙකේ ඉන්නවා.. හබැයි එහෙම එන්නේ යටි අරමුණු තියාගෙන.. මොකද කෙල්ලෙක් කිව්වහම සමහරුන්ට ඊට වඩා දෙයක් නෑ... තමන්ගේ හොර වැඩ වලට අවශ්‍ය සහයෝගය ලබා ගනන් තමයි ඒ අය එහෙම එන්නෙ...