Mervin Karapu Wade

19najith69

Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    මේක මහ තිරිසන් වැඩක් මේ මනුස්සයා දැන් සමාජයට මූන දෙන්නේ කොහොමද
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    ඕකාවත් කවද හරි එලවන්නේ ගස් බෑදලා අඩි ටික දීලා තමයි.:rofl::rofl::rofl::rofl:
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    malakaBday3gossiplanka.jpg

    malakaBday5gossiplanka.jpg

    Ahinsaka minissu gas bada bada moo magul natanawa
    me uge puthage B'day party eke pics

    malakaBday4gossiplanka.jpg

    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Djram

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන්ලා මර්වින් ප්‍රවෘත්ති සාකාච්ඡාවකදි කියල තිබ්බෙ උගේ ආසනේ එක ඩෙංගු මරණයක් හරි සිද්ද උනොත් ඒ පළාතේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවයි සෞඛ්‍ය පරීකෂකවියි ගෙනත් මළගේ ඉස්සරහ ගස් බදිනවා කියල
    ඒත් අද මූ ගස් බැදල තියෙන්නෙ මී‍ටිමට එන්න බැරි උන සමෘද්ධි නිලධාරියෙක්ව පේනවා නේද මුන්ගෙ සිංහයා හමට විතරයි ඇතුලෙ ඉන්නෙ බූරුවෙක් කියල මේවාට සහයෝගෙ දීල කමෙන්ට් දාන උන්ටත් සිංහ හමක් පොරවන්න වෙනවා උන්ගෙ ඇත්ත ස්වරූපය හංගල දාන්න
    ඕනෙ නම් මම හොයද දාන්නම් අර ප්‍රෘවෘති සාකාච්ඡාවේ වීඩියෝ එක ඊයෙත් ලයිවු ඇට් 8 වලට පෙන්නුවා
    කොහොම උනත් ප්‍රාදේශය සභා මන්ත්‍රී කෙනෙක්ව ගස් බදින්න පාරම් බාපු ඇම් සිල්වා සමෘද්ධි නිලධාරියෙක්ගෙන් වීරයෙක් වෙන්න තරම් බලු උනා කියල තමා කියන්නතියෙන්නෙ
     
    sahathika aththa machan. mervin kiyanne loweth nathi ekek:angry::angry::angry:
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    monawa unath sira wade.............................etakotawath mun mahansi wela wada karaine...................................
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,221
    113
    හස්තිශෛලපුර
    Ou Ban..Ubee Kathawa Hari...
    Uge Loku Kan Uutama Hodai..Swarnawahi Aketh Lokuwata P%k* Denna Pennuwa..Wena Aavata Nam Kotu Kotu Daanawa.Ath Mee Ahinsaka Manussayata Ehema Mukuth Na...Lokuwata Damma...
    Paw Ban A Asarana Manussaya...

    ඔව් බන්.... ඒ අහින්සකයා දැක්කම පව් කියලා හිතෙනවා.... මර්වින් කෙලින් වැඩ කරත්, මේ වැඩේ මහා බලු වැඩක්.....:angry::angry::angry::angry::angry::no::frown::growl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔය කරපු වෑඩේ මහ පාහර වෑඩක් බන්,,මිනිස්සුන්ට වෑඩ නෑද්ද,,ඒ මිනිහටත් නොපෑමිනීමට මොකක් හරි හේතු ඈති,,මේ මහලොකු මර්වින් කාරයා ඔය මුකුත් බලන් නෑතිව නීතිය අතට අරන් මේ කරපු වෑඩේ අන්තිම නරකයි,,මේක ලOකාව ආයිත් අහන්න දෙයක් නෑහෑ,,සමහර විට ඔය ගෑට ගහපු එකත් මර්වින්ට ඡන්දේ දෙන්න ඈති,,තේරෙනවනේ අපේ රටේ ඉන්න බොරුවට ආචාර්ය කියාගත් මිනිස්සුන්ගෙ පහත් වෑඩ!!:angry::angry::angry: