මචන්ලා මර්වින් ප්රවෘත්ති සාකාච්ඡාවකදි කියල තිබ්බෙ උගේ ආසනේ එක ඩෙංගු මරණයක් හරි සිද්ද උනොත් ඒ පළාතේ ප්‍රාදේශිය සභා මන්ත්රීවයි සෞඛ්‍ය පරීකෂකවියි ගෙනත් මළගේ ඉස්සරහ ගස් බදිනවා කියල
ඒත් අද මූ ගස් බැදල තියෙන්නෙ මීටිමට එන්න බැරි උන සමෘද්ධි නිලධාරියෙක්ව පේනවා නේද මුන්ගෙ සිංහයා හමට විතරයි ඇතුලෙ ඉන්නෙ බූරුවෙක් කියල මේවාට සහයෝගෙ දීල කමෙන්ට් දාන උන්ටත් සිංහ හමක් පොරවන්න වෙනවා උන්ගෙ ඇත්ත ස්වරූපය හංගල දාන්න
ඕනෙ නම් මම හොයද දාන්නම් අර ප්රෘවෘති සාකාච්ඡාවේ වීඩියෝ එක ඊයෙත් ලයිවු ඇට් 8 වලට පෙන්නුවා
කොහොම උනත් ප්රාදේශය සභා මන්ත්‍රී කෙනෙක්ව ගස් බදින්න පාරම් බාපු ඇම් සිල්වා සමෘද්ධි නිලධාරියෙක්ගෙන් වීරයෙක් වෙන්න තරම් බලු උනා කියල තමා කියන්නතියෙන්නෙ