කවුරුත් මේ දවස් වල යන එන තැනක් තමයි Face Book කියල කියන්නේ එත් මේ ලගදි ඉදල FB ඉන්න අය ව ඩිසේබල් කරන්න පටන් අරන්FB Team එකේ කට්ටිය අයි මෙහෙම වෙන්නේ
දන්න කට්ටිය ඉන්න ව නම් කියන්න කෝ කොහොමද එහෙම ඩිසේබල් වෙන එකෙන් බේරෙන්නේ කියා ල???
දන්න කට්ටිය ඉන්න ව නම් කියන්න කෝ කොහොමද එහෙම ඩිසේබල් වෙන එකෙන් බේරෙන්නේ කියා ල???
ohoma scene ekak karanawa nam eka isellama FB blog eke danwa.Naththam news walata kiyawa