තව~කෝච්චි

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕමන්තෙයි ත්‍රෙඩ් එකට බොහෝ ප්‍රතිචාර තිබුනා. ඒ ත්‍රෙඩ් එකට කමෙන්ට්ස් හා රෙප් පොයින්ට්ස් ලබා දුන්න හැමෝටම මුලින්ම ස්තූති කරන්න කැමතියි.කෝච්චි වලට එලකිරි එකේ ලොකූ ඉල්ලුමක් තියනවා. අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට අපූරූ පින්තූර ටිකක් හම්බ වුනා. ඒක නිසා හිතුවා තව ත්‍රෙඩ් එකක් කරන්න ඕනා කියලා.


    අපි බලමු මුලින්ම නානුඔය දුම්රිය ස්ථානයේ අපූරුව.
    4689528000_b7fc02285f_b.jpg


    නානුඔය මගී පාලම උඩ ඉඳලා දුම්රිය ස්ථානය පේන්නේ මෙහෙමයි.



    4688863753_a9419ffc09_b.jpg


    දුම්රිය කාලසටහන
    4689494024_4160c7051e_b.jpg


    4688867571_6ef7c266d8_b.jpg


    මෙන්න M6 එකක්
    4688869789_ebb3a3b97e_b.jpg


    4688874941_df87ee9599_b.jpg


    4689511316_5dac3181df_b.jpg


    4689506258_25789005ca_b.jpg



    නානුඔය ආපනශාලාව
    4689522442_f927c0ed44_b.jpg



    උඩින් පේන්නේ බස්නැවතුම
    4689530484_6b0d525abd_b.jpg


    මම ආසම කෝච්චි පෙට්ටියක්. අතීත උරුමය
    4684874025_397c13ff25_b.jpg


    මේ තියෙන්නේ පැරණි තුන්වෙනි පන්තියේ අසුනක්.
    4554439576_813d1e0ed5_b.jpg



    මේ ලාංඡ්නයට මම බොහෝම ගරුකරනවා.
    4685566226_884954ec7b_b.jpg



    මෙන්න මහනුවර දුම්රිය ස්ථානය
    4080437753_eee71b97a6_b.jpg


    4081199412_73cb1e1f9b_b.jpg



    මේ තියෙන්නේ ගම්පොල
    4081205418_414e14d291_b.jpg


    වංගුවක්
    4026261697_4231b776b6_b.jpg


    මීදුම පිරුණු රේල්පාර
    4027010042_de35a35115_b.jpg


    මේ තියෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය මාර්ග පද්ධතියේ උසම ස්ථානය. අඩි 6226 ක් උසයි.
    4027005252_ecefe8dc56_b.jpg


    ඉස්සරහින් කෝච්චියක් එනවා.
    4026174069_e6538264f1_b.jpg


    4026241211_708fe7ec8d_b.jpg


    මේක නටඹුන් වෙලාද?
    4026195925_0b26a2ed7c_b.jpg


    මේ නම් නටඹුන් තමයි.
    4026943294_0cc79bf1cf_b.jpg


    බොහෝම ලස්සන පින්තූරයක්. මේවා බලන්න උඩරටම යන්න ඕනා.
    4026084753_03c0bc9d64_b.jpg



    යකඩ යකා.
    4026183885_9294ccea9e_b.jpg


    බදුල්ල දුම්රිය ස්ථානය.
    4026801408_74510984f3_b.jpg


    4553805351_c09943d70a_b.jpg


    පේරාදෙනිය පැරණි දුම්රිය ස්ථානය දැකලා තියනවාද?
    4832841739_0ec39999ed_b.jpg


    මේ ත්‍රිකුනාමලේ කෝච්චිය. පේනවාද ඉස්සරහින් තියන පළවෙනි පන්තියේ මැදිරිය?
    4554413190_5f60e0ac19_b.jpg


    4553779379_1a5df7be0e_b.jpg





    මේ තමයි මම ආසම එක. මට බනින්න එපා කට්ටිය මේක දැම්මා කියලා හොඳේ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    ...
    .
    ....
    කලුතර දුම්රිය ස්ථානයේ වැසිකිලිය.
    4080710179_108affa22c_b.jpg



    මට බොහෝම කනගාටුයි. මේ වගේ දේවල් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනා. පිටරට සංචාරකයෝ මේවා දැක්කාම අපේ රට ගැන ඇතිවෙන්නේ කළකිරීමක්.
    :sorry::sorry::sorry:


    ඒ වගේම මේ ත්‍රෙඩ් එක අවසානයේ විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතී එලකිරි එකේ Senior Member කෙනෙක් වෙන kingdewi සහෝදරයාව.

    Thank You Very Much Bro!
    :):):)



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බලපං ඒකත් කළුතරටම සෙට් වෙච්චි හැටි :frown::frown::frown:
    Anyway goof thread machan :D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් පෙරේරා අයියා
    එක නෙමේ මොකෝ මේ
    මහා රෑ කමක් නෑ
    හොද පොස්ට් එකක්
    අන්තිම එක දැක්කම නම්
    ඇත්තටම දුකයි
    මේකට මිනිහෙක්ට තියා සෙතෙක්ට වත් යන්න හිතෙනවද
    සොරි රෙප් නම් දෙන්න බැලු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    කෝ පෙරෙරා ආයිත් ස්ටට් වෙලා නේද
    හොද හොදා මේ පාරත් කෝච්චියෙම තමයි එහෙනම්

    දැන් දැන් මම කිව්ව දේ සනාත වෙනව
    මූ නම් සුනාමියට අහුවෙච්ච 7.30ද කොහෙද

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලපං ඒකත් කළුතරටම සෙට් වෙච්චි හැටි :frown::frown::frown:
    Anyway goof thread machan :D

    :eek: අම්මට හුඩු අමතක උනා. දැන් එයි කළුතර සැට් එකම පෝලිමට. කෝ මේ අපේ මල්කවියා?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කෝ පෙරෙරා ආයිත් ස්ටට් වෙලා නේද
    හොද හොදා මේ පාරත් කෝච්චියෙම තමයි එහෙනම්

    දැන් දැන් මම කිව්ව දේ සනාත වෙනව
    මූ නම් සුනාමියට අහුවෙච්ච 7.30ද කොහෙද


    මගුලක් කතා කරනවා
    :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තැන්ක්ස් පෙරේරා අයියා
    එක නෙමේ මොකෝ මේ
    මහා රෑ කමක් නෑ
    හොද පොස්ට් එකක්
    අන්තිම එක දැක්කම නම්
    ඇත්තටම දුකයි
    මේකට මිනිහෙක්ට තියා සෙතෙක්ට වත් යන්න හිතෙනවද
    සොරි රෙප් නම් දෙන්න බැලු

    මට කොහෙද මල්ලි වෙලාවක්. ඔන්ලයින් 24*7 නේ
     
    • Like
    Reactions: chanaka chana

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ela ela Mr Perera tama kochchiyen bahala na wage ha ha... apita hamadama hoda thread ekak balaganna puluwan habai menna meka adath dakina kota tamai thada wenne .....


    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි........... යාලුවා :) හැමදාම වගේම අදත් හොද thread ඒකක්....:yes:
    ස්තුතියි...... නැවතත් වටිනා තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තාට... :yes: rep +