ඕමන්තෙයි ත්‍රෙඩ් එකට බොහෝ ප්‍රතිචාර තිබුනා. ඒ ත්‍රෙඩ් එකට කමෙන්ට්ස් හා රෙප් පොයින්ට්ස් ලබා දුන්න හැමෝටම මුලින්ම ස්තූති කරන්න කැමතියි.කෝච්චි වලට එලකිරි එකේ ලොකූ ඉල්ලුමක් තියනවා. අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට අපූරූ පින්තූර ටිකක් හම්බ වුනා. ඒක නිසා හිතුවා තව ත්‍රෙඩ් එකක් කරන්න ඕනා කියලා.
අපි බලමු මුලින්ම නානුඔය දුම්රිය ස්ථානයේ අපූරුව.
නානුඔය මගී පාලම උඩ ඉඳලා දුම්රිය ස්ථානය පේන්නේ මෙහෙමයි.
දුම්රිය කාලසටහන
මෙන්න M6 එකක්
නානුඔය ආපනශාලාව
උඩින් පේන්නේ බස්නැවතුම
මම ආසම කෝච්චි පෙට්ටියක්. අතීත උරුමය
මේ තියෙන්නේ පැරණි තුන්වෙනි පන්තියේ අසුනක්.
මේ ලාංඡ්නයට මම බොහෝම ගරුකරනවා.
මෙන්න මහනුවර දුම්රිය ස්ථානය
මේ තියෙන්නේ ගම්පොල
වංගුවක්
මීදුම පිරුණු රේල්පාර
මේ තියෙන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය මාර්ග පද්ධතියේ උසම ස්ථානය. අඩි 6226 ක් උසයි.
ඉස්සරහින් කෝච්චියක් එනවා.
මේක නටඹුන් වෙලාද?
මේ නම් නටඹුන් තමයි.
බොහෝම ලස්සන පින්තූරයක්. මේවා බලන්න උඩරටම යන්න ඕනා.
යකඩ යකා.
බදුල්ල දුම්රිය ස්ථානය.
පේරාදෙනිය පැරණි දුම්රිය ස්ථානය දැකලා තියනවාද?
මේ ත්‍රිකුනාමලේ කෝච්චිය. පේනවාද ඉස්සරහින් තියන පළවෙනි පන්තියේ මැදිරිය?
මේ තමයි මම ආසම එක. මට බනින්න එපා කට්ටිය මේක දැම්මා කියලා හොඳේ.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
...
.
....
කලුතර දුම්රිය ස්ථානයේ වැසිකිලිය.
මට බොහෝම කනගාටුයි. මේ වගේ දේවල් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනා. පිටරට සංචාරකයෝ මේවා දැක්කාම අපේ රට ගැන ඇතිවෙන්නේ කළකිරීමක්.

ඒ වගේම මේ ත්‍රෙඩ් එක අවසානයේ විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතී එලකිරි එකේ Senior Member කෙනෙක් වෙන kingdewi සහෝදරයාව.
Thank You Very Much Bro!