තව~කෝච්චි

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxa....
    thanx for share...

    wow! antima 1 natwa.. :lol::lol::lol::lol::lol:
    Ahhh.....MR.Perera ......
    Maxxa Work!
    Bro
    +++
    11.gif

    Ela ela Mr Perera tama kochchiyen bahala na wage ha ha... apita hamadama hoda thread ekak balaganna puluwan habai menna meka adath dakina kota tamai thada wenne .....


    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    ස්තුතියි........... යාලුවා :) හැමදාම වගේම අදත් හොද thread ඒකක්....:yes:
    ස්තුතියි...... නැවතත් වටිනා තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තාට... :yes: rep +

    නියමයි කිව්වා ඔන්න්න්:yes::yes::cool:

    Thanks All :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niyamai machan !! elakiri !! :D ara usama spot eke nama danne nedda ban ? :D dannawanam sandahan karanna !! REP+ denna balu sry !!
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    නියමයි මචන් දැන් උබ නියම කොච්චි එන්ජිමක් රට වටෙම දුවන කොච්චි එන්ජිමක්;) , ලංකාවෙ පොදු වැසිකිලිවල පිරිසිදු බවයෙන්ම කියන්න පුලුවන් අපෙ රටෙ ඉන්න මිනිස්සුගෙ සනිපාරක්ශාවෙ තරම:lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    අපේ රට කොච්චර ලස්සනද කියල හිතෙන්නෙ මෙව දැක්කම තමයි. ඒත් අන්තිම පොටෝ එක පොඩි ගඳක් ගහන එකක් නේද..? ඇයි එහෙම වෙන්නෙ මමනම් හිතන්නෙ අපේම වැරෙද්ද් කියල. මේක තිබ්බෙ 2010-08-26 ලක්බිම පත්තරේ, මෙයාට කිව්වනම් කලුතර පැත්තටත් පොඩ්ඩක් ඇදෙන්න කියල නියමයි නේද...? ලොක්කො මේව බලන්නෙ නැති නිසා තමයි ඔහොම වෙන්නෙ. අනික ඕවට යන්නෙ අපිනේ.

    41680918.jpg

     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි මචන් දැන් උබ නියම කොච්චි එන්ජිමක් රට වටෙම දුවන කොච්චි එන්ජිමක්;) , ලංකාවෙ පොදු වැසිකිලිවල පිරිසිදු බවයෙන්ම කියන්න පුලුවන් අපෙ රටෙ ඉන්න මිනිස්සුගෙ සනිපාරක්ශාවෙ තරම:lol:

    ඒක නම් ඇත්ත. පුදුම අපරාධ කරන්නේ බන්. :sorry:

    නියමයි මචන්..තෑන්ක්ස් +

    ස්තුතියි. :)

    ela ela kep it up

    එල :)

    niyamai machan !! elakiri !! :D ara usama spot eke nama danne nedda ban ? :D dannawanam sandahan karanna !! REP+ denna balu sry !!

    ඒක තියෙන්නේ පට්ටිපොල මචං

    ela ela .. kochchi pereragen thawath kochchiyak .... :) :) :) :P

    :lol: ස්තුතියි යාලුවා
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    patta oyata rep deelama wedi wela den denath belu :( ... anyway thnx for posting kocchi perera ;)
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Niyamai malli.Matah Podi kaale indan Koochchi pissuwa thiyenwa... aasai malli honda cam ekak aran Uda Rata Peththe Raumak daanna.ko free ekak ne. :( mehema hari pics dekkama hithata denenne puduma sathutak... Sthuthi malliya.