පද පේලි .....

Status
Not open for further replies.

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    ඇයි හොරැහින් මදෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
    ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා........

    නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
    ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
    බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
    මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    ඇයි හොරැහින් මදෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ


    ගේය පද:චාරුක සුරවීර
    ගායනය: අප්සරා ද සිල්වා
    lassana sinduwak
    meke mp3 ka gawada thiyenne
    :):)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රහසේ හඬනා අප හැඟුම්....
    ලොව නෑ දන්නෙ අප පැතුම්....
    ලා සද පායනා රැයේ...
    දිලිසේ තරුසේ...
    තනිවී තැවෙනා පෙම් සුසුම්..... :)
     
    • Like
    Reactions: EPCO

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Old but simple awesome song :D


    Come on and shine (shine),
    shine like a star
    Shining so bright
    like the star that you are :D
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රහසේ හඬනා අප හැඟුම්....
    ලොව නෑ දන්නෙ අප පැතුම්....
    ලා සද පායනා රැයේ...
    දිලිසේ තරුසේ...
    තනිවී තැවෙනා පෙම් සුසුම්..... :)

    Everlasting melody! :yes:
     

    Hiro Nakamura

    Member
    Feb 11, 2010
    293
    3
    0
    Space-time
    ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැළේ රිදී
    ඔබ ගොළුයි හිතත් නිදී .....
    ඔබව තාම මටද හිමී.....
    මිරිගුවක් සොයා ගිහින් සිත ගිලන් වුනා තමයි
    හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලගයි
    ඔය හිතින් පිදූ පෙමින් ඇත දහස් ගනන් පැතුම්
    ඔබ ගියත් මගේ ලගින් මගෙ හිතත් යන්න අරන්......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත් අහසට පායන සඳවත ඔබනම්
    නිල් දෑසින් දුන් හිනාව මගෙ ළඟ තියපන්
    ඔය හීනෙම ඉන්නට ඉඩ දෙනවානම්
    ළඟින් ඉදන් සැමදා ඔබගේ වෙන්නම්
    සංසාර පෙම් හීනයේ
    සංවේඝනා මාරුතේ
    හිත් අහසෙ ඇඳි ජීවිතේ
    පින්තාරු කෙරුවා හදේ

    කොල් බැල්මෙන් පාන සෙනෙහෙන්
    ඔබ මාගෙමයි මට දැනේ
    පේන දසුනින් ගේන හැඟුමින්
    මගෙ හීනෙ මන්මත් කළේ

    හිත් අහසට ..................

    නීල නෙතුනම් බැල්ම දුන්නත්
    ඔය දෑසෙමයි නැවතුනේ
    කෝල කම්නම් නෑනෙ මටනම්
    ලංවෙන්න ආසයි පනේ

    හිත් අහසට ..................



    ගායනය :- රකිත, මනෝජ් හා සදලි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    oba dutu e mul dine sidu u sama de
    tawamath mage mathakayehi rande...
    neth yuga ma desa yoma mage miyulasiye
    kumak kiyannatada sarasunee.......
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අපි පන්සල් කෝවිල් පල්ලි ගියත්
    මට නොතිබුනි දසමෙක අනුහසක්
    අපි ගත්තත් විබාගෙ වැඳ වැඳත්
    නෑනෙ මට කිසි ඉවරයක්ක්ක්ක්...:growl:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කිව්වා
    හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පියමැන්නා
    නිල් වන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
    මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුනේ නෑ සීමා

    සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
    හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුනා
    ජීවිතේ පිරුනා :cool:


    Thilina R ft Kushani

    one of the bestest sri lankan RNB song :D
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Take a breath
    I pull myself together
    Just another step till I reach the door
    You'll never know the way it tears me up inside to see you
    I wish that I could tell you something
    To take it all away

    Sometimes I wish I could save you
    And there're so many things that I want you to know
    I won't give up till it's over
    If it takes you forever I want you to know

    When I hear your voice
    Its drowning in a whisper
    It's just skin and bones
    There's nothing left to take
    And no matter what I do I can't make you feel better
    If only I could find the answer
    To help me understand

    Sometimes I wish I could save you
    And there're so many things that I want you to know
    I wont give up till it's over
    If it takes you forever I want you to know

    That if you fall, stumble down
    I'll pick you up off the ground
    If you lose faith in you
    I'll give you strength to pull through
    Tell me you won't give up cause I'll be waiting if you fall
    Oh you know I'll be there for you

    If only I could find the answer
    To take it all away

    Sometimes i wish i could save you
    And there're so many things that I want you to know
    I wont give up till it's over
    If it takes you forever I want you to know

    I wish I could save you
    I want you to know

    I wish I could save you .....
    Skype-emoticons-59-music.gif
    Skype-emoticons-59-music.gif


    426821albff8f48j.gif
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුනා පුරපස
    පිපුණී දොරකඩ රන් මලක්............

    මඳහසක් දිලිසිය මුව අග
    නිමේෂයකට කඩ ඉමක් ඇර
    නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්
    ගෙන ගියා අප අනන්තය වෙත........//


    දුටිමි අප ඇගෙ ඇස් පියන් යට
    දෙසින් කැළඹූ නිල් උපුල් යුග
    දැවි දැවී සැනසුණා අප සිත්
    තැබී ඈ තව පියවරක් දුර
    ...............//
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මුළු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුන හැටි බලා දුක් වෙමි


    නිසංසල තැනකට වෙලා
    හඩන මගෙ ඇස් දෙක දෙස බලා
    කියන්නකෝ දෙවියනේ මේ දුක්
    කොහොම ඉන්නද ඉවසලා

    මගේ අත ගෙන කනට ළං වී
    අනෙ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු
    නොසිතුවෙද මට දුක් ලැබේයයි

    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනාසුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්නද ඉවසලා
     

    Hiro Nakamura

    Member
    Feb 11, 2010
    293
    3
    0
    Space-time
    මුහුණට තරහව ගැලපෙන්නෑ :growl:
    අඩුවක් උනාද මම දන්නෑ :no:
    කියන දෙයක් නම් අහන්නෙ නෑ :yes:
    හෙට නම් අම්මපා මං බොන්නෑ....:eek:

    පාවී යාවී.....පාවී යාවී
    :lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අහං ඉන්න.. අහගෙන ඉන්න...
    මගෙ හිත..... මොනවද.....................................................
    මුමුණනවා...................................................................................................
    ඕ යේ යේ යේ යේ..... :lol:

    The first Sri Lankan joke rock I ever heard
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    අහං ඉන්න.. අහගෙන ඉන්න...
    මගෙ හිත..... මොනවද.....................................................
    මුමුණනවා...................................................................................................
    ඕ යේ යේ යේ යේ..... :lol:

    The first Sri Lankan joke rock I ever heard

    wat? jk rock :eek:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබ මාගෙ නම්
    මගෙ හීනය ඔබ නම්.........
    හිත මාගෙ නම්
    මම ඔබගේ වෙන්නම්.........

    ඔය දෑසේ මං
    ඇඳි සිත්තම වේ නම්.........
    ඔබ පහසේ මං
    තනිවෙන්නට එන්නම්
    ........


    From DAMPATA HANDAWA artist

    nyc one :)


    Oba mage nam - Rakitha(mp3)
     
    Status
    Not open for further replies.