විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

ow machn ahinsaka kellekge mulu jewitema wenas karana puluwan meh wage dewal walin. hodama deh tamai apit sakkili wada karane natuwa ina eka.. 1st time api karai 2nd time tawa ekek karai, ita passe kellata ona wela 3rd time karai, after dat Rajitha ks wage ekek marry kara ganie.. ita passe wu danema natuwa minissu girlta wade set karai,, :lol::lol: Minissunge hita jara unama eka hadana godak amarui
:):)
bolanda katha kiyanna epa sahodaraya:D
 

asanka300

Member
Oct 14, 2006
692
20
0
එකඟ නෑ මචං.උඹේ වයසෙමයි මමත්.ඒත් මම මේ යස අගේට ඉන්නේ.මේ වෙනකන් කොච්චර චාන්ස් හම්බුනත් මම ඒ පස්සේ ගියෙ නෑ.ඉස්සරහටත් බඳිනකම් මෙහෙමම තමයි.control ur mind.thas d main thing ..


මචං උඹ චාන්ස් කියන්නේ වෙන සීන් එකක්. ඒ වචනෙම තියනව අසාධාරණය, කපටිකම.. උඹ යස අගේට ඉන්නව වෙන්නත් පුළුවන්.. එක එක්කෙනාගේ හැගීම් දැනීම් වල වෙනස්කම් තියනවානේ...

මම කියන්නේ කෙල්ලෙක්ගෙන් චාන්ස් ගන්න එක ගැන නෙමෙයිනේ යාලුවා... කසාද බදින්න එකගතාවයෙන් ඉන්න දෙන්නෙක් ඔවුන් දෙදෙනාගෙම කැමැත්තෙන් තාරුණ්‍යට අයිති අත්දැකීම් ඉතා ආරක්ෂාකාරීව සමව හා සාධාරණව බෙදාගන්න එක ගැනයි.

මේ කතාවෙදි "චාන්ස් ගන්නවා" කියන්නේ කෙල්ලෙක්ව මුලා කරලා චාන්ස් එක අරන් පැනල යන එත. උඹේ පෝස්ට්වල වචන සෙට් එකෙන්ම තෙරුම්ගන්න පුළුවන් උඹේ වැඩපිළිවෙල, අවංකකම සහ ලැජ්ජබයට හැදිච්ච කොල්ලෙක් බව... මොනව උනත් ස්තුතියි විරුද්ධ අදහසට
 
Last edited:
  • Like
Reactions: rohana1985

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සුදු නංගී;8224939 said:
අදහස් වලින්!! මේ ෆෝරම් එකේ ඉන්නෙ ලිංගිකත්වය කියන වචනෙ ඇහුනමත් ගැබ්බර වෙන අයද? එයාලා බයේ එක දිගට PM දානවා
oops....:lol::lol:
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සුදු නංගී;8224939 said:
    අදහස් වලින්!! මේ ෆෝරම් එකේ ඉන්නෙ ලිංගිකත්වය කියන වචනෙ ඇහුනමත් ගැබ්බර වෙන අයද? එයාලා බයේ එක දිගට PM දානවා

    ඔයා ගැබ්බර වෙන හින්දද අලුතෙන්ම id එකක් හදාගෙන ආවේ? :lol::lol:
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සුදු නංගී;8224986 said:
    නම දාන්නෙ නැතුව කුණුහර්ප රෙප් දාන නපුංසකයා... තනියම කලිසම ගලවගෙන වගේ

    mama samanyen -rep denne spam karana eunta witharai. mata ubata -rep denna kisima uwamanawak naha.:no::)
    onna dunna rep3+