TV Shows on Mediafire

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ ඩවුන්ලෝඩ් කරලාද තියෙන්නේ,
    මම දියන්කෝ:(
    මේ අර උල්කාපාතයක් වැටිලා time travel සීන් එකක් තියෙන එකනේ....

    යැප්ස්:cool:
    හැබැයි මේක torrent එකකින් බාල ඉවර වෙනකොට මහගෙදරත් ඉවර වෙලා තිබ්බා (දැන් මහගෙදර ඉවරයි නේද ? )
    :P ඒ තරම් මැක්සා seeders ල ටිකක් හිටියෙ :P
    ඔතන තියෙන RS links වලින් බාගනින් ඕනෙ නං:)

    අපේ ගෙවල් පැත්තෙ ආවත් දෙතෑකි ඕනෙ නං :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    අම්මාගෙන් ඇහුවා, තාම මහගෙදර යනවලු..
    බාන්න බෑ බන්, ඩොන්ගල් නෙට්නේ,
    ගෙවල් පැත්තේ එන්න ඕනා, ලොකු හාඩ් එකක් අරගෙන, මගේ ටිකත් දාගෙන එන්නම්කෝ:yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    The Big Bang Theory Season 3

    fkmk9i.jpg

    ඔන්න කට්ටියට බලන්න තව TV series එකක්. පරණ TV series වලින් up කරන්නේ මේක විතරයි. ඔයගොල්ලෝ down කරලා තිබ්බේ නැහැ කලින් up කරපු පරණ season ටික:(:(:(. ඉතින් ලබන සඳුදා ඉදන් අලුතෙන් යන TV show වල episodes විතරක් upload කරනවා. කැමති කට්ටිය download කරගන්න.:)

    Code:
    [URL]http://www.elakiri.com/forum/showthread.php?p=8314753[/URL]
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අම්මාගෙන් ඇහුවා, තාම මහගෙදර යනවලු..
    බාන්න බෑ බන්, ඩොන්ගල් නෙට්නේ,
    ගෙවල් පැත්තේ එන්න ඕනා, ලොකු හාඩ් එකක් අරගෙන, මගේ ටිකත් දාගෙන එන්නම්කෝ:yes::yes:

    ආවොත් දෙන්නම් free of charge :)
    හැබැයි අඩුම තරමෙ ලොකු තෑග්ගක් වත් අරන් වරෙන් :P

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒ කාලෙ බලපු පරණ ලස්සන TV series එකක් තියෙනවා
    Thunderstone කියල :) (මං මේ thread එකේ කලින් කිව්වද මතක නෑ . කොටින්ම මට උඹව මතකත් නෑ එකයි spammer කෙනෙක් කියල හිතල කලින් අයින් කළේ)
    2009385.jpg

    සමහර විට අනික් අයට ඕනෙ වෙයි
    මං ගාව නං දැනටමත් මේක තියෙනව :)

    දැනට තියෙන්නෙ RS links විතරයි

    http://theboyscouts.blogspot.com/2010/02/thunderstone-1999-series-one.html

    Aulak naha ban. :)
    Parana series up karala wadak naha ban ekekwath down karanna.
    How I met your mother season 5 up kara. downloads 3 yi season 5 tama.:(
    aparade mage mahansiya. aluth ewala episodes up karanna patan gannawa labana sanduda idan.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කේක් තමයි ඉතින් ගේන්න වෙන්නේ, කන්න එපා උඹත් වෙන කාටහරි දීපන්;)

    තෑග්ගෙන් තෑග්ග වගෙ
    කේක් එකෙන් කේක් එක පුස් කේක් එක
    කියල කියමනකුත් හැදෙයිද දන්නෙ නෑ :lol:

    Aulak naha ban. :)
    Parana series up karala wadak naha ban ekekwath down karanna.
    How I met your mother season 5 up kara. downloads 3 yi season 5 tama.:(
    aparade mage mahansiya. aluth ewala episodes up karanna patan gannawa labana sanduda idan.

    Hehe how I met ur mother ? ඉතිං මොකක්ද බං ඒ ?:lol: ඒ වගේ ගූ 7 ඒව නැතුව Ocean Girl
    වගෙ එකක් අප් කරල බලන්න සමහරවිට හොඳ ප්‍රතිචාර හම්බුවෙයි මචං
    එක එක්කෙනාගෙ හැටි මචං. මගේ ඕනෙ තරම් ඇති reply 0 threads
    මමනං ඒව ගණං ගන්නෙ නෑ කොටින්ම bump කරන්නෙත් නෑ:yes:

    උඹට හරියි කියල හිතෙන දේ කරපං මචං ප්‍රතිචාර ගැන හිතන්නෙ නැතුව :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Good work machan....Pukuwan nam LOST season 3, 4, 5,.... denna
    thnx

    මේ හොඳ එකා වගෙ මට Lost s01 එකේ කතාව කියපංකො
    උඹට පේලි 10 වගේ කියන්න පුළුවං වෙයි
    ම්ං episodes 10 විතර බැලුව
    මෙලෝ ම්ළ දානයක් වෙන්නෙත් නෑ
    මට එපාවෙලා නැවැත්තුවා :yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තෑග්ගෙන් තෑග්ග වගෙ
    කේක් එකෙන් කේක් එක පුස් කේක් එක
    කියල කියමනකුත් හැදෙයිද දන්නෙ නෑ :lol:

    Hehe how I met ur mother ? ඉතිං මොකක්ද බං ඒ ?:lol: ඒ වගේ ගූ 7 ඒව නැතුව Ocean Girl
    වගෙ එකක් අප් කරල බලන්න සමහරවිට හොඳ ප්‍රතිචාර හම්බුවෙයි මචං
    එක එක්කෙනාගෙ හැටි මචං. මගේ ඕනෙ තරම් ඇති reply 0 threads
    මමනං ඒව ගණං ගන්නෙ නෑ කොටින්ම bump කරන්නෙත් නෑ:yes:

    උඹට හරියි කියල හිතෙන දේ කරපං මචං ප්‍රතිචාර ගැන හිතන්නෙ නැතුව :yes:

    ඕෂන් ගර්ල් මගේ ලඟ තියෙනවා:yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy

    WE WANT CHUCK
    CHUCK SEASON 04 දාන්න... පටන් ගත්තා විතරයි
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Hehe how I met ur mother ? ඉතිං මොකක්ද බං ඒ ?:lol: ඒ වගේ ගූ 7 ඒව නැතුව Ocean Girl
    වගෙ එකක් අප් කරල බලන්න සමහරවිට හොඳ ප්‍රතිචාර හම්බුවෙයි මචං
    එක එක්කෙනාගෙ හැටි මචං. මගේ ඕනෙ තරම් ඇති reply 0 threads
    මමනං ඒව ගණං ගන්නෙ නෑ කොටින්ම bump කරන්නෙත් නෑ:yes:

    උඹට හරියි කියල හිතෙන දේ කරපං මචං ප්‍රතිචාර ගැන හිතන්නෙ නැතුව :yes:

    Eka aththa ban. Eth ekata giya kale gana hithaddi dukai.
    Uba kiyana eka hari reply anuwa karanna baha.:yes::yes::yes:
    puluwannam mata kiyapan dan run wena honda tv shows 7,8k. next week idan ewa up karanawa daily. Loku udawwak.
    Thx for your comments.:)
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මේ හොඳ එකා වගෙ මට Lost s01 එකේ කතාව කියපංකො
    උඹට පේලි 10 වගේ කියන්න පුළුවං වෙයි
    ම්ං episodes 10 විතර බැලුව
    මෙලෝ ම්ළ දානයක් වෙන්නෙත් නෑ
    මට එපාවෙලා නැවැත්තුවා :yes:
    :lol::lol::lol::lol: මන් වගේ...මටත් ඕක තේරෙන්නේ නෑ...
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    මේ හොඳ එකා වගෙ මට Lost s01 එකේ කතාව කියපංකො
    උඹට පේලි 10 වගේ කියන්න පුළුවං වෙයි
    ම්ං episodes 10 විතර බැලුව
    මෙලෝ ම්ළ දානයක් වෙන්නෙත් නෑ
    මට එපාවෙලා නැවැත්තුවා :yes:

    Bro matath LOST S1,2 hambauna....bt boring nisa baluwe naha....eth giya sathiye niwadu welawaka mula idala balanna patan gatta....etakota tamai story1 terune....dan S1,2 balala iwarai...Maxxa Supiri,Dan S3,4 hoyaganna oni....ayeth kiyanawa Maxxaaaaaaaa:yes::yes::yes::yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Eka aththa ban. Eth ekata giya kale gana hithaddi dukai.
    Uba kiyana eka hari reply anuwa karanna baha.:yes::yes::yes:
    puluwannam mata kiyapan dan run wena honda tv shows 7,8k. next week idan ewa up karanawa daily. Loku udawwak.
    Thx for your comments.:)

    හ්ම්ම්ම් මං වැඩිය Season නං බලන්නෙ නෑ මචං
    නමුත් දැනගත්තොත් අනිවා කියනව
    උඹ මේ කරන්නෙ වචනෙන් ස්තූති කරල ඉවර කරන්න බැරි වැඩක්

    අන්න ඒ විතරක් මතක තියාගන්නින් :)
    :lol::lol::lol::lol: මන් වගේ...මටත් ඕක තේරෙන්නේ නෑ...

    Bro matath LOST S1,2 hambauna....bt boring nisa baluwe naha....eth giya sathiye niwadu welawaka mula idala balanna patan gatta....etakota tamai story1 terune....dan S1,2 balala iwarai...Maxxa Supiri,Dan S3,4 hoyaganna oni....ayeth kiyanawa Maxxaaaaaaaa:yes::yes::yes::yes::yes:

    මට කතාව තේරෙන්නෙ නැතුව නෙවෙයි බං:no: . හද්ද කම්මැලියි නෙ ?
    ඕකෙ මං බලපු එපිසෝඩ් 10 කතාව මං කියන්නද ?

    සෙට් එකක් ප්ලේන් එක කැඩිලා අමුතු සතෙක් ඉන්න දූපතක අතරමං වෙනවා
    බැලින්නම් ඒ ප්ලේන් එක කඩා වට්ටල තියෙන්නෙ ඕන කමින්
    ඒ දූපතේ උංව දාලා වෙන කට්ටියක් පිටින් ඉඳන් උන්ව නිරීක්ශනය කරනවා

    ඊට කලින් ප්‍රංශ විද්‍යඥයො සෙට් එකකටත් ඔය වැඩේම වෙලා උංට ලෙඩක් හැදිල මෞං ඔක්කොටම පිස්සු හැදෙනව එක ගෑණියෙක් විතරයි ඉතුරු වෙන්නෙ

    ඒ අස්සෙ අර සෙට් එකෙ උං එක එකාට ලයින් දාගන්නව

    10 * 43 minutes ගිහිල්ලත් කතාව ඔච්චරයි

    Prison Break බලල තියෙනවද ?
    ඒකෙ එක episode එකක Lost එකේ කතා 10 නැති Details තියෙනවා :yes:
     
    • Like
    Reactions: Silver bird