උඹ ඩවුන්ලෝඩ් කරලාද තියෙන්නේ,
මම දියන්කෝ
මේ අර උල්කාපාතයක් වැටිලා time travel සීන් එකක් තියෙන එකනේ....
යැප්ස්

හැබැයි මේක torrent එකකින් බාල ඉවර වෙනකොට මහගෙදරත් ඉවර වෙලා තිබ්බා (දැන් මහගෙදර ඉවරයි නේද ? )
ඒ තරම් මැක්සා seeders ල ටිකක් හිටියෙ 
ඔතන තියෙන RS links වලින් බාගනින් ඕනෙ නං

අපේ ගෙවල් පැත්තෙ ආවත් දෙතෑකි ඕනෙ නං






. හද්ද කම්මැලියි නෙ ?